1. Fade

    නටන්න කැමති අය ජොයින් වෙන්න

    මොකක් වගේද උබට පේන්නේ
  2. Fade

    අලි මිනිස් ගැටුමට මෙහෙම කරන්න බැයිද?

    ඉතින් උසට තාප්පයක් ගහපන්කෝ
  3. Fade

    Hutch යූස් කරන මිට්ටෝ මෙහෙ වර

    බොරු වැඩක් බන් ඒකට දෙන සල්ලිනම්. ඩේටා වාශ්ප වෙන විදිය හොයාගන්න බෑ. කලින් මන් යූස් කරේ dialog 160gb පැකේජ් එක. day and night 80 + 80 = 160gb. එහෙම යූස් කරලත් සති දෙක පනින කොට ඩේටා ටික ඉවරයි. බිලත් ආවා 3600 ගානක්ද කොහෙද. පස්සේ hutch එකට මාරු වුනා
  4. Fade

    Hutch යූස් කරන මිට්ටෝ මෙහෙ වර

    නැහැ බන් ගාන වැඩි කරානේ. දැන් 1295. ඕක තව වැඩි වෙන සීන් එකක් තියෙන්නේ ඉස්සරහට. speed එකත් කලින්ට වඩානම් අවුල් කොහොමත්. හවස 4න් වගේ පස්සේ slow.
  5. Fade

    Hutch යූස් කරන මිට්ටෝ මෙහෙ වර

    ක්ලික් ඇප් වැඩි කුලේද
  6. Fade

    Hutch යූස් කරන මිට්ටෝ මෙහෙ වර

    ඩේටා මදි. 30 days 80 gb නේ හම්බෙන්නේ
  7. Fade

    Hutch යූස් කරන මිට්ටෝ මෙහෙ වර

    මේකයි වෙන්න ඕනේ. මේ පැකේජස් ගැන මේ ටික දැනගන්න ඕනේ. දැන් වෙනකන් යූස් කරේ 100Gb පැකේජ් එක. ගාන වැඩි වුන නිසා මෙයින් එකකට යන්න බැලුවේ. 1,2,3 පැකේජස් වල web browsing,download එහෙම කරන්න පුලුවන්ද ? 3 පැකේජ් එක මන් කලින් යූස් කරා. මට දැන් මතක නෑ ඒකේ ඕවා කලින් කරාද කියලා. අනිත් දෙකනම් යූස් කරලා නෑ 4...
  8. Fade

    Original සින්දුව තෝරපන්

    ටැලන්ට් මගුලක් නෙමෙයි බන් orignal song එක යසිත්ගේ. ජෝතිගේ voice එක AI වලින් හදල තියෙන්නේ. ඔය මේ 2023 release වුන song එකක්
  9. Fade

    Hotel Offers - December - Cash/Credit Cards

    Try RIU. all inclusive package එකක් දෙන්නේ. december නිසා offer සෙට් වෙයි
  10. Fade

    UK ගියපු ඇත්තෝ

    Ielts හොරට හදලා යන්න පුලුවන්. මෙහෙත් කරනවා ඕක. english තියා සින්හලවත් හරියට බැරි මන් දන්න කොල්ලෙකුත් ielts පාස් වුනා. බලනකොට මූ හොරට වැඩේ කරවගෙන ලක්ශ 4ක් දීලා. කරපු තැන ඇහුවට ඌ කිව්වෙම නෑ field එකේ uk ඉන්න අයගේ contact වලින්වත් සෙට් වුනේ නැද්ද
  11. Fade

    UK ගියපු ඇත්තෝ

    කොහොමද චාන්ස් එකක් නැති වෙන්නේ. මොකක්ද ගහන ගේම student ගිහින් එකම දේ හැමදාම repeat වෙනවා ------ Post added on 1700810172
  12. Fade

    UK ගියපු ඇත්තෝ

    ඇයි උන්ට pgwp දීලා නැද්ද උන් ආයේ රට යනවා මෙහේ ඉන්නේ නෑ ------ Post added on 1700807341
  13. Fade

    UK ගියපු ඇත්තෝ

    මටනම් එහෙම එවුන් හම්බෙලාම නෑ. අපේ අයියා කෙනෙක් phd එකට nz ගිහින් phd එක ඉවර වෙලා ආවා. පස්සේ ඌ ගෑනි එක්කම canada ගියා. අඩුගානේ dubai,quatar,oman වලට ගියපු එකෙක්වත් අපේනම් ඇවිල්ලා නෑ
  14. Fade

    UK ගියපු ඇත්තෝ

    කොරියා,සින්ගා,මැලේශියා වගේ රටවල් වලට ගියපු එවුන් ඇරෙන්න වෙන රටවල් වලට ගියපු එකෙක්වත් ලන්කාවටනම් ඇවිල්ලා නෑ. මටනම් එහෙම එවුන් හම්බෙලත් නෑ.
  15. Fade

    UK ගියපු ඇත්තෝ

    පිළිවෙලකට යන්නේ කොහොමද රැල්ල වෙරලට ආදරෙයි ------ Post added on 1700805330
  16. Fade

    සැමියා රට part 3 - ආරක්ශිතව ලැගුම්හලකට යන්නේ කෙසේද

    ඕක මන් කලින් කොහෙදි හරි අහල තියෙනවනේ

    No contents