warrenty help

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Machanla mage yaluwek phone ekak aran kotuwe no59 olcat mawatha address eka thiyena kaden

    Kade nama phone kingdom

    Phone eke display ledak awith nikanma

    Dan kade un kiyanawalu warrenty denna baha display ekata warrenty na kiyala

    Meke innawada me case ekata policiya paththen udaw karanna puluwan kenek

    Api me wage asaradana wada nawaththanna oni machanla

    Api sadda wahala inna kan me hambayo ape unwa rawattala gana hoya gannawa

    Help
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අන්ක එක ..
    රෙප් කපන්න එපා, ඇත්තක් කියන්න යන්නේ..

    අන්ක දෙක..
    හම්බයා ගෙදරට ඇවිත් උබේ බෙල්ලට පිහිය තියලා ෆොන් එක වික්කද? නැත්තම් ඔතන අනිත් තැනට වඩා රුපියල් 1000ක් 500ක් ලාබ නිසා ඔතනට රින්ගලා ගත්තද?

    අන්ක තුන
    ගන්න වෙලාවේ ඒජන්ට් වොරන්ටි ඇහුවද? නැත්තම් දන් පොලිසි ගිහින් වැඩක් තියනවද? පාරිබොගික අදිකාරියට පැමිනිල්ලක් දාපන්..
     

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha


    අන්ක තුන
    ගන්න වෙලාවේ ඒජන්ට් වොරන්ටි ඇහුවද? නැත්තම් දන් පොලිසි ගිහින් වැඩක් තියනවද? පාරිබොගික අදිකාරියට පැමිනිල්ලක් දාපන්..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    පාරිභෝගික අධිකාරිය ta thma yana wene.. math machine ekak aran bord eka kela wela wornty den nathwa පාරිභෝගික අධිකාරිය ta gya..dn masa 6 k bn..thma wisadumk na..