1. helplesser

    ලොස් ඇන්ජලිස් සහන යාත්‍රා

    ලොස් ඇන්ජලිස් ලැව් ගින්නෙන් විපතට පත් ඇමරිකානුවන්ට ආධාර දීම පිණිස දිවයින පුරා ක්‍රියාත්මක සහන යාත්‍රා වැඩසටහනට පරිත්‍යාගශීලි ඔබගේ දායකත්වය ලබා දෙන්න. ඒ අනුව, බිස්කට් පැනඩොල් සිද්දලේප මදුරු කොයිල් සනීපාරක්ෂක තුවා කොණ්ඩම් යන දෑ සහ 3xl / 4xl අලුත් ඇදුම් සුදානම් කර තබා ගන්න. වෙලාව සහ...
  2. helplesser

    දැන් හාල් පොල් එහෙම තියෙනවා නේද ලමයි?

    අවුලක් නෑනෙ. කස්ටිය සැපේ ඉන්නවනෙ. එහෙනම් හැමෝම පලාත් පාලනෙත් එක මිටට මාලිමාවට හරි….
  3. helplesser

    ස්පා වටලන්න පොලිසියට බැහැ!

    අවසර ඇත්තේ ආයුර්වේදයට පමණයි!
  4. helplesser

    Pickme flash උන් liquor deliver කරනවද?

    වයිප් පොඩි පිස්සුවක් නටලා බොන එක තහනම් වෙලා තියෙන්නේ. මම බැලුවේ හොරාට රෑවෙලා pickme එකෙන් ගෙන්න ගන්න උන්ගේ පොලිසි මොකුත් තියේද දන්නෑ ලග බාර් එකට කෝල් එකක් දීලා බලන්නත් වෙනවා උන් OK ද කියලා
  5. helplesser

    සජියව හීනෙන් දැක්‌කා සිංහලු

    සජිය මගේ හෙන බොක්කේ ෆිට් එකක් වෙලා. Lecture room එකක වගේ හිටියේ. පොර ඉස්සරහ පේලියේ. මම දෙකේ හෝ තුනේ හිටියේ. හැබැයි මම NPP සෙට් එකේ හිටියේ. පොරයි තව හතර පස් දෙනෙක් ඉස්සරහා වෙනම හිටියේ. හැබැයි ඉන්ටර්වල් එකට හම්බෙලා කතා කරා අතට අත දීලා. මම පොරට කිවා මේ පාර election එකට වියදම් කරන්න එපා...
  6. helplesser

    කොටි 🐯

  7. helplesser

    Starlin Geshiට කියූ ගී

    කට්ටිය පොඩ්ඩක් අහල කියන්නකෝ!
  8. helplesser

    Daraz එකෙන් චීනෙන් බඩු එන්න කොච්චර කල් යනවද සහෝදරයා?

    Daraz එකෙන් චීනෙන් බඩු එන්න කොච්චර කල් යනවද සහෝදරයා?
  9. helplesser

    රුසියාවෙන් එංගලන්තෙට ගහන්න යන්නේ

    උතුරු එංගලන්තේ මිලිටරි බේස් එකකට ගහයි කියල තමා හිතෙන්නේ. බලමු.
  10. helplesser

    ටික කාලෙකට පොඩ්ඩක් අයින් වෙන්න කියල හිතුනා

    කොහොමද මේ ටොයියොන්ගේ විලාප බලාගෙන ඉන්නේ අප්පා.. එහෙනම් අපි ගියා. පොහොසත් රටක් ලස්සන ජීවිතයකින් නැවත හමු වෙමු!

    No contents