ගෝටා සමහරවිට හොද නායකයෙක් වෙයි .මම ගෝටාගේ අධ්යාපනය ගැන එහෙම කියන්න වැඩිය දන්නේ නැහැ මචන් .එත් මේ කෑල්ලත් කෝට් කරගෙන යන්නම් මේ වගේ නායකයෙක් බිහි වෙන්න ඒකාධිපති කම අධ්යාපනය නිවැරදි අනාගත දැක් කියන තුනම ඕනි කියන එකට
//- කේම්බ්රිජ් අනුබද්ධිත ෆිට්ස්විලියම් ආයතනයේ නීති උපාධි දාරියෙකුව, පසුව...