Mat balanawa niyama set ekaMayday, Air crash investigation documentary ටික එහෙම බලල තියෙනවා නේද කස්ටිය![]()
subscribe කරේ නම් නැ.. මට account එකක් හම්බ උනා... එඅ උනාට ඔය හැම එකකටම වඩා හොදයි MvGroup.. වැඩිම documentary ප්‍රමාණයක් තියෙන්නේ එකේ...Curiosity Stream
ehemada..balanna one.subscribe කරේ නම් නැ.. මට account එකක් හම්බ උනා... එඅ උනාට ඔය හැම එකකටම වඩා හොදයි MvGroup.. වැඩිම documentary ප්‍රමාණයක් තියෙන්නේ එකේ...
බලන්න බෑ බන්.මිනිස්සුන්ගෙ අවශ්‍යතා වෙනුවෙන් සත්තුන්ට හිංසා කරන හැටි තියෙන්නේ.හොරෙන් වීඩියෝ කරගත්ත ඇත්ත footagee Moko bn