කමෙන්ට් එකට වගේම දුන්නු අවවාදයටත් බොහෝම ස්තූතී
ඔයා කියන එක ඇත්ත. නමුත් මම කරන්නේ උවමනාවෙන් හිතන එක නෙවෙයි. මට වෙන්නේ ඉබේම හිතෙන එක. එතනදි එයා ලැබිලා හිටියනම් හොදයි හෝ වයිෆ් වෙනුවට එයා හිටියානම් හොදයි කියන දේ කවදාවත් හිතෙන්නෙත් නෑ හිතිලත් නෑ. තියන්නේ ඒ කාලේ තිබුනු හැගීම් එක්ක තාම තියන මතකයක්...