මහින්ද රාජපක්ෂ, චන්ද්රිකා කුමාරණතුංග , රනිල් වික්රමසිංහ වගේ වලව් තුනක හාමුලා අතේ තිබුණු මනාප වාර්තා සුනු විසුනු කරපු බණ්ඩාරවෙලින් කැලණි කැම්පස් එකට ඇවිල්ලා පක්ෂය වැටෙන නැගිටින හැම තැනකදිම අනුරගේ හෙවණැල්ල වගේ හිටපු විජිත.
2004 දී ජවිපෙ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ගිහිල්ලා ශ්රිලනිපය එක්ක එකට...