1. sinhawanshaya

    ඉන්ටවිව් ද? ඉන්ටව් ද?

    වෙන එවුන් ගොඩක් කියනවා කියලා වැරදියට, හරි විදියට කියන්න ලැජ්ජ වෙන්න එප කොහෙත්ම.
  2. sinhawanshaya

    වේල් තුනම කන අය

    and steroids. eken thamai un pimbilaa enne. ගොඩක් අඩු වයසින් ගැනු ලමයි වැඩිවියට එන්නෙ ඔය ප්‍රශ්නෙ නිසා කියලා සමහර මිනිස්සු හිතනවා. uBa sure 30ta adui wayasa. ------ Post added on 1759421322
  3. sinhawanshaya

    වේල් තුනම කන අය

    Lankaawe chicken case nedha? Henata beheth gahanawaa, harak mas gunayi e athin baluwoth
  4. sinhawanshaya

    වේල් තුනම කන අය

    නැහැ, ට්‍රෙන්ඩ් එක, දොස්තර නිර්දෙශ (මහත නම්, sugar cholesterol වැඩි නම් )..ගොඩක් සාමාන්ය ජනයාට 2ක් සුදුසුයි (එකත් මහන්සි වෙනවාද, පලාත සීතලද, ඩොස්තර නිර්දෙශ ) අනුව
  5. sinhawanshaya

    Horror Movie Fans (Only)

    මම පුරුද්දට හොලමන් ෆිල්ම් බලන්නෙ හෙඩ්ෆෝන්ස් එක්ක විතරය, ඔය යක්කු සීන් ජප කරන සීන් මන්තර සීන් ගෙවල් වල සද්දෙට අහන එක හෙන , අහක යන යක්කු ගෙදර අස්සට බැල්ම දාගන්න ඔනෙ නැ නෙ:yes::no:
  6. sinhawanshaya

    වේල් තුනම කන අය

    මට කාලයක් උදෙට කන්නෙ නැතුව හිටියොත් ගැස්ට්‍රයිටිස් ආපු කාලයක් තිබ්බ (අවුරුදු 15කට කලින් ). තැන් udeta කෑවොත් ගැස්ට්‍රයිටිස්
  7. sinhawanshaya

    වේල් තුනම කන අය

    තව එකක්, මෙකටම දාන්නම්, සිහලු කන්නෙ හෙන පිශ්ටය තියෙන කෑම, බත් එකට කොස් දාල, අල තෙල් දාලා (මරු කෑම (y) :lol: ), ඔය 3ma ඔක්කොම පිශ්ටය. බත් අඩුවෙන් කන්න කියන්නෙ එකයි, නෑදෑ ගෙවල් වල ගියාම හෙනම කච කච "ඇයි ඔච්චර පොඩ්ඩක් කන්නෙ, මෙන්න තව දාගන්න, ඔහොම කන්න එපා, අපි ඔගොල්ලො එනවායි කිව්වුව නිසාමත්...
  8. sinhawanshaya

    වේල් තුනම කන අය

    මම කිව්වුවෙ නැ නෙ තාම, මම කන්නෙ වේල් දෙකයි උපරිම. මලක් ගැහුවොත් පරිස්සම් වෙනවා, මොකද එක ගහලා movie එකක් බලද්දි කැවෙනව හෙනට
  9. sinhawanshaya

    උක් ගොවීන් සල්ලි ඉල්ලා පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවට ගේට්ටුව උඩින් කඩා පනිති..

    ඔක්කොම උඩ යටිකුරු වෙනවා නාමල් ආවොත් නම්, බැසිල් ට වඩා අන්ත වෙයි, පලි ගන්න ඔනෙ එවුන් ඉවර කරයි නාමල්, බැසිල් සල්ලි විතරම නෙ
  10. sinhawanshaya

    වේල් තුනම කන අය

    අන්න ඔවු, මම නෝට් කරලා තියෙනවා පොඩ්ඩ පොඩ්ඩ සරින් සැරෙ කන එක healthy කියලා ලොකු තුනක් කනවාට වඩා
  11. sinhawanshaya

    මගෙ බෝඩිම දැන් solar powered පොම්නයෝ 😍

    ඉතින් ඔක බොඩිමෙ අයිති කාරයාගෙ නෙ ඉතින් ඔක බොඩිමෙ අයිති කාරයාගෙ නෙ ------ Post added on 1759418239
  12. sinhawanshaya

    වේල් තුනම කන අය

    මහින්ද සුළඟෙන්
  13. sinhawanshaya

    වේල් තුනම කන අය

    මිදෙන්න කාලෙ හරි. මම හිතනවා උදෙ සහා රැ කෑම තමඉ ගන්න ඔනෙ, ලන්ච් කියන්නෙ බොරු වැඩක්, සමහර විට උපරිම වෙහෙස වෙන, නැත්නම් හෙන සීතල තැනක ඉන්නවා නම් වේල් තුනක් අනිවාර්යයි, හැබැයි අපි සාමන්ය මිනිස්සු නෙ, කම්පියුටර් කියයි, බිස්නස් කියය්, ඔහොම
  14. sinhawanshaya

    උක් ගොවීන් සල්ලි ඉල්ලා පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවට ගේට්ටුව උඩින් කඩා පනිති..

    ඒක් හැබැයි චාටර් වැඩෙ, හැබයි අපි කට හුරුවට නොබෙල් කියවුනා පුලුවන් 1% හරි චාන්ස් එකක් තියෙනවා නෙ, පස්සෙ එක නිවැරිදි කරා ලු (ඒකත් හැබැයි හදිසියෙම ගැලෙව්වුආලු ස්පෙලින් මිස්ටේක් එකක් නිසා කියලා ආරන්චි )
  15. sinhawanshaya

    වේල් තුනම කන අය

    ගොඩක් සිහලු හිතනවා එක වේලක් කන්න නැති වුනාම නිකම් මදි කමක් වගෙ, මෙකෙ ඉන්නවාද වේල් තුනම කන අය? එහෙම ඉන්නවා නම් ඇයි ඒ? පුරුද්දට?
  16. sinhawanshaya

    උක් ගොවීන් සල්ලි ඉල්ලා පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවට ගේට්ටුව උඩින් කඩා පනිති..

    අස්වැසුමට 5000යි නෙ? කොහොමද ආන්ඩු තෙරුමක් නැති ගනන් දීල නම්මගෙන ඉන්න හැටි. ඔකෙන් කරන්න පුලුවන් දෙයකුත් නැ, පවුලක් දවසක් හො එකහාමාරක් කයි
  17. sinhawanshaya

    ලංකාවේ වයසම මනුස්සයා. 1915 ඉපදිලා තියෙන්නේ.

    තව කාලයක් නිරොගිව සිටිවා, ජෙසු පිහිටයි. ඔවු ඩො මම කතොලික, අඩො ගෙමද? ගෙම නම් ගෙම😁 හැබැයි බය නැතුව කියන්න පුලුවන් හොන්ද මනුස්සයෙක් කියලා, නැත්නම් ඔච්චර ඉන්න ba, අඩුම ගානෙ නරක මනුස්සයෙක් නම් බලා ගන්න එවුන් බලන්නෙත් නැ නෙ. කතොලික: දෙව දරුවෙක් බෞද්ද: හොන්ද පින් ඇති කෙනෙක් (නිවැරිදි කරන්න )...
  18. sinhawanshaya

    උක් ගොවීන් සල්ලි ඉල්ලා පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවට ගේට්ටුව උඩින් කඩා පනිති..

    ආන්ඩුවට ගෙවන්න සල්ලි දෙන්නෙ නැතුව ඉන්න එක හෙන චාටර්. මෙක දැක්කාම මතක් වුනෙ, සුද්දො දැන සීනි වලින් ඇත් වෙලා ඉන්නෙ. මට මගෙ කොෆි එකට සීනි චූටි හැඳි3-4ක් වත් ඔනෙ, බොරු කියන්න ඔනෙ නැ නෙ, කොෆි එක එහම ඔනෙ, හැඹයි උන්ගෙ චූටි හැඳි ලන්කාවෙ ටී ස්පූන් එකට වඩ පොඩි. උන් ඉතින් මගෙ මුන දිහා බලනව පුදුම වෙලා😅...
  19. sinhawanshaya

    කැසිනෝ පරදී, ගුපියා එල්ලී මැරෙයි

    ඔය මැරුනු එකාගෙ ෆොටො මෙඩියා දාන එක හෙන පවු. උ මිනියක් මරලා නැ නෙ. හෙළයො කොහෙද දන්නෙ සදාචාරය. ඔය මැරුණු එකා ඉතින් හෙණයක් ම වෙලා මැරුනා නෙ උගෙ සල්ලි ගත්තු කැසිනො එකට. ඔවා හෙන කේස් නෙ, සුද්ද පවිත්‍ර කරන්න ඔනෙ, මීඩියා වලට එහෙන් නිවුස් යනවා නෙගටිව් මාකටින් අන්න අර කැසිනො එකෙ ප්ලෙයාර්ස් ලා හැපි නෑ...

    No contents