ඕක පෝස්ටල් එකේ එවලා ඩොකියුමන්ට්ස් විකත් අරන් එතනට ගිහින් පොඩ්ඩක් වටේ කැරකිලා .. ඉන්න අයට හිනා වෙලා.. ඇඹරිලා කෙරිලා පලන්න පොටක් පෑදෙයි :yes::yes:
DHL/UPS/FedEx වල එව්වොත් Customs වලට Detain උනාම ඔයාට Service Charges , Handling Chargers ම සෑහෙන ගානක් ගෙවන්න වෙනවා නිකං.. :sorry: ඒක නිසා EMS වලින්...