Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අප්පට සිරි :baffled:
    ඹක ඹහොම හදලා දුන්නාම ආයේත් ගිහින් මිටර් බොඩ් ඒක 2ට කපාගෙන ආවා බන් ඒ පාර නම් ටැංකියට මුකුත් කරලා තිබුනේ නැ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹක ඹහොම හදලා දුන්නාම ආයේත් ගිහින් මිටර් බොඩ් ඒක 2ට කපාගෙන ආවා බන් ඒ පාර නම් ටැංකියට මුකුත් කරලා තිබුනේ නැ

    අඩේ එච්චර වලි යන පැත්තකද ඕක තියන්නේ. මාරයිනේ බං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙහේම හොදාද මේ පාත් කරන්න කලින්

    10850246_652298924880249_7321887333442132099_n.jpg

    1888689_651790478264427_5608976877130024064_n.jpg

    අඩේ හොදයි බං. ඕකට ටයර් පොලිෂ් ටිකක් ගාල ගත්තනම් එල.
    මට නම් මඩ්ගාඩ් එක අස්සට බ්‍රශ් එක දාලා අතුල්ලලා හෝදන්න තියෙන්න ඕනේ :nerd:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උඹ සුදු මචං කිව්වේ රත්තරංටද :rofl: :P
    අප්පා නැ බන් ඒ කාර් ඒක සුදු පාට වචනයක් ඒහේ මෙහේ යන්න බැ ඉතිං
    අඩේ එච්චර වලි යන පැත්තකද ඕක තියන්නේ. මාරයිනේ බං.
    උ ඒහේම කෙස් ඒකක් ආමි ඒකෙ
    දැන් marry කරලා දැන් වැඩිය සද්ද නැ උ ඹය බයික් ඒක මලාට විකුණන්නෙත් නැ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අප්පා නැ බන් ඒ කාර් ඒක සුදු පාට වචනයක් ඒහේ මෙහේ යන්න බැ ඉතිං

    උ ඒහේම කෙස් ඒකක් ආමි ඒකෙ
    දැන් marry කරලා දැන් වැඩිය සද්ද නැ උ ඹය බයික් ඒක මලාට විකුණන්නෙත් නැ

    අම්මෝ උඹල පරිසමෙන් ආස්‍රය කරපං ඔය වගේ අයව.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අම්මෝ උඹල පරිසමෙන් ආස්‍රය කරපං ඔය වගේ අයව.
    අපිට ඒහේම කේස් නැ මචන් ඒ අක්කා මගේ ‍හොදම යාලුවෙක් උත් මගෙත් ඒකක් හොද fit ඒක
    මම ඉතින් වැඩිය යන්නේ නැ ඇගට ගුණයිනේ බන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපිට ඒහේම කේස් නැ මචන් ඒ අක්කා මගේ ‍හොදම යාලුවෙක් උත් මගෙත් ඒකක් හොද fit ඒක
    මම ඉතින් වැඩිය යන්නේ නැ ඇගට ගුණයිනේ බන්

    ඔව් බං. අම්මෝ මට නම් අර ටැංකිය දැක්කම බය හිතුනා :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඹක ඹහොම හදලා දුන්නාම ආයේත් ගිහින් මිටර් බොඩ් ඒක 2ට කපාගෙන ආවා බන් ඒ පාර නම් ටැංකියට මුකුත් කරලා තිබුනේ නැ

    මාර කැපිල්ලක්නේ බං :baffled: ඔලුවට එහෙම ඔහොම වැදුනොත් පොටි පුරවල තමයි හදන්න වෙන්නේ :baffled:
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    paint ඒකට ගෙනාවා
    DSC_0353.jpg

    DSC_0354.jpg

    පේන විදියට නම් කාර් එකේ බොඩිය එහෙම සුපිරියටම තියනව, පේන්ට් එක ගහල ගත්තම තියෙයි දැන් ජපානෙන් ගෙනාව වගේ :D
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    මේක මගේ යාලුවෙක්ගේ යාලුවෙක්ගේ
    පට්ට නේ මේකේ ඉස්සරහා කොයිල් ස්ප්‍රින් කපලා පාත් කරලා තියෙන්නේ
    :love::love::love::love::love:
    20150215_105333.jpg

    20150215_105345.jpg

    20150215_105446.jpg

    20150215_105510.jpg

    20150215_105527.jpg

    පරණ වාහන විනාස කරන්නෙ නැතුව ඔරිජිනල් තත්වෙන්ම රෙපයාර් කරාම මාරම ලස්සනක් තියෙන්නෙ බං. මේකත් සුපිරියටම තියනවා ඔය ටයර් බැලුන් සයිස් එක අඩු ඒවා දැම්ම නං තව ලස්සන වේවි මට හිතෙන්නෙ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පේන විදියට නම් කාර් එකේ බොඩිය එහෙම සුපිරියටම තියනව, පේන්ට් එක ගහල ගත්තම තියෙයි දැන් ජපානෙන් ගෙනාව වගේ :D
    ඹව් පොඩි පොඩි වැඩ ටිකක් තිබුනා මචන් දොරවල් යට ඒහේම ලොකුවට නම් නැ
    කොහොමත් වාහනේ කෙලින් කටින් තිබුනා
    පරණ වාහන විනාස කරන්නෙ නැතුව ඔරිජිනල් තත්වෙන්ම රෙපයාර් කරාම මාරම ලස්සනක් තියෙන්නෙ බං. මේකත් සුපිරියටම තියනවා ඔය ටයර් බැලුන් සයිස් එක අඩු ඒවා දැම්ම නං තව ලස්සන වේවි මට හිතෙන්නෙ
    ඹව් කතාව නම් ඇත්ත ඒත් උන්ට ආස දෙවල්නේ මචන් කරන්නේ
    https://www.facebook.com/Datsun120Yclub/photos_stream