Sisil hodai. apegeda tyenne ekak 6 years withara kisi awlak naa. habai current eka tikak yanawa.
Sisil hodai. apegeda tyenne ekak 6 years withara kisi awlak naa. habai current eka tikak yanawa.
හොදයි නේන්නම්.උන්ගේ සර්විස් පට්ට.![]()
damro
Innovex karanne kawda bn, koheda thiyenne,
මම ගත්තේ දම්රෝ බ්රෑන්ඩ් ඉන්වර්ටර් ෆ්රිජ් එකක්. ඒක හොදයි. ඊට කලින් තිබුනේ සිසිල් එකක්. ඒකට වඩා දම්රෝ එකේ ෆිනිෂින් හොදයි. දම්රෝ සර්විස් එකත් හොදයි. අපේ ගෙදර ටීවි, ෆ්රිජ් එක, ගෑස් කුකර් එක, වොෂින් මැෂින් එක වගේ හැම දේම දම්රෝ එකෙන් ගත්තේ, හේතුව ගාන අඩු වීම, සැලකිය යුතු කොලිටි එකක් තිබීම සහ ආෆ්ටර් සර්විස් එක හොද වීම.
Unge thiyenne damro kiyala gahapu ekakne bn, Mam hithanne unma keligennala hadanawa wenna ethi, awada innovex
Oya gatte damro koi ekada? discount denawada? mama gannawanam ganan inne DRDD 195 aulak nethi weida bn