1. T

    HP වලට පලු යන්න බනින අයටත් එක්කම!!

    අයියෝ මං දැං නෑ කිව්වද බං මං කිව්වේ Warranty ගෙනියන්න කියලානේ!! :sorry::sorry::sorry::sorry: :D:D:D එකනේ බං Warranty එකක් තියෙන්නේ... නැතුව බිම වැටුනම හදලා දෙන්න නෙවෙයිනේ!! :D Slow නම් අරන් යන්න Warranty!! ඇයි දන්නවද මෙහෙම කියන්නේ .. මං යූස් කරපු එකක එහෙම ලෙඩක් අහු උනේ නෑ.. එ කියන්නේ එක...
  2. T

    හැමෝම කතා කරන eBay ගැන - FUP !!

    හැමෝම කතා කරන eBay ගැන - FUP !! හැමෝම කතා කරන eBay ගැන - FUP !! මමත් ඉඳලා ඉඳලා නිකං ඉන්න හොඳ නැති කමට හැමෝම කතා කරන කතා කරලා පට්ට ගහලා තියෙන ඊ බේ ගැන ! මීට අමතරව අවසානයට - ඊ බේ එකේ (මගේ) සාධාරණ භාවිත ප්‍රතිපත්තිය ගැන පැහැදිලි කිරීමක් කරන්න හිතුවා... (මේ ප්‍රතිපත්තිය මගේ එකක් විතරයි! ඉතින් මේ...
  3. T

    උදව් අවශ්‍යයි...plz....

    නිකංම ඔන් කරලා ඩෙස්ක්ටොප් එකෙදී එනවද?? නැත්තං මෙකක් හරි කරද්දීද එන්නේ??
  4. T

    HP වලට පලු යන්න බනින අයටත් එක්කම!!

    මේකනම් පට්ට කෙබරයක් බං කවුද කිව්වේ!! මේ බහු ජාතික සමාගම් වල සාමාන්‍ය ක්‍රමය තමයි පොඩි රටවලට බාල බඩු දීලා වැඩි ලාබ ගන්න එක! (මේ නොකියා විතරක් නෙවෙයි!) එකම මොඩල් එකේ China Nokia (මේහේ ඔරිජිනල් කියාගන්න ) එකකුයි Europe Make (මෙහෙ හොර බඩු කියන) එකකුයි ගලවලා Main Board එක දිහා ටිකක් වෙලා බලපන්...
  5. T

    HP වලට පලු යන්න බනින අයටත් එක්කම!!

    ඇත්තටම එහෙම ප්‍රස්නයක්නම් Warranty දාපන්! හදලා දෙයි බං ACER එකත් පට්ට ආ... මං නං DELL TOSHIBA වලට වඩා ACER වලටත් කැමතියි!
  6. T

    HP වලට පලු යන්න බනින අයටත් එක්කම!!

    මචං ඇරලා බලපං අලුත් ෆෝන් එකක් ... ඊට පස්සේ කතා කරපන්.. 1208 1616 ඇයි Display පාස්සලා එන්නේ :lol::lol::lol: ඇයි Infenon වගේ චිප් දාලා උඹලට ඉස්සර වගේ Power IC; Signal IC; Antenna Switch වෙනමම නෑ :lol::lol::lol: මං මේ කියන්නේ නොකියා පරම්පරාවම නෙවෙයි තාම!! දැනය පොඩි ටික චයිනා නම වගේම ඇතුලත්...
  7. T

    HP වලට පලු යන්න බනින අයටත් එක්කම!!

    මං කියලා පටන් ගත්තේ Dell Toshiba හොඳයි කියලා.. නමුත් ඕනම දේක Faulty Models එනවා.. ඔයා ඔය කියන CQ40 එකේ ලෙඩක් එනවා තමා.. ආ එතකොට ඔය HP 510 තමයි මං ගාව දැන් අවු 2කටත් වැඩි :lol::lol: නමුත් සරලව ගත්තම HP වල තියෙන Service එක වගේම HP වලට පාට්ස් හොයන්න ලේසියි!! Dell Toshiba 1ක ක පාට්ස් eBay එකේවත්...
  8. T

    HP වලට පලු යන්න බනින අයටත් එක්කම!!

    මට කියා දෙන්න!! මචං මට හරිම කැත රෙප් එකක් තියෙනවා මෙහෙම!! "03-09-2012 04:40 PM තොපි මොනවද දන්නේ Lap ගැන . HP වල අයිති කාරගේ පක ල&#35" මම කැමතියි ඒ සහෝදරයාගේ කොමන්ටුවකටත්!! ඒයාගෙත් අදහසක් ඇතිනේ!! නමුත් මට හිතාගන්න බැරි මම විස්තරයක් ලෙස කියනදේකට මට බනින්න එයා තමන්ගේ මහත්වූ දැනුමකින් යුක්තයි...
  9. T

    Unity Plaza Laptop Help

    HP වලට පලු යන්න බනින අයටත් එක්කම HP වලට පලු යන්න බනින අයටත් එක්කම පොඩි ත්‍රෙඩක් දාන්න හිතුනා... http://www.elakiri.com/forum/showthread.php?p=12261327#post12261327
  10. T

    HP වලට පලු යන්න බනින අයටත් එක්කම!!

    HP වලට පලු යන්න බනින අයටත් එක්කම!! HP වලට පලු යන්න බනින අයටත් එක්කම පොඩි ත්‍රෙඩක් දාන්න හිතුනා... ඔව් එ බනින අය කියන දේ ඇත්ත, HP වල Dell or Toshiba වලට වඩා ලෙඩ කියමුකෝ දැන්! එමෙනම් ඇයි අපි HP වලට යන්නේ 1 - ගාන අඩුවට ගන්න පුලුවන්!! දැන් මුලින් ලංකාවේ ඉන්දියන් බයික් වලට කොච්චර බැන්නද...
  11. T

    Unity Plaza Laptop Help

    TECHZONE , Laptop.lk දෙකේම Warranty වල අවුලක් නෑ!! HP International Warranty Tiyenne!! උඹට උණු උණු බඩුවක් සෙට් උනොත් මාස 14ක් විතර Warranty සෙට් වෙනවා... මේවා ආයේ Warranty වලට එතනට ගිනියන්නවත් Invoice එකක්වත් ඕනේ නෑ.. DMS වගේ තැනකින් Warranty ගන්න පුලුවන්!!
  12. T

    වාහයක්ක් ගැන මගේ කොත්තු උන මොලේට කියන්න ප&#354

    @SOMAPALA මචං ඔය ප්ලාස්ටික් බෆර් නැති සිංහ මූණ කියන එකේ පිචර් එකක් දෙන්න පුලුවන්ද?
  13. T

    වාහයක්ක් ගැන මගේ කොත්තු උන මොලේට කියන්න ප&#354

    ඔබේ අදහසට ගොඩාක් ස්තූතියි මචෝ TO: SOMAPALA මචං ඇයි මේ කස්ටිය ප්ලාස්ටික් බෆර් ගන්න එපා කියන්නේ? හරි ඒක මාකට් නෑ කියමුකෝ ( කොහොම උනත් මේ රට යන අතට අපි ඉන්නත් එපෑ :) ) දැන් ඇයි මේ 4x4 හා 5 Door ගන්න එපා කියන්නේ ? (ඇයි බං අපි හැමවෙලේම 4 වීල් ඩ්‍රයිව් යන්නේ නෑනේ!! මෙයා මේ කියන්නේ AWD වලට යන්න එපා...
  14. T

    කොහොමද මේක ?

    ඇත්තටම කාර් කට්ටක් තමා වටින්නේ.. නැත්තං බයික් දෙකක් ක්‍රොස් බාර් දාලා එකට පාහලා ගත්තත් එන්ජින්ම 2ක් තියෙනවානේ :D
  15. T

    Ebay money refund help

    මචං ඌ ReFund කරනවා කිව්වානම් එවෙලේම උනත් Refund කරන්න පුලුවන්නේ.. ඉතින් දවසකට දෙකකට වඩා බලන්න එපා.. Purchase History වල උඹේ Item එක තියෙනවානේ එකේ අගට තියෙන $ Sign එක Refund කලාම වෙනස් වෙනවා.. එහෙම වෙලානම් හරි.. Check ගන්නම ඕනේනම් ඊටපස්සේ PayPal එකට ලොග් වෙලා බලන්න Payment Record එකම Refund කියලා...
  16. T

    ElaKiri Help ekak onw...

    UltraSurf ඩවුන්ලොඩ් කරගනින්.. එළ චයිනා බඩ්ඩක්!! වැල එහෙම එයාම බ්ලොක් කරනවා!! :D:D Chrome or IE එක්ක කෙලින්ම යූස් කරන්න සිම්පල් තනි ෆයිල් එකක් තියෙන්නේ
  17. T

    Mobile Partner

    හුආවී එක සපෝට් නෑ ZTE සොෆ්ට්වෙයාර් එකට! ඒ වගේම ZTE එක හුදාවී එකටත්...
  18. T

    වාහයක්ක් ගැන මගේ කොත්තු උන මොලේට කියන්න ප&#354

    මං එකපාරක් මගේ යාලුවෙක්ගේ මාර්ගයෙන් එකෙක්ගෙන් පොඩ්ඩක් අහගත්තා .. ඌ කියලා තිබ්බා යලුවා නිසා විස්තර කිව්වේ නැත්තං උපදෙස් ටිකත් 500ක් විතර වටිනවා කියලා ... ඔන්න ලොකේ!!!! :D:D:D
  19. T

    වාහයක්ක් ගැන මගේ කොත්තු උන මොලේට කියන්න ප&#354

    හෆොයි මල කෙලියයි!! සිරාවට ගත්තද?? මට මේ එකෙක් කියපු කතාවක් මතක් වෙලා කිව්වේ!!!
  20. T

    Balangoda Check Here

    ඔන්න මං දන්න තරමින් ඔයාලට බලංගොඩ ගැන කියන්නම්... බලංගොඩ මහ ජරා ටවුන් එකක් කියපු කෙනාට කියන්න ඕනේ ඉස්සෙල්ලාම බලංගොඩ කියන්නේ හොඳ සෞම්‍ය දේශගුණයක් තියන පුදේශයක් කියලා දන්න අය දන්නවා.. කතාවක් තියෙනවානේ බලංගොඩට ආපු කෙනෙක් යන්නේ නෑ කියලා ( ට්‍රිප් ආපු අය නෙවෙයි :P ) මොකද පහල සීමාව වන රත්නපුර කියන්නේ...

    No contents