Samsung OR Microsoft

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මම 640 XL එකක් ගත්තා. පට්ට. 32ක් උනා. Android නම් ගන එපා කොල්ලෝ, ඒක ගත්තාම නිකන් උබෙ අත් දෙක බැදල දාල වගේ හිතෙයි. මන්දා කැමැත්තක්
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මම අද J7 එකක් ගත්තා. පට්ට. 31ක් උනා. windows නම් ගන එපා කොල්ලෝ, ඒක ගත්තාම නිකන් උබෙ අත් දෙක බැදල දාල වගේ හිතෙයි. මන්දා කැමැත්තක්

    මම 640 XL එකක් ගත්තා. පට්ට. 32ක් උනා. Android නම් ගන එපා කොල්ලෝ, ඒක ගත්තාම නිකන් උබෙ අත් දෙක බැදල දාල වගේ හිතෙයි. මන්දා කැමැත්තක්

    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    Mr.Lucky

    Member
    Oct 13, 2015
    173
    18
    0
    හැමතැනම
    මම නම් android & windows දෙකම use කරලා තියෙනවා
    මන් නම් කැමති windows වලට
    එත් මචන් app නම් ගොඩක් අඩුයි. හැබැයි android වලට වඩා පට්ට.
    ඒක use කරලම බලන්න ඕනි
    cortana ත් පට්ට
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    මම 640 XL එකක් ගත්තා. පට්ට. 32ක් උනා. Android නම් ගන එපා කොල්ලෝ, ඒක ගත්තාම නිකන් උබෙ අත් දෙක බැදල දාල වගේ හිතෙයි. මන්දා කැමැත්තක්

    අඩේ මන් windows phone එක්ක වලියට නෙවෙයි එහෙම කිව්වේ :eek:
    මාත් මුලින් ගන්න් හිතන් හිටියෙ windows එකක්. මට නම් සෙට් වෙන්නෑ. එක එකාගෙ රසාඤතාවය වෙනස් නේ බන්.

    ගන්න එකා වෙත,
    උබ ඔය දෙක අතපතගාල සෙට් වෙන 1ක් ගනින්. :lol:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    oya deken oyaata hithata allana eka ganna bng
    dekema eka wage ne spec eka
    lumia eke 1GB ram eka itin hodatama athi bng windows run wenna
    android nam itin lag wei,eth itin lokuwata awulak na
    youtube reviews ehema balala ganin
    ubata hithata allapu eka ganna bng
    6639274.png

    9Y7qmQ3.png
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අඩේ මන් windows phone එක්ක වලියට නෙවෙයි එහෙම කිව්වේ :eek:
    මාත් මුලින් ගන්න් හිතන් හිටියෙ windows එකක්. මට නම් සෙට් වෙන්නෑ. එක එකාගෙ රසාඤතාවය වෙනස් නේ බන්.

    මාත් ආතල් එකට බං කිව්වෙ ;) උඹට Windows වගේ මට Android Set වෙන්නේ නැ බං :( Android ගන්නවානම් High End එකකට යන්න ඕන නැත්නම් වැඩක් නැ :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අනේ.. මන්දා බන්. මුන් කියන කතා වලට මට 2කම එපා වෙලා තියෙන්නෙ

    :lol::lol::lol::lol::lol:
    වයිබර් විඩියෝ කෝල්ස් ගන්නේ නැත්තම් ලුමියා එක ගනින් බන්.