ෆ්‍රිජ් එකක් ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් කිය&#3508

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    අව්ලක් නෑ. හැබැයි පුළුවන් නම් ඉන්වර්ටර් එකකට යන්න බලන්න. කරන්ට් බිල සෑහෙන්න ඉතුරු වෙනවා.
    නැත්තං No Frost එකක් වත් ගන්න. එහෙම නැති උනොත් අයිස් බැදෙන එක මලවදයක් වෙනවා. මට සිසිල් එකේ එපාම වෙලා තිබුන සීන් එක තමයි අයිස් බැදෙන එක.

    මම ගත්තේ DRID 240 ඉන්වර්ටර් එක. 250ltr (ඩිස්කව්න්ට් ලැබුනා)

    Mama danne ne bn oya sambandayen podak explain karapanko, kohomada aka hoyanne, oya mama kiwwa eke a uba kiyapu awa nedda??
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    LG smart inverter ekak ganin. Current bila paata ithurui. Puluwannm rata inna kenek lankawata eddi duty free eken genna ganna balanna. Kaden gannawata wada 20k 30k aduwen ganna puluwan
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    ගෙදර ඉන්න ගාන 4ට අඩුනම් තනිදොර එකක් හොදටම ඇති , LG හොදයි , සබ්දයත් අඩුයි , සැම්සුන් නම් ගන්න එපා !
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ලයිට් බිලට දැනෙන්නේ නැති වෙන්න එකක් ඕනේ නම් innovex තමා. දැන් අරගෙන අවුරුදු 2ක් විතර වෙනවා.. සෑහෙන saving එකක් තියනවා ලයිට් බිලට..