1. helplesser

    කෙලෙස්ටරෝල්, ෆැටි ලිවර් වලට ඩොකෙක්

    කොච්චර කෑම පාලනය කරන්න හැදුවත් බෑ බන්. දැන් LDL, SGPT එහෙම පොඩ්ඩක් වැඩි මේවා පෙන්නන්න ඕන හොද ඩොකෙක් කියපන්කො?
  2. helplesser

    අනුර මහ විපතකින් රට බේරාගනී.

    ලද තොරතුරු වලට අනුව කාර්යක්ෂමව ක්‍රියාත්මක වූ නිසා විශාල විනාශයකින් රට බේරුනි. 2019 සියලු තොරතුරු දැනගෙනත් කරබාගෙන හිටි නායකයින් මෙවර චන්දය ජයග්‍රහනය කොට තිබුනි නම් මේවන විටත් සියලු විනාශයන් සිදුවී හමාරය. අනුර ඔබට ස්තුතියි.
  3. helplesser

    පැතුම් කර්නර් !

    මේ මනුස්සයා සිරා ඩයල් එකක්නේ ඒ කාලේ.. දැන් පිස්සු කෙලියට 🥲 විරුවන්ට පණ දුන් 58 ඉදිරි වැටේ සිටි විශ්වකර්ම දොස්තර...
  4. helplesser

    අද සෙට් වෙලා අද ගහපු උන් ඉන්නවද?

    දැන් කෙල්ලෝ මාර ෆොර්වර්ඩ් නේ බන් !
  5. helplesser

    මාලිමාව කොහොමත් 2/3 ගන්න එකේ

    අපටත් බැරි වෙයිද ඔය වෙන පඩන්ගුවකට කඩේ ගිහින් කියක් හරි හොයා ගන්න. පේමන්ට් වෙන විදිය දන්නවද කවුරු හරි? @netudara @monson @dxx @Mr Bones
  6. helplesser

    නලින්ද සිල්වා කිව්වා වගේ

    සුද්දන්ට වගේ අපට කිසිම හොයා ගැනිමක් කරන්න බෑ නේ බන්. අනිත් උන් කියල දෙන දෙයක් මත පදනම් වෙලා තමයි අපි මොනා හරි කරන්නේ!
  7. helplesser

    සැප නැති හින්ද තරග නොකරන දේශපාලන හිගන්නු

    අපේ රීරි මාන්සේම උරාගෙන බොන්න ආපු කාලකන්නි අයින් වෙනවා සැප නැති වෙන හින්දා
  8. helplesser

    වෙලාවට සජිය පැරදුනේ.

    තමන් වෙනුවෙන් බෙල්ල තියපු එකාට මෙහෙම නම් අනිත් උන් ගැන කවර කතාද? තෑන්ක්ස් @ranil
  9. helplesser

    කෙල්ලගේ feminine wash එකෙන් රන්දික හේදුවා කළුවො

    ටොපා තාම දනවා හුට්ට..
  10. helplesser

    හොරුන්ට බහුතර චන්දය දුන් ප්‍රදේශ වලට තද වැසි. කාලගුණයෙන් අමතක නොවන පාඩමක්.

    අනෙත් ප්‍රදේශ වලට වැස්සත් ජන ජිවිතයට බාධාවක් නෑ !
  11. helplesser

    Why the heck isn’t diet cola a thing in Sri Lanka?

    Zero sugar coke is shit 💩
  12. helplesser

    12.5% සකේ කෑන් එක කොහෙද තියෙන්නේ(Brewzer)

    Super markets 2k baluwa thibbe na..
  13. helplesser

    නෙලුම් කුලුන පළමු ජීවිතය බිලි ගනී

    https://elakiri.com/threads/%E0%B6%B1%E0%B7%99%E0%B7%85%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%94%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93-%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%...
  14. helplesser

    2 moons දැක්කද?

    No contents