දැනටමත් වෙලා තියෙන ටික තමයි කිව්වේ.
මන් කියනවට මේවා අහන්න එපා. උබ පොඩ්ඩක් රට යන විදිය, මිනිස්සු දැන් ජීවත් වෙන විදිය, බඩු වල ගනන්, උබලගේ job security එක, ජොබ් එකේ උඩටම යන්න ක්රම තියෙනවද (පඩිය වැඩි කරගන්න විදි), මාසෙට එන බිල් වල ගනන්, ඉස්සරහට එන tax එක, බැන්දම කොහොමද හම්බෙන පඩිය බැලන්ස්...