ඒවට ඔය සෙල්ලම් දාන්න බෑ. අනිවා මාට්ටු වෙනවා. indian student visa ගියපු ඩස්පයෝ සෙට් එකක් canada වලින් deport කරා මේ year එකේ fraud documents හදලා මාට්ටු වෙලා. උන් මතක විදියට මාට්ටු වුනේ pgwp apply කරද්දි හරි සෙට් එකක් pr process එක කරන්න ගියාම තමයි.
------ Post added on 1701187533