1. Lankaputhra reborn

    ස්භාවික පුෂ්පරාග මැණික විකිණීම

    ඌ කලිනුත් ත්‍රෙඩ් දාල තියනව මිට්ටො ඉරිසියා නොකර හිටු. :rofl:
  2. Lankaputhra reborn

    ස්භාවික පුෂ්පරාග මැණික විකිණීම

    ඇඩ්මින්ට නැති අමාරුවක්නෙ බන් උබලට තියෙන්නෙ. :lol:
  3. Lankaputhra reborn

    උදේ ඉඳලම අවුල් වගේ බං (හීනයක්)

    උබට වෙන්න තියන දෙයක්ද දන්නෙ නෑ හීනෙන් පෙන්නුම් කලේ..
  4. Lankaputhra reborn

    මෝල් අමාරුව හොද කරගන්න විදිහක් නෑ

    උත් ඕව හිත හිත තමා මොරටුවෙ බෝඩිමට වෙලා බිජ්ජ හොල්ලන්නෙ. උබලත් ඉතින් ඕව ඇත්ත කියල හිතනවනෙ.. :lol:
  5. Lankaputhra reborn

    කළුතර පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් අවුරුදු 6ක දරුවෙකු මරුට!

    වෙඩේ ශරිද තම්බි? මල් ශෙට් උනාත? ආයෙ හෙලයට බුලය තමා වෙලා තියෙනෙ
  6. Lankaputhra reborn

    Job vacancies - HNB Assurance මහනුවර Executive level වෙනකං යන්න Leadership skills තියෙන අය ඕන

    උදව්වක් විදිහට සෑහෙන කට්ටක් කනව වගේ.. බොරුවක් නෙමේනම් කෙලින්ම දාපන්කො විස්තර මෙතන. අලුත් ත්‍රෙඩ් එකක් දාල මසෙන්ජර් මගුලක් දාල තියෙන්නෙ. :lol: :lol:
  7. Lankaputhra reborn

    ලංකාවේ පළමු වරට

    අපරාදෙ ස්ටේජ් එකක් ගහල තියෙන්නෙ
  8. Lankaputhra reborn

    මහනුවර අවට ඔබට රැකියා අවස්ථා. Full time & Part time Jobs

    Well know, well established company එකක්. ඔය ටික තමා බන් ඔය ස්කෑම් කරන හැම එකාම කියන වචන ටික.
  9. Lankaputhra reborn

    මහනුවර අවට ඔබට රැකියා අවස්ථා. Full time & Part time Jobs

    මේකෙ උන් ඕවට අහුවෙන්නෙ නෑ මිට්ටො
  10. Lankaputhra reborn

    පාමසි වලින් බෙහෙත් දෙන්නේ නැහැ

    නදුන හොද එකා බන් ඌ පවු.
  11. Lankaputhra reborn

    එළකිරි එකේ දෙයක් ඇහුවාම ඉස්සර වගේ නමේ

    මුගෙ කටේ දත් 3ලු තියෙන්නෙ. අනිත් ඔක්කොම එක එකාගෙන ගුටිකාල කැඩිලලු. ඉතින් හිතපන් විශ්වාස කරන්න පුලුවන්ද කියල.. :oo:
  12. Lankaputhra reborn

    පාමසි වලින් බෙහෙත් දෙන්නේ නැහැ

    අන්න උබට වෙනම ත්‍රෙඩ් එකක් දාල.
  13. Lankaputhra reborn

    එළකිරි එකේ දෙයක් ඇහුවාම ඉස්සර වගේ නමේ

    බදිනවනම් ඔක්කොටම කලින් හිල තියනවද බලපන්, උබට වෙන දේවල් වල හැටියට ඒකත් නැති එකක් සෙට් වෙන්න පුලුවන්
  14. Lankaputhra reborn

    හොද සැලුන් එකක්

    මමනම් හන්දියෙ සැලුන් එකට යන්නෙ ඒ කාලෙ ඉදලම. කොන්ඩෙයි රැවුලයි දෙකටම 500.
  15. Lankaputhra reborn

    වාහන පෙන්නලා ඇනලා තියෙනෙවද?

    GTR එකක් පෙන්නන්න ගිහින් ඇන්න කියන්නෙ බන් කෙලින්ම ලයිට් කනුවෙ. :(
  16. Lankaputhra reborn

    Israel යන්න ඉන්න උන්ගෙන් උමංදාවෙ තට්ටය පිනට වැඩ අරන්..

    ෆිසිකල් නැතුවනම් එහෙ ගිහින් කොහොමත් අමාරුයි. කෘශි, ඉදිකිරීම් වල පට්ට කට්ටක් කන්න තියෙන්නෙ. මම දන්න කොල්ලො ටිකක් එහෙ ඉන්නව උන් සෙට් එකම ඇග මහන්සි කරල මෙහෙත් වැඩ කරපු උන්. උන්ටත් අමාරුයි කියෙන්නෙ කට්ටක් කන්න බැරි උන්ට කොහොමත් බෑ.
  17. Lankaputhra reborn

    මොකක්ද බං මේ විකාර කතාව? Spoiler Alert

    නෑ ඌ පට්ට බොරුවක් කරන්නෙ උබ වගේ.

    No contents