Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    p7%2B%282%29.jpg

    ඹන්න දැන් අර ලදරන් දොර
    p13%2B%284%29.jpg

    p13%2B%281%29.jpg

    කොහොමද දැන් නිකන් කම්පැනියෙන් ගෙනාව වගේ නේද:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අප්පා පිස්සු හැදෙයි නම ගැහුවා වගේ වැන් ඒක ගාව ඉදලා පොටො ඒකක් ගන්නේ ඒවා මෙතන දැම්මොත් මේකේ ඉන්න ඒඋන් මොන මොනා කියයිද දන්නැ :rolleyes:

    එහෙනං උඹව එක්ස්පෝස් කලා කියලා ලොකු අකුරෙන් ත්‍රෙඩ් දායි. :lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අනිත් එක සාමාන්‍ය මනුස්සයෙක් මේ වගේ වාහනයක් හදල විකුනන්න ගත්තොත් සදා අනාතයි. ගොඩක් ගැරිජ් වල එවුන් වාහනෙත් කාල ඒ මනුස්සයගෙ රීරි මාන්ස ටිකත් උරාගෙන බොනව. මේව උඹලම හදන නිසා අවුලක් නෑ ඉතින්.
    ගොඩක් එවුන්ට උඹලගෙ වගේ හොඳ ගැරේජ් සෙට් වෙන්නෙ නෑ බන්

    :frown::frown::yes::yes::yes: 100% කියන්න දෙයක් නැත...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    fb13 ඒක මරු වාගනේ ඩිසල්ද පෙට්රල්ද ?
    ටිකක් බලපන් ආයේ අත ගහන්න කලින් තත්වේ මොකද කියලා

    ඔව් මචං ඒකයි මම අන්තිමට විකුණපු fb13 නේ සල්ලි පොතේ දැම්මේ. දැනට පාවිච්චි කරන එක පැට්‍රල් මචං. fb13 එක ae110 එකට වඩා සැපපහසුව තියනවා මචං :love:
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93

    ඔන්න උඹ නිසාම මෙම්බර් කෙනෙකුත් වැඩි උනා එහෙනං..:yes:
    කාටද ආඩම්බර...:P
    සිරාවටම එකවුට් එකක් හදාගෙනම සෙට් උනත් පාඩු නැති ත්‍රෙඩ් එකක්...:love:

    එකෙන්ම මචං සුපිරි ත්‍රෙඩ් එකක් :love::love:

    p7%2B%282%29.jpg

    ඹන්න දැන් අර ලදරන් දොර
    p13%2B%284%29.jpg

    p13%2B%281%29.jpg

    කොහොමද දැන් නිකන් කම්පැනියෙන් ගෙනාව වගේ නේද:D

    වැඩක් නෑ කියල සැට් ටික එහෙම ඔරිජිනල්ම තියනව. මේකෙ මොන පාටද බං ගහන්න හිතාගෙන ඉන්නෙ. interior එහෙම හොඳ තත්වෙ තියනවද
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :frown::frown::yes::yes::yes: 100% කියන්න දෙයක් නැත...

    ඔව් බං මම මුංගේ ගෙවල් පැත්තේ හිටියනම් මම ඕනි වාහනයක් බය නැතුව ගන්නවා. එහෙනම් මම විකුණනන්න ගන්නේ ෂෙල්‍.
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    ආයෙත් අහල.... ඕක තමයි මට තිබුන දැවෙන ප්‍රශ්නේ...:rofl:
    :lol::lol:

    ඔව් මචං ඒකයි මම අන්තිමට විකුණපු fb13 නේ සල්ලි පොතේ දැම්මේ. දැනට පාවිච්චි කරන එක පැට්‍රල් මචං. fb13 එක ae110 එකට වඩා සැපපහසුව තියනවා මචං :love:

    පරණ උනත් අන්න වාහන FB13:love: අර ඉන්දියන් ලදරන් වලට වඩා දාස් ගුණයක් සැපයි

    අපිත් පොඩි සපෝට් එකක් දෙමු පැත්තක් ඉඳගෙන හීනියට...:rofl:

    මොකද්ද මචං එක්ස්පොස් වෙන සීන් එක :confused:
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    ඔව් බං මම මුංගේ ගෙවල් පැත්තේ හිටියනම් මම ඕනි වාහනයක් බය නැතුව ගන්නවා. එහෙනම් මම විකුණනන්න ගන්නේ ෂෙල්‍.

    :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol::lol:

    පරණ උනත් අන්න වාහන FB13:love: අර ඉන්දියන් ලදරන් වලට වඩා දාස් ගුණයක් සැපයි

    මොකද්ද මචං එක්ස්පොස් වෙන සීන් එක :confused:

    ඒකියන්නේ මචං මේකේ ඉන්නව පිස්සෝ සෙට් එකක්. උන්ට උඹේ ෆොටෝ එකක් එහෙම මාට්ටු වුනොත් උඹව එක්ස්පෝස් කලා කියලා ත්‍රෙඩ් දානවා. උං වැඩකට ඇති දෙයක් කරන උන් නෙවෙයි. ඔය කාවහරි අමාරුවේ දාන්න බලාගෙන ඉන්න උන්.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එහෙනං උඹව එක්ස්පෝස් කලා කියලා ලොකු අකුරෙන් ත්‍රෙඩ් දායි. :lol::lol:
    අපිත් පොඩි සපෝට් එකක් දෙමු පැත්තක් ඉඳගෙන හීනියට...:rofl:
    අනිවා මම දන්න නිසා තමා දාන්නේ නැත්තේ දන්නවනේ කට්ටියගේ තරම
    ආයෙත් අහල.... ඕක තමයි මට තිබුන දැවෙන ප්‍රශ්නේ...:rofl:
    ඔව් මචං ඒකයි මම අන්තිමට විකුණපු fb13 නේ සල්ලි පොතේ දැම්මේ. දැනට පාවිච්චි කරන එක පැට්‍රල් මචං. fb13 එක ae110 එකට වඩා සැපපහසුව තියනවා මචං :love:
    මමත් පැදලා තියෙනවා ගැරජ් ඒකට ආපුවා මම වාහන පදින් ගත්තේ 4 වසරෙදි කාර් නම් අතට ගත්තේ 6දි විතර කකුල දිග මදි නිසා ගෙදරට ඒන ඹක කෙනෙක් ඉස්සර වාහනේ යතුර දිලා කියනවා වටයක් දාලා ඒන්න කියලා ඹන්න ඉතින් ලොක්කා වගේ වාඩි වෙලා ඹටුවා වගේ බෙල්ල උස්සගෙන යන්වා නැත්තම් ඉස්සරහා පෙන්නැ අද වෙනකන් පිට කෙනෙක්ගේ වාහනයක් හප්පලා නැ ඒතකොට මම ඹය fb13 දෙකක්ම පැදලා තියෙනවා වාහනේ හොදයි මචන් ඒක මමත් දන්නවා
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මොකද්ද මචං එක්ස්පොස් වෙන සීන් එක :confused:

    ඒක කාලයක් යනකොට නිකම්ම තේරෙයි...:rofl:
    මෙලෝ රහක් නැති බයිට් කිරිල්ලක් ඕක...
    :D

    :lol: දැන් යන්තං එක්ස්පෝස් පිස්සෝ මේකෙ අඩුයි බං.

    සිරාවට.. ඒක නිසා ඕක වැඩිය මතක් කරන්නත් හොඳ නෑ...:P
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    ඔව් බං මම මුංගේ ගෙවල් පැත්තේ හිටියනම් මම ඕනි වාහනයක් බය නැතුව ගන්නවා. එහෙනම් මම විකුණනන්න ගන්නේ ෂෙල්‍.

    ඒකියන්නේ මචං මේකේ ඉන්නව පිස්සෝ සෙට් එකක්. උන්ට උඹේ ෆොටෝ එකක් එහෙම මාට්ටු වුනොත් උඹව එක්ස්පෝස් කලා කියලා ත්‍රෙඩ් දානවා. උං වැඩකට ඇති දෙයක් කරන උන් නෙවෙයි. ඔය කාවහරි අමාරුවේ දාන්න බලාගෙන ඉන්න උන්.

    එහෙමද :confused:වැදගත් වැඩක් මැද්දට පැනල ගොන් ආතල් ගන්න එවුන් කොහෙත් ඉන්නවනේ බං :D:D ඒ වගේ උන්ව සමුහ දුසනේට ලක්කරන්න වැඩපිළිවෙලක් හැදුවේ නැද්ද උඹල තාම :lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එකෙන්ම මචං සුපිරි ත්‍රෙඩ් එකක් :love::love:
    වැඩක් නෑ කියල සැට් ටික එහෙම ඔරිජිනල්ම තියනව. මේකෙ මොන පාටද බං ගහන්න හිතාගෙන ඉන්නෙ. interior එහෙම හොඳ තත්වෙ තියනවද
    තියෙන ඒවා ගලවලා විසි කරා බන් ඒවා සව්ත්තුයි අලුතෙන් ගහනවා මම පොටො දාන්නම්කො හිමිට
    ඔව් බං මම මුංගේ ගෙවල් පැත්තේ හිටියනම් මම ඕනි වාහනයක් බය නැතුව ගන්නවා. එහෙනම් මම විකුණනන්න ගන්නේ ෂෙල්‍.
    අනිවා week end ඒකට බොහොදුරට ‍house full වෙනවා තාත්තාගේ ගැන්සිය ආවාම වැන් ‍පෙලිමයි
    :lol::lol:
    පරණ උනත් අන්න වාහන FB13:love: අර ඉන්දියන් ලදරන් වලට වඩා දාස් ගුණයක් සැපයි
    මොකද්ද මචං එක්ස්පොස් වෙන සීන් එක :confused:
    මේකේ ඉන්න ඒඋන් බයිට් ඒකට අල්ල ගන්නවා මචන් ඒකයි
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    මමත් පැදලා තියෙනවා ගැරජ් ඒකට ආපුවා මම වාහන පදින් ගත්තේ 4 වසරෙදි කාර් නම් අතට ගත්තේ 6දි විතර කකුල දිග මදි නිසා ගෙදරට ඒන ඹක කෙනෙක් ඉස්සර වාහනේ යතුර දිලා කියනවා වටයක් දාලා ඒන්න කියලා ඹන්න ඉතින් ලොක්කා වගේ වාඩි වෙලා ඹටුවා වගේ බෙල්ල උස්සගෙන යන්වා නැත්තම් ඉස්සරහා පෙන්නැ අද වෙනකන් පිට කෙනෙක්ගේ වාහනයක් හප්පලා නැ ඒතකොට මම ඹය fb13 දෙකක්ම පැදලා තියෙනවා වාහනේ හොදයි මචන් ඒක මමත් දන්නවා

    කියන්න ලැජ්ජයි.. මට තාම ඉස්සරහ පේන්නේ නැති අව්ල තියෙනවා..:oo:
    අපේ B310 එක එලෙව්වෙත් කොට්ටයක් තියාගෙන..:P
    අක්ක කෙනෙක්ගෙ මර්ච් එකක් පැද්දා.. ඒත් කොට්ටෙ උඩ ඉඳගෙන..
    :rolleyes:
    මහා ලොකුවට එලවලනං නෑ.. හැබැයි මමත් කොහෙවත් වද්දලනං නෑ...
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    තියෙන ඒවා ගලවලා විසි කරා බන් ඒවා සව්ත්තුයි අලුතෙන් ගහනවා මම පොටො දාන්නම්කො හිමිට

    අනිවා මචං ඉක්මනට දාපං බලාගෙන ඉන්නව මම. a/c හදනවද මචං වැන් එකෙ.ඕක ඇතුල custom විදියට මෙරුන් පාට කලොත් මාරුවට තියෙයි, ඩෑෂ් බෝඩ් එහෙමත් මෙරුන් පාට කරල. වැඩි වියදමක් යන්නෙ නෑ මම දන්නා විදියට නම්

    අනිවා week end ඒකට බොහොදුරට ‍house full වෙනවා තාත්තාගේ ගැන්සිය ආවාම වැන් ‍පෙලිමයි

    එහෙම තමයි බං වැඩක් කරගන්න පුළුවන් තැනකටනේ මිනිස්සු එන්නෙ :D

    මේකේ ඉන්න ඒඋන් බයිට් ඒකට අල්ල ගන්නවා මචන් ඒකයි
    :yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ශෙල් වල තහඩුනං පිටින් අරන් නවල ගැහැව්වට, ඉන්ටීරියර් හොයන්නෙ කොහොමද බං..:confused: තාම බඩු තියෙනවද, නැත්තන් පරන ඒව වගේම අලුතෙන් හදන තැන් තියෙනවද..?:baffled: ඕවයේ ඩෑෂ් බෝඩ් එහෙම..:dull: