1. M

    අපි කොහොමත් ගිලෙනවා|we will be evoured for sure

    ප්‍රබල අදහසක් අරන් අයෙත් අප හා එක්වූ ඔබට ජය පතමි සොයුර.
  2. M

    විඳීම..විදීම...විඳවීම...

    සහතික ඇත්ත සොයුරිය. අගනා අදහසක් කවිකර තිබුනත් වචන අතර ඇති වේදනාව කලකිරීම දැනෙනවා. කඩාගෙන ගියත් රිකිලි සුළිසුලඟ පලන්චි බඳිනත් අතදෙන නොවැඩෙත් ද උසට අඩුවක් වේද සිරිසිරිය බෙදන උණ පඳුරේ
  3. M

    විවේකය - Rest

    Bohoma sthuthiy saho
  4. M

    පුංචි ලෝකය - Punchi Lokaya

    බොහෝම ස්තුතියි යාළු, අගනා අදහසක් එක් කිරීම අගයමි
  5. M

    ~~ ඔයාට පෙම් බැදි පොස්ටරේ ~~

    Wow very nice concept... What an expression bro.
  6. M

    SL OLD HIT SONGS Add Here

    ඔබ සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා! Suba Udesanak Vewa!
  7. M

    අහංකාර සුකුමාලිය - Ahankaara Sukumaaliya

    හොඳ වෙලාවට පාර හොයා ගත්තේ, එහෙම නොවුනා නම් මෙ කොමන්ට් එක දකින්න වෙන්නේ නැහැනේ... බොහොම ස්තුතියි සොයුරිය.
  8. M

    විවේකය - Rest

    Bohoma sthuthiy.
  9. M

    පුංචි ලෝකය - Punchi Lokaya

    බොහෝම ස්තුතියි සොයුර කවදත් වගේ ම දීර්ග විස්තරයක් සහිත ඇගයීමක් ලබාදුන්නාට. ඇත්තටම තාක්ෂණය අද මිනිසා අක්‍රමණය කරාලා.
  10. M

    ~සිංහල සංගීතයේ "කේමදාස" ලකුණ~

    මෙවන් තොරතුරු බෙදාදීම ගොඩාක් වටින කාර්යයක්, ඔබට පින්.
  11. M

    ~ Did He Die ? ~

    Yes person did die, because morale is dead in our society. Mother Nature blooms many flowers shower dead sole with colorful soft petals and kind fragrance. Unfortunately florist plucked them to decorate the palace which shelters the bench and hang-man. Florist fulfills his contractual obligation...
  12. M

    කැඩුණු වීනාව......... (Kadunu Veenawa)

    තනිකමක්... පාළුවක්... කාන්සියක්... ඒ හැම පරදවා නැගී සිටින බලාපොරත්තුවක් දැක්කා පදවැල් තුල. ලස්සනයි. ඔබට සුබ පැතුම් සොයුරිය.
  13. M

    පුංචි ලෝකය - Punchi Lokaya

    බොහෝම ස්තුතියි සහෝ
  14. M

    විවේකය - Rest

  15. M

    Ayachanayak !

    කවදත් වගේ ලස්සන අහිංසක පැතුමක්. වේවා වාසනා...
  16. M

    ~සත්‍යයේ නෙළුම~

    යන්නට එගමන අත්වැල් බැඳ ලැබේවා සවි බල වේවා වාසනා... කවදත් වගේම ඉතා අගනා අදහසක් පදකර... අපූරුයි සොයුර. ඔබට සුබ පැතුම්!
  17. M

    SL OLD HIT SONGS Add Here

    සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා! Suba Udesanak Vewa!
  18. M

    වැහිලිහිණියනේ...

    වසන්තය ඇවිත්... ලස්සනයි පදවැල. ඔබට සුබපැතුම්!
  19. M

    පසමිතුරාගේ විවාහය

    ලස්සනයි පදවැල, ඉදිරියට යමු. ඔබට සුබපැතුම්!
  20. M

    පුංචි ලෝකය - Punchi Lokaya

    බොහෝම ස්තුතියි අදහසට. මට හිතෙනවා කුඩාවෙන ලෝකයට සාපේක්ෂව මිනිස්සුන්ගේ හිතත් කුඩාවෙනවා වගේ කියලා... නැද්ද?

    No contents