1. marachoon

    ලී ක්වාන් යූ

    //ඒකාධිපති පැවැත්ම ඔහුට රට හදන්නට යම්තාක් දුරකට සහාය වූ බව සැබෑ මුත්, සිංග්ගප්පූරුව දැවැන්ත ආර්ථිකයක් වූයේ ලී ක්වාන් යූ ඒකාධිපතියෙකු වූ නිසා නොව, ඔහු ලී ක්වාන් යූ වූ නිසාය.... ඒකාධිපති වාදය යනු නියතයෙන්ම භයානක දෙයකි......සිංග්ගප්පූරුවේ වාසනාවට ඔවුන්ට ලැබුණු ඒකාධිපතියා ලී ක්වාන් යූ විය..... ඒ...
  2. marachoon

    ලී ක්වාන් යූ

    ලී ක්වාන් යූ යනු මොන වගේ ප්‍රඥාවන්තයෙක්ද?...... ඔහු බටහිරින් එන නූතන දැනුමේ මූලික ස්වරූපය බොහෝ විට හමුවන්නේ ඉංග්‍රීසි බසින් බව හැඳින, තම ජනතාවට ඉංග්‍රීසියෙන් හිතන්නත්, ඉංග්‍රීසියෙන් වැඩ කරන්නත් හුරු කලේය......ඉංග්‍රීසිය සිය "මව් බස" ලෙස පිළි නොගත් හෙතෙම, එය "වැඩකරන බස" ( Working Language ) බවට...
  3. marachoon

    ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

    Market Cap එකයි Circulating Supply එකයි හරියටම සමාන වෙන්න ඕනි නැද්ද මචන්ලා කොයින් එකක ප්‍රයිස් එක $1 වෙන්න ? මේක ගණන් හැදෙන්නේ කොහොමද එතකොට :oo::oo:
  4. marachoon

    ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

    වෙනියුසිලා රජයෙන් කරන නිසා හොද කොයින් එකක් වෙයි නේද මචන් ? :rolleyes:
  5. marachoon

    ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

    වෙනියුසිලා රජය oil බැක් කරන petro කියල කොයින් එකක් අදුන්වල දීලලු ..පලවෙනි දවසෙම මිලියන් 700 ගානක් ලාබයක් ගත්ත කයල නිවුස් එකක් යනවා ..මම මේක හෙව්වා coinmarketcap නැහැ ..සයිට් එක හොයාගන්නත් බැහැ ..කවුරු හරි මේක ගැන වැඩි විස්තර දන්නා කෙනෙක් ඉන්නවද ?
  6. marachoon

    DaFuq රේඩියෝ අහමුද ?

    එල එල ..කොහොමද මචන් මෙහෙම එකක් කරන්නේ ?
  7. marachoon

    වයිට්වෝකර්

    Congratz bro!!
  8. marachoon

    කිඹිස්සේ ගියා නිදානයක් ගෙන්න.

    :rofl::rofl::rofl::rofl::rofl:මල පැනලානේ :rofl::rofl:
  9. marachoon

    කිඹිස්සේ ගියා නිදානයක් ගෙන්න.

    උබ පයිනස් මල් ඩේකරේෂන් කරනවද බන් ? ඔසරියයි මාල 7 කුලියට දෙන්නේ කීයටද ?:oo::oo:
  10. marachoon

    දැන් මොකද කියන්නේ පෘෆ් ඉල්ලපු උන්

    රත්තරං පාට කරපු පයිනස් මලක් නේද ? උබ වෙඩින්ග් ඩේකරේෂන් කරනවද මචන් ? සෙටි බැග් පෝරු ගහනවානම් කොහොමද ගණන් ?:oo::oo::oo:

    No contents