Linux හොඳ නෑ කියන්නෙ computer එක entertainment වැඩ වලට පාවිච්චි කරන අය විතරයි මචන්.පොඩ්ඩක් හොයලා බලපන් software,server back-end වල වැඩ කරන උන් linux වලින් කොයිතරම් වැඩ ගන්නවද කියලා.
අනික ඔය වගේ දෙයක් google කරලා හොයාගන්න බැරිනම් internet පාවිච්චි කරන එකෙනුත් තේරුමක් නෑනෙ...