1. helplesser

    ටොබයියන්ට සතුටු දිනයක් අද !

    අද ටෝබයියෝ හැමෝටම starlink නිකන් හම්බෙලා වගේ. හැමෝටම හරිම සතුටුයි. ආණ්ඩුව එක්ක ඒ ගොල්ලෝ ටිකක් තරහින් ඉන්න පාටයි. කොන්ඩේ සුදුම සුදු සීයාලු එයාලට starlink නිකන් ගෙනත් දුන්නේ එයාලා සතුටෙන් ඉන්න කොට අපටත් සතුටුයි. එයාලගේ සීයා තව ටික දවසකින් බලෙත් අල්ලනවලු. එතකොට එයාලට අදට වඩා සතුටු හිතෙයි...
  2. helplesser

    ඔය පිටරට PR එහෙම තියන උන්

    මට නම් හිතෙන්නේ කොච්චර උනත් ලංකාව උන් ඉන්න රටේ මට්ටමට එනවට කැමැති නෑ. එතකොට උන්ට අවුරුදු දෙක තුනකට සැරයක් මෙහෙ ඇවිත් පඩේ දාන්න වෙන්නේ නෑනේ.
  3. helplesser

    450ට පෙට්‍රල් ගහපු අපිට…

    රටේ හැමදෙයක්ම නිවැරදිව සිද්ද වෙන වාතාවරනයක, ඉන්ධන මිලෙහි සුලු වැඩිවීම් ගැටලුවක් නොවේ.
  4. helplesser

    රට එකම වැඩ බිමක් !

    අහන අහන නිවුස් එක සංවර්ධනය ගැන විතරමයි. එහෙන් බස් ටික හැදෙනවා එහෙන් හයිවේ ටික ආයේ පටන් ගන්නවා. අරහෙන් අලුතෙන් ප්ලේන් එනවා ලොකුම දේ තෝරු මෝරු හොරු ටික ටික ඇල්ලෙනවා. කිසිම මැති ඇමැති කෙනෙක්ට වංචා දුෂණ ගැන පැමිණිලි නෑ. 2030 වෙනකොට රට සෑහෙන තැනක තියෙයි. මාලිමාවට චන්දෙ දුන් ඔබ සැමට ස්ත්තුයි.
  5. helplesser

    ශානි CID ලොකුම පුටුවට !

    අල්ලනකොට කෙදිරි ගායිද ?
  6. helplesser

    මූන පුක වීම

  7. helplesser

    වර්ජින් උන් කවුද ඉන්නේ

    පොඩි ඇප් එකක් හැදුව වර්ජින් උන්ට වර්ජින් උන්වම හොයලා කසාද බදින්න. නැත්තම් අද කාලේ වර්ජින් එකෙක්ට බදින්න වෙන්නේ පෙට්ටිය කඩා ගතත උන්නේ
  8. helplesser

    ගලවන්නද එපාද?

  9. helplesser

    අඩේ ඒ කියන්නේ මහින්දලගේ රනිල්ලගේ කාලේ

    ජනාදිපති සමාව හම්බුනා කියලා වෙන එවුනුත් නිදහස් කරන්න ඇති නේ. මේ ආණ්ඩුව තිබ්බ හින්ද මේක අහු උනා රටේ වාසනාවට NPP එක බලය ගත්තේ

    No contents