1. salitha22

    ගණන් කොහොමද

    මචන්ලා මේspare parts වල ගණන් කොහොමද ..ලාන්සර් බොක්ස් එකකට. car fuel filter fuel floating meter
  2. salitha22

    Gear box sound

    මේකයි වැඩේ කාර් එකේ එක clutch පාගනකොට ඇතුලේ ඇතිල්ලෙන සද්දයක් එනවා .cluth එකෙන් කකුල ගත්තම සද්දේ නැ .මොකක් වෙන්න පුලුවන්ද සීන් එක .සද්දේ එන්නේ gear box එකෙන් මන් බැලුව ..
  3. salitha22

    car heat help

    කාර් එකේ හිට් මීටර් එක වැඩ නැ .සුද්ද කරන්න ගිහින් ඇත වැදිලා කට්ට පැන්න .මොකෝ කරන්නේ .e bay එකෙන් එකක් ගෙන්නන්න බැලුවේ හරියියිද වැඩේ
  4. salitha22

    Expensive Liquors In The World

    Top 10 Most Expensive Liquors In The World Alcohol is a proof that god loves us and wants us to be happy. And he has spoiled us with endless choices. While most of us enjoy a drink to get high, there is much more to it. There are liquors which are exquisite because of its tasting...
  5. salitha22

    කොල්ලන්ට පමණයි

    කොල්ලන්ට පමණයි Men’s Guide to Perfect Pant Shirt Combination If you cannot decide difference between contrasts and colour combination, and end up putting up your mom or wife for your dressing codes every day at work, well you are not the only one. Besides, the formal outfits have gone a...
  6. salitha22

    ඩාර්ක් වෙබ් Access help

    අපි දන්නවා පැනමා පේපර් ගැන .එක ගැන හොයද්දී තමයි ඩාර්ක් වෙබ් ගැන හම්බුනේ .මේකේ ඉන්න කට්ටිය දාමු බලන්න ඒවා වලට Access වෙන විදිහක් .
  7. salitha22

    WHEEL ALIGNMENT

    WHEEL ALIGNMENT price kohomada --
  8. salitha22

    Car speaker help

    මෙහෙමයි මන් කාර් එකේ දොරවල් වලට ස්පීකර් 4ක් සෙට් කරන්න ඉන්නේ .පරණ කාර් එකක් හැබැයි එකේ දොරවල් වල පීකර් ඇවිත් නෑ .හයි කරන්න විදිහක් කියහල්ලකෝ .කීයක් වෙයිද හොද පීකර් සෙට් එක .
  9. salitha22

    car lift

    කාර් එකට ඇලොවීල් පාරක් දාන්න කාර් එක පොඩ්ඩක් උස්සන්න ඕන .කොහොමද වැඩෙ කරන්නේ .එකෙක් කිව්වා කාර් එකේ සොකට් එකේ යටට ලොකු රබර් බුෂ් එකක් දාන්න කියලා .කොහොමද කරන්නේ .. to this
  10. salitha22

    Car tire help

    කාර් එකට CEAT ටයර් හොදයිද?
  11. salitha22

    Life Story Of Arnold Schwarzenegger- Part 6-7

    මට මේ Kurt කියන කෙනාගේ සාර්ථකත්වයත් එක්ක හොඳ පෙලබවීමක් හිතුනා .ඒත් මට ඒකෙන් හිතුන අමුතුම දෙයක් තමයි ඇයි මේ කෙනා කන්නාඩි දාගෙන ඉන්නෙ කියන එක. ඒ කන්නාඩි හරියට පල්ලියෙ ඉන්න ෆාදර් කෙනෙක් සර් කෙනෙක් දාන වර්ගයේ ඒවා .ඒ ෆොටෝ එකේ තිබ්බේ Kurt බෙන්ච් එකක නිදාගෙන එයාගේ පපුව උඩ ලොකු බරක් තියාගෙන ඒත් අර...
  12. salitha22

    FACEBOOK

    FACEBOOK අපේ ජිවිත වෙනස් කරනවද නැදද -- මට හිතෙනේ අපේ ජිවිත ගොඩක් වෙනස් වෙනවා Facbook නිසා .ආදරය .හිතන පතන විදිහ ,තමන් කරන්න ඕන මොනවද කියන හැම එකම . මොකක්ද ඔයාලගේ තීරණය YES OR NO :D
  13. salitha22

    Life Story Of Arnold Schwarzenegger- Part 6

    Life Story Of Arnold Schwarzenegger- Part 6 Part 6 මට මේ Kurt කියන කෙනාගේ සාර්ථකත්වයත් එක්ක හොඳ පෙළඹවීමක් හිතුනා .ඒත් මට ඒකෙන් හිතුන අමුතුම දෙයක් තමයි ඇයි මේ කෙනා කන්නාඩි දාගෙන ඉන්නෙ කියන එක.ඒ කන්නාඩි හරියට පල්ලියෙ ඉන්න ෆාදර් කෙනෙක් සර් කෙනෙක් දාන...
  14. salitha22

    Life Story Of Arnold Schwarzenegger- Part 5

    බොඩි බිල්ඩින්ග් කරන අපි දන්නවා ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ කවුද කියලා.ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ බොඩිබිල්ඩින්ග් ඉතිහාසයේ Legend එකක් .මේ කොටස් වශයෙන් පලවෙන ඔහුගේ ජීවිත කතාවයි . Part 5 Hauptschule වල ඉන්න අන්තිම අවුරුද්දේ මට හොදටම මතක දේ තමයි බිම පාත් වෙලා කකුල් දෙකෙන් කන් වහගන්න එක...
  15. salitha22

    Shoulder Work Out #3

    Shoulder Work Out #3 Shoulder Work Out #3 අපි කලින් ලිපියක උරහිස්( Shoulder) මොනවාද ඒ වගේම තවත්ලිපියක Shoulder Work Outs මොනවාද කියලත් කතා කලා .මේ ඒ ලිපියේ තෙවෙනි කොටසයි . පළවෙනි ලිපිය දෙවැනි ලිපිය තෙවෙනි ලිපිය සීටඩ් වන් ආර්ම් ක්‍රොස් කේබල් ලැටරල්ස් (Seated One Arm...
  16. salitha22

    Shoulder Work Out #2

    Shoulder Work Out #2 අපි කලින් ලිපියක උරහිස්( Shoulder) මොනවාද ඒ වගේම තවත් ලිපයක Shoulder Work Out මොනවාද කියලත් කතා කලා .මේ ඒ ලිපියේ දෙවැනි කොටසයි . පළවෙනි ලිපිය මැෂින් ප්‍රෙසස් (Machine Presses) ව්‍යායාමය බලපාන්නේ-මේ ව්‍යායාමය කරන එකෙන් බලපාන්නෙ උරහිසේ තියන ඉදිරිපස...
  17. salitha22

    Life Story Of Arnold Schwarzenegger- Part 4

    බොඩි බිල්ඩින්ග් කරන අපි දන්නවා ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ කවුද කියලා.ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ බොඩිබිල්ඩින්ග් ඉතිහාසයේ Legend එකක් .මේ කොටස් වශයෙන් පලවෙන ඔහුගේ ජීවිත කතාවයි . Part 4 කලින් සිද්ද උන දේවල් නිසා මගේ හීනේ ආපහු මතු උනා .මම විශෙශ කෙනෙක් ,මට ලොකු දෙවල් කරන්න පුලුවන් කියලා...
  18. salitha22

    Yamaha Fz REar Shock

    යමහා FZ බයික් එකේ පිටිපස්සේ ෂොක් එක සවුත්තු වෙලා ,එකේ ගාන කීයද .නැත්නම් හදාගන්න පුලුවන්ද
  19. salitha22

    Life Story Of Arnold Schwarzenegger- Part 3

    බොඩි බිල්ඩින්ග් කරන අපි දන්නවා ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ කවුද කියලා.ආර්නොල්ඩ් ස්වාසනෙගර් කියන්නේ බොඩිබිල්ඩින්ග් ඉතිහාසයේ Legend එකක් .මේ කොටස් වශයෙන් පලවෙන ඔහුගේ ජීවිත කතාවයි . 1956 දි සෝවියට් හමුදාව හන්ගේරියන් යුද්දය පැරැද්දුවට පස්සේ තාත්තා තමයි අපේ ප්‍රදේශයට මිනිස්සු සිය ගානක් පරිස්සමට...
  20. salitha22

    මේකට ඔක්කොමගේ සප් එක ඕන .

    මේකට ඔක්කොමගේ සප් එක ඕන . Smartphone addiction මට කලින් ස්මාර්ට් ෆෝන් එකක් තිබ්බ .එත් මාසෙකට කලින් එක කැඩුනා .දැන් මන් පාවිච්චි කරන්නේ නෝමල් ෆෝන් එකක.කලින් මන් ෆෝන් එකට ඇබ්බහි වෙලා හිටියේ .එත් දැන් නැ .එකෙන් මට වෙලාව ගොඩකුත් ලැබුනා .එළකිරි එකේ පොස්ට් එකත් වැඩි උනා එක නිසා . මෙන්න මේ...

    No contents