යුගයෙ ගවේශණ මාද්‍යවේදි හිතෙශ් ද මෙල් සාඩම්බරව හෙළි කරයි. රන්ජන් රාමනායක යනු රාවණා රජුගෙ පුනරුප්පත්තිය බව ඔබ දැන සිටියාද ?
මුලු ලොවම පාලනය කල හෙළ සංස්කෘතියෙ මහා නිපැයුම්කරු මහා රජු රාවණා ගැන මම ඔබට අමුතුවෙන් කියා දිය යුතු නැත. ලොවක් දණ ගැස්සු ඒ වීරෝදාර පුරුශයා නැවත් ඉපදි ඇති බව මා ඔබට කිවොත් ? ඔබ මවිත වෙවි. නමුත් සත්‍ය එයයි.
රංජන් ලොරෙන්සෝ දරුවා කුඩා කල සිට අසාධාරණය හමුවෙ හැසුරුනෙ මද කිපුනු හස්ති රාජයෙක් විදියට. කුඩා කල ඔහුගෙ ලොසිංජරයක් හොරකම් කල අප්පුහාමි රාජපක්ෂ නම් සිය මිතුරාට පුටුවකින් ගසා දත් දෙකක් කඩා දෑමීමෙන්ම මෙය සනාත වෙනවා. ඔහුගෙ දේමාපියන් කියන විදියට මුලින්ම ඔහු ගුවන් යානයක් දුටු විට කියා ඇත්තෙ " ගිය ආත්මෙ මම පැදපු දඩු මොනරෙත් එක්ක ඔය රුසියන් ජරාවට හැරෙන්නවත් බෑ " කියාය. සිය පුත් කුමරුවා මහා කුසල් සම්භාරයක් සමග මෙලොවට පැමින ඇති බව ඔහුගෙ දේමාපියන්ට වැටහෙන්නෙ එම කාලයේදීමයි. නමුත් එකල පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් ලෙස රට පාලනය කල දුෂ්ට D. A රාජපක්ෂ නම් පාලකයා නිසා තම පුතුගෙ රහස රහසක් ලෙසම තබා ගැනිමට රංජන් ගේ දේමාපියන් කටයුතු කලා.
උපතින්ම කතොලික භක්තිකයෙකු වු තරුණ රංජන් තරුණයා කතොලික ආගම අත හැර බුදු දහම වැළද ගන්නෙ ඔලු දහයක් ඇති පුද්ගලයෙක් හීනෙන් ඇවිත් ඔහුට කියු ලෙසමයි. සිය සුන්දර රූ සපුව නිසා සිනමාවට එක් වෙන රංජන් තරුණයා ලාංකේය සිනමාව ලෝකයෙ ඉහල තැනකට ඔසවා තබනවා. ඔහුගෙ ' අපි පාගලා යාමුකො හැටට හැටෙ" චිත්රපටිය කොපි කරමින් හොලිවුඩ් සිනමාව "ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්" නමින් චිත්රපටියක් නිපදවීමම ඊට කදිම නිදසුනක්. එලෙස සිංහල සිනමාව ලෝකයෙ රජ කෙරෙවු රංජන් රාමනායකට ලොව ප්‍රකට "එක්ස්පෙන්ඩබ්ල්ස්" නම් චිත්‍රපට මාලාවෙ ප්‍රධාන චරිතයට ආරාධනා කරන්නෙ ප්කට හොලිවූඩ් අධ්‍යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග්. නමුත් සිය රට දේ පමනක් අගයන රාමනායක තරුණයා එම ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කරනවා.
කල් යත්ම සිය සංසාර පුරුදු දියුනු කරමින් රාජ්‍ය පාලනයට එලබෙන රංජන් තරුනයා මෙරට පාලනය කල රාජපක්ෂ නම් දුෂ්ට පාලකයා එලවීමට ප්‍රමුකත්වය ගන්නෙ මුලු රටම ප්‍රීති සයුරක ගිල්වමින්.
මෙවැනි විස්කම් පෑ රංජන් ගෙ රාවණාගෙ නූතන උපත බව මුලින්ම හෙළි කලෙ ආචාර්‍ය මීවනපලානෙ ශූරීන්. එතුමාට පරිදි රාමනායක නමින් රංජන් රාමාට නායක වු යන අර්ථය පෙන්නුම් කෙරෙ.
මෙහි රංජන් ට ඔලු දෙකක් ඇති බව කියා ඇත්තෙ සාමන්‍ය් මිනිසුන් දෙදෙනෙකුගෙ නුවණ එතුමාට තිබෙන නිසා නූතන රාවණා රංජන් 2020 දි රටෙ පාලනය භාර ගන්නා බව ඉන්දික තොටවත්ත ශූරීන් අද අනාවැකිද පළ කලා.
"දූෂණය , භීෂණය , වංචාව කොතනද ඔබ වෙනුවෙන් වන් ශොට් එතන."
නූතන රාවණා ගැන ආඩම්භරයි නම් SHARE කරන්න.
(අප අතින් අස්ථානගත වූ ඉතා වටිනා මූලාශ්‍ර ලේඛනයක් වන රන්ජන් රමානයක යනු යලි උපන් රාවණ බව ඔප්පු වන ලියකිවිල්ලක් එහා ගෙදර නරක අක්කාගෙ වත්තේ තිබී හමුවී අප වෙත නැවත භාරදීමට කටයුතු කරපු Hase Kaviya මහතාට විශේෂ ස්තූතියි )