ආයෙමත්.. රසවත්-හරවත්-ගුණවත්............. බල්ලන් බිරුවාට තවලම නතර නොවන බැවින් වැඩේ දිගට ම ගෙනයමු!
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Dec 15, 2015 #41 ආයෙමත්.. රසවත්-හරවත්-ගුණවත්............. බල්ලන් බිරුවාට තවලම නතර නොවන බැවින් වැඩේ දිගට ම ගෙනයමු!
Mint90 Active member Mar 2, 2015 755 225 43 Sri lanka Dec 15, 2015 #42 HarshaLulzSec said: ඕවා ඇඩ්මින්ට කියලා වැඩක් නෑ බන්.එක්කෝ ඒ වගේ සක්කිලියෝ ගණන් නොගෙන අපි අපේ වැඩේ කරගෙන යනවා.එහෙමත් ඉන්න බැරි තත්ත්වයක් ආවොත් ඉතින් මේක අතහැරලාදා යන එක හොඳයි.. Click to expand... පිස්සුද මචන් එහෙම කරන්න එපා,උබ දිගටම ලියපන්.මේකෙ ඉන්නවා බන් උන්ටයි ලෝකෙටයි දෙකටම වැඩක් නැති උන් කීපදෙනෙක්.ඔය අසහන ත්‍රෙඩ් වලට reply කරන්න එපා බන්,reply කරන නිසා තමයි ඕවා ඇදි ඇදි යන්නෙ. මචන් පුලුවන්නම් battle of britain ගැන හොඳ විස්තරයක් දාපන්කෝ,මම ආසම මාතෘකාවක් තමයි WWII aircrafts.මට පුලුවන් සද්දෙ අහලා යන්නෙ මොන aircraft එකද කියන්න .(මම කිව්වෙ අපේ ගුවන් හමුදාවේ තියෙන ඒවා, සුපර් සොනික් ඒවා හැර.මොකද ඒවා ඔක්කොගෙම එක සද්දෙනෙ ) කට්ටියට මතක් කරනවා pearl harbour ෆිල්ම් එක බලන්න කියලා බලලා නැත්නම්...සෙට් එකක්ම තියෙනවා... saving private ryan fury war hourse Windtalkers The Thin Red Line මේ මට මතක ටිකක් විතරයි... Last edited: Dec 15, 2015
HarshaLulzSec said: ඕවා ඇඩ්මින්ට කියලා වැඩක් නෑ බන්.එක්කෝ ඒ වගේ සක්කිලියෝ ගණන් නොගෙන අපි අපේ වැඩේ කරගෙන යනවා.එහෙමත් ඉන්න බැරි තත්ත්වයක් ආවොත් ඉතින් මේක අතහැරලාදා යන එක හොඳයි.. Click to expand... පිස්සුද මචන් එහෙම කරන්න එපා,උබ දිගටම ලියපන්.මේකෙ ඉන්නවා බන් උන්ටයි ලෝකෙටයි දෙකටම වැඩක් නැති උන් කීපදෙනෙක්.ඔය අසහන ත්‍රෙඩ් වලට reply කරන්න එපා බන්,reply කරන නිසා තමයි ඕවා ඇදි ඇදි යන්නෙ. මචන් පුලුවන්නම් battle of britain ගැන හොඳ විස්තරයක් දාපන්කෝ,මම ආසම මාතෘකාවක් තමයි WWII aircrafts.මට පුලුවන් සද්දෙ අහලා යන්නෙ මොන aircraft එකද කියන්න .(මම කිව්වෙ අපේ ගුවන් හමුදාවේ තියෙන ඒවා, සුපර් සොනික් ඒවා හැර.මොකද ඒවා ඔක්කොගෙම එක සද්දෙනෙ ) කට්ටියට මතක් කරනවා pearl harbour ෆිල්ම් එක බලන්න කියලා බලලා නැත්නම්...සෙට් එකක්ම තියෙනවා... saving private ryan fury war hourse Windtalkers The Thin Red Line මේ මට මතක ටිකක් විතරයි...
HarshaLulzSec Well-known member Sep 7, 2015 3,710 3,239 113 Ratnapura Dec 15, 2015 #44 Mint90 said: මචන් පුලුවන්නම් battle of britain ගැන හොඳ විස්තරයක් දාපන්කෝ, Click to expand... දාන්න නම් පුලුවන්.අපි මොනවා දැම්මත් රිදෙන එවුන් ඉන්නවා මේකේ.ඉතින් නිකම් පැත්තකට වෙලා ඉන්න එක හොඳයි.
Mint90 said: මචන් පුලුවන්නම් battle of britain ගැන හොඳ විස්තරයක් දාපන්කෝ, Click to expand... දාන්න නම් පුලුවන්.අපි මොනවා දැම්මත් රිදෙන එවුන් ඉන්නවා මේකේ.ඉතින් නිකම් පැත්තකට වෙලා ඉන්න එක හොඳයි.
supunt21 Active member Jun 8, 2014 588 91 28 31 Ganemulla Dec 15, 2015 #45 good article... rep+ Reactions: HarshaLulzSec
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle Dec 15, 2015 #47 එල,,,බුම්ප්..