1. T

    I am alreaady Simbian - මං තාම සිම්බියන්!!

    4 4) Phone Torch මේ ගැන වැඩි විස්තර ඕනේ වෙන එකක් නෑ මං හිතන්නේ!! මේ Symbian එකක එක මොඩල් වලට ගොඩක් Software එනවා. හැම එකක්ම හැම OS Version එකකටම හරියන්නේ නෑ.. සමහර Hardware වලට කොහොමත් නෑ.. ඔය 6120c ෆෝන් එකට ඇත්තේම නෑනේ :angry::angry: මං ගාව තියෙන මේ එක හරියන්නේ Symbian OS 9.3 FP2 වලට. මේකෙන්...
  2. T

    I am alreaady Simbian - මං තාම සිම්බියන්!!

    S60v5 වලට වැඩ කරයි මං හිතන්නේ.. SIS ෆයිල් දාන්න දන්නවා කියලා හිතනවා. 4n එක Hack කරලා නේද??
  3. T

    හැමෝම කතා කරන eBay FUP PART 2!!

    දවල් වරුවේ තාම ප්‍රතිචාරයක් නෑ වගේනේ!! :):) දැන් මං මගේ කතාවට එන්නම්!! කලින් මං විස්තර කලේ මේ සාධාරණ භාවිත ප්‍රතිපත්තිය තමන්ගේ වාසියට පාවිච්චි කරන ෆෝන් කම්පැනි ගැන උදාහරණයක් :lol::lol::lol::lol: දැන් මං විස්තර කරන්නම් අපි අපේ වාසියට මේක යොදා ගන්න තැනක්!! මං බස් එකේ යද්දී ටිකට් එකක් ගන්නේ...
  4. T

    Balangoda Check Here

    :lol::lol::lol::lol::lol: ඉතිං හරිනේ බං :lol::lol::lol::lol::lol: කවුද බං හනිමූන් යන්න මං කියපු ගංගාවල් වලයි .. පන්සල් වලයි යන්නේ :rofl::rofl::rofl::rofl: උඹට බෙලිහුල් ඔය හොඳයිනම් හිරිකටු ඔය ගියොත් එන්නේ නෑ.. ඒක තාමත් ඔයිට වඩා පිරිසිදුයි :dull::dull::dull::dull::dull: අනෙක බෙලිහුල් ඔයට...
  5. T

    හැමෝම කතා කරන eBay FUP PART 2!!

    හැමෝම කතා කරන eBay FUP PART 2!! eBay එකේ අපිට රිදවන අයත් එක්ක ගනුදෙනු කරන විදියයි මේකෙදි කියන්නේ!! මේ පාඨමාලාවට සම්බන්ධ වෙන අය මගේ පාඨමාලා අංක1 හා අංක3 කියවන්න. විශේෂයෙන් අංක 3 ඉතා වැදගත්! වැදගත් මහත්තුරු මේ ක්‍රමය පිලිකුල් කරාවි!! සමහර විට මට -- රෙප් දෙන්නත් බැරි නෑ :confused::confused...
  6. T

    I am alreaady Simbian - මං තාම සිම්බියන්!!

    3 # 3 Periodic GPS Client මෙන්න තවත් වැදගත් දෙයක්.. මෙයා ඇවිල්ලා GPS Client එකක්!! http://phonelocator.mobi/ කියන ලින්ක එකේ මේකේ වෙබ් මූණත තියෙනවා!! මෙයා ගේ settings හැදුවම මෙයා අපි දීලා තියෙන Time වලට අපේ GPS Location එක Update කරනවා අපේ Account එකට!! හොඳයි නේද?? උරුලෑවා ගිය පාර බලාගන්න ඕනේනම්...
  7. T

    HP වලට පලු යන්න බනින අයටත් එක්කම!!

    බොහෝම ස්තූතියි විස්තර වලට.. :rolleyes::rolleyes::rolleyes: නමුත් මතක තියාගන්න මං කොහෙවත් කියුවේ නෑ DELL TOSHIBA නරකයි කියලා.. :rolleyes::rolleyes::rolleyes::rolleyes: Open Minded !! ඒ වගේම මං කම්පියුටර් සම්බන්ධ වැඩක් කරන්නේත් නෑ.. ඔයා දෙනවනම් ඔය Agent කමක් දෙන්න මට...
  8. T

    I am alreaady Simbian - මං තාම සිම්බියන්!!

    2 තෑන්කූ හැමෝටම!! (බෑඩ් රෙප් එක දීපු කෙනාටත් :)) 2) BT Receiver- වැඩිය වැඩ නෑ නමුත් වැදගත් මේ නොකියා ෆෝන් එකක Bluetooth ON OFF කරන්න තියෙන අමාරුව කියලා වැඩක් නෑ.. Bluetooth වලට ගිහින් ඊට පස්සේ ON කලාම ඔන්න OFF කරන්න අමතක වෙනවා..:nerd: ඇයි ආපහු Bluetooth වලට ගිහින් ඊට පස්සේ OFF කරන්න එපැයි :no...
  9. T

    ebay help... sim card reader

    මං කිව්වනේ බෑ කියලා!! මේක අරන් ට්‍රයි කරපන් :lol::lol::lol::lol: Comp 128 v2 වගේ SIM කොපි කරන්න බැරුව නෙවෙයි බං එක Decrypt කරන්න හරි ක්‍රමයක් නෑ තාම!:baffled::baffled::baffled:
  10. T

    I am alreaady Simbian - මං තාම සිම්බියන්!!

    අංක 01 - මට රෙප් දෙන්නකෝ !! මගේ ෆෝන් එක නොකියා 6210 එකක් දැන් මගේ ෆෝන් එකේ යූස් කරන සොෆ්ට්වෙයා ගැන මං කියන්නම්!! 1) Symbian Wave Magic Message Manager - මේක ෆෝන් එකට දාපුවාම ෆෝන් එකට එන MCA Alerts වල නම්බර් එකට ඉස්සරහින් එයාගේ නමත් එක්කම වැටෙන්න (ෆෝන් බුක් එකේ නම තියෙනවානම්) හදන්න පුලුවන් (SE...
  11. T

    I am alreaady Simbian - මං තාම සිම්බියන්!!

    මං තාම සිම්බියන්!! 3- Periodic GPS Locator!! අවසරයි!! මට තාම ලොකු ලොකු ෆෝන් නැතිය.. මන්ද මට දිනපතා ෆෝන් මාරු කිරීමේ මේනියාවක් නැත. අනෙක එහෙම මාරු කරන පාරක් පාරක් ගානේ.. 1# මේ උලවුවේ තියෙන වටිනා සබඳතා ටික මාරු කරන්නට විදියක් නැත (මගේ සබඳතා වල හත්මුතු පරම්පරාවම නමට ඇති නිසා මේක සිම් එකට කොපි...
  12. T

    Kohomada liyanne ??

    මම නං ඔය වැඩ කරන්නේ Adobe Acrobat Pro වලින්! (Not Adobe Acrobat Reader!!!).. උඹට පුලුවන් ඕනෙම Image tool එකකට Text එක අරගෙන Image ව්ද්යට අරගෙන Word වලට දාලා හරි Adobe PDF Printer එකකින් හරි නැවත PDF කරන්න. Adobe Acrobat Pro :cool: තියෙනවානම් Save As ගිහින් Image Save කරලා ආපහු ඒ PDF එකේම...
  13. T

    network ගැන උදව්වක් ඕනා ,මචන් urgent

    Crossover Cable එකක් හදා ගන්න.. කොම් ගැන තේරුමක් නැත්තං උඹට නෙට්වක් කෙබල් Crimp කරන්න බැරුව ඇතිනේ !! ඉතිං ඒ ගැන විස්තර කියන්නේ නෑ මං.. දන්න කෙනෙක්ට කියලා Crimp කරලා හදා ගන්න. කොම්පියුටර් 2ම Workgroup එකක් කරන්න එතකොට ලේසියි. Win XP නම් MyComputer > Properties වලින් හදන්න. නෙට්වර්ක් කාඩ් එකේ...
  14. T

    ebay help... sim card reader

    * 3G sim වලට 3 G sim card reder එකක්ම අවශ්‍යද? - නැත.:rolleyes: * 3g sim copy කරන්න වෙනම super sim එකක් තියයනවද? - නැත.:rolleyes: * ගොඩක් sellers ල ලංකාවට reader+ sim card එවන්නේ නෑ. සමහරු එවනවා. ගෙන්නා ගත්තොත් ප්‍රශ්ණයක් වෙයිද? - නැත.:rolleyes: * ඒ වගේ පොඩි පාර්සලයකුත් post office එකේදී...
  15. T

    HP වලට පලු යන්න බනින අයටත් එක්කම!!

    1) කවුද මචෝ ලංකාවේ TOSHIBA ලැප් කරන්නේ!! :confused: 2) මගේ යාලුවෙක්ගේ India වලින් ගත්තු ලැපක් තිබුණා.. එකට Warranty ගන්නේ කොහෙන්ද?? DVD එකේ අවුලක්! :baffled::baffled: කොහෙටද ගිනියන්න ඕනේ!! 3) දැන් කොහෙන්ද ඔය 14 Month වගකීම ගන්නේ?? ගන්න කලින් තියෙනවාද බලාගන්නේ කාගෙන්ද?? :rofl::rofl: හැමොටම ඔයාව...
  16. T

    උදව් අවශ්‍යයි...plz....

    NSI.DLL එකත් එක්ක හොස්ට් ප්‍රොසෙස් එකකට නේ එන්නේ , ඕක හොයලා ඉවර කරන්න බෑ.. අනෙක මැෂින් එකත් නෑනෙමෙතන :D එකම උත්තරයයි තියෙන්නේ! ලෙඩේ ආපු දිනෙට කලින් දිනෙකට System Restore කරන්න දිනේ මතක නැත්තං පිලිවෙලින් ආපස්සට System Restore කරන්න
  17. T

    හැමෝම කතා කරන eBay ගැන - FUP !!

    උඹ ගැන දුක හිතෙනවා බං... කමක් නෑ ඩොලර් 1000ක එකකට ඕක කරන හැටි වෙනමම කියලා දෙන්නම් 1000ක අයිටම් එකක් හොයාගෙන... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: නැත්තං ගන්න ITEM එක එවපං මං Tutorial 1ක් එවන්න් :lol::lol::lol:
  18. T

    HP වලට පලු යන්න බනින අයටත් එක්කම!!

    ඔන්න ඔබතුමා මට පහසු කලා.. චයිනා කියපු ගමන් Cheap මාකට් එකකුත් තියනවානේ!!! එක තමයි ලෝකෙම අල්ලලා තියෙන්නේ !! නැතුව ඔය මාකට් එක නෙවෙයි :lol::lol::lol::lol: එකනේ දැන් ඇමරිකාවත් නීති ගෙන්න හදන්නේ!! ඔයා කියන විදියට හොඳ බඩු හැදුවට, අපිට එන්නේ නෑනේ!! මං එකනේ කිව්වේ අපේ රටේ තියෙන එකම මොඩල් ගලවලා බලන්න...
  19. T

    HP වලට පලු යන්න බනින අයටත් එක්කම!!

    Extend walata yana eka padui ban ekata sahena ganak gannawa.. eeta ada labai ledak awama hada ganna eka e salli walin :P

    No contents