අඩුම වියදමකින් ගිහින් එන්න පුළුවන් රටවල්

mantha1

Member
Jan 6, 2011
14
2
0
36
මාලදිවයිනෙ ගිහින් තියෙනවද? කොහෙද අඩුවට නවතින්න පුලුවන් තැනක් කියපන් කො බලන්න? දවස් 4 ඉන්න මාලදිවයිනේ මම දන්න තරමට නම් 1500$ වත් අතේ තියෙන්න ඕන.
 
Investor

Active member
  • Aug 8, 2017
    142
    54
    28
    මම යනවා අප්‍රියෙල් වල මැලේසියා....වයිෆ් ට Cost එක 66650/- Visa Feeත් එක්කම.... පොඩි එකාට 58000/-....Airport Tranfer,City Tour, Sunway Lagoon Tour එකක් තියෙනව Lunch , Dinner ට $8ක Voucher දෙනවා....Malindo Airඑකෙන් යන්නෙ...... ඉන්නෙ Sentral Pudu Hotel....දවස් 4යි රෑ 3යි...Classic Travels
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,178
    2,040
    113
    Colombo, Sri Lanka.
    අඩුම වියදමකින් ගිහින් එන්න පුළුවන් රටවල්. මොනවද බං? Tockets accomodations food visa fee trave expenses athuluwa? 3-4 days trip ekakata kiyak yawida?

    macho oyage budget eka kohomada danaganna puluwanda?..mage wife travel agent ekaka work karanne...oyage budget and oya yanna balaporotthuwena dates monawada kiyala danaganna puluwannam mata oyata guide karanna puluwan wey adu cost ekakata wage...
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,178
    2,040
    113
    Colombo, Sri Lanka.
    මම යනවා අප්‍රියෙල් වල මැලේසියා....වයිෆ් ට Cost එක 66650/- Visa Feeත් එක්කම.... පොඩි එකාට 58000/-....Airport Tranfer,City Tour, Sunway Lagoon Tour එකක් තියෙනව Lunch , Dinner ට $8ක Voucher දෙනවා....Malindo Airඑකෙන් යන්නෙ...... ඉන්නෙ Sentral Pudu Hotel....දවස් 4යි රෑ 3යි...Classic Travels

    machan oyage travelling dates danaganna puluwan weyda?...
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මනුස්සයෙක් ආසාවට යමක් ඇහුවම ඒක ජෝක් එකට ගන්න එපා බං :frown:

    දන්නවනම් කියලා දීපල්ලා, නැත්නම් කටවල් වහගෙන පලයල්ලා.

    අඩු වියදමින් ගිහින් එන්න පුළුවන් රටවල් තමයි
    තායිලන්තය, මැලේෂියාව, සිංගප්පුරුව, මාලදිවයින ,බාලි, වගේ රටවල්
    අඩුයි කිව්වට ඉතිං තනියෙන් යනවනම් අඩුම ලක්ෂ දෙකක් හෝ තුනක් අවශ්‍යයි.
    ට්‍රවල් ඒජන්ට් ලා හරහා යන්නේ නැතුව ගියොත් තමා ඒ ගානට පුළුවන්
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,178
    2,040
    113
    Colombo, Sri Lanka.
    6th to 9th of April

    03 Night accommodation in Malaysia with Daily BB Except on arrival day with 4 Star Hotel and Pool
    Both way Airport transfers
    Sunway Lagoon Tour with 6 park tickets
    Half day city tour Kuala Lumpur
    Genting Highland with 2 way cable car
    Swiss watch outlet visit
    Batu Cave temple

    With Malaysian Airlines Air Tickets + Malaysian Visa Fee

    me total package ekama mata oyata denna puluwan 63000 per adult kenekuta macho..
     
    RAN PUTHA

    Active member
  • May 25, 2017
    309
    82
    28
    දිල්ලි වලින් උඩ india මාර ලස්සනයි.
    shimla manali උත්තර් ප්‍රදේශ්
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    බාලි ලාබයි බන් ඒජන්සි කාරයෝ USD 200ක ට වගේ දවස් 4 package කරනවා, ticket Up & Down වලට Rs.50000k විතර යයි, ලක්ෂ 1.5න් වගේ යන්න පුළුවන් වගේ. මාත් යන්න හෙව්වා, මට සෙට් උනේ ඔය ගානට තමයි. තාම ගියේ නෑ. JUN වල යන්න හිතන් ඉන්නේ බන්.
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,178
    2,040
    113
    Colombo, Sri Lanka.
    බාලි ලාබයි බන් ඒජන්සි කාරයෝ USD 200ක ට වගේ දවස් 4 package කරනවා, ticket Up & Down වලට Rs.50000k විතර යයි, ලක්ෂ 1.5න් වගේ යන්න පුළුවන් වගේ. මාත් යන්න හෙව්වා, මට සෙට් උනේ ඔය ගානට තමයි. තාම ගියේ නෑ. JUN වල යන්න හිතන් ඉන්නේ බන්.

    mata oyage travelling dates danganna puluwanda macho?...
     
    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    mrazeez:22987774 said:
    03 Night accommodation in Malaysia with Daily BB Except on arrival day with 4 Star Hotel and Pool
    Both way Airport transfers
    Sunway Lagoon Tour with 6 park tickets
    Half day city tour Kuala Lumpur
    Genting Highland with 2 way cable car
    Swiss watch outlet visit
    Batu Cave temple

    With Malaysian Airlines Air Tickets + Malaysian Visa Fee

    me total package ekama mata oyata denna puluwan 63000 per adult kenekuta macho..
    Family package ekak wdhata gattot adu wen nedda mcn? 2adults with kid
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    බාලි ලාබයි බන් ඒජන්සි කාරයෝ USD 200ක ට වගේ දවස් 4 package කරනවා, ticket Up & Down වලට Rs.50000k විතර යයි, ලක්ෂ 1.5න් වගේ යන්න පුළුවන් වගේ. මාත් යන්න හෙව්වා, මට සෙට් උනේ ඔය ගානට තමයි. තාම ගියේ නෑ. JUN වල යන්න හිතන් ඉන්නේ බන්.

    බාලි වල මොනවද මචන් බලන්න තියෙන්නේ?