1. Blair Solari

    අපි (නො)දන්න දුක

    මොකක් කොහෙට apply කරන්න ද? inho, ප්‍රජාව, කෙලෙස් වලට ප්‍රතිවිරුද්ධව නිරායාසව ක්‍රියාත්මක වෙනවා මිසක් *පස්සේ* ආයාසයකින් මොකක්හරි, මොකකට හරි apply කරන්න යනවනම්, ඒ සසර. imho, වැරදි දෘස්ටිය, වැරදි වශයෙන් අවබෝධ වීමමයි සම්මා දිට්ටිය, නැතුව චතුරාර්ය සත්‍යය කියලා එකක් දෘස්ටියකින් දැනගන්න එක නෙමෙයි...
  2. Blair Solari

    අපි (නො)දන්න දුක

    සමාන පද පෘථග්ජන දැනගැනීම = නිච්ච, අත්ත, සුඛ = මෙය ඇති විට මෙය වීම යථා ස්වභාවය = අනිච්ච, දුක්ඛ, අනත්ත = නිරෝධය යෝනිසෝ මනසිකාරය ------ Post added on 1766646577
  3. Blair Solari

    අපි (නො)දන්න දුක

    අවිද්‍යා ප්‍රත්‍යයෙන් හට නොගන්න නිසා තමයි අසංඛතය කියලා මන් කියන්නේ. ඔව් හිතලා තමයි කොහොමත් කියන්න පුලුවන් වෙන්නෙ ඉතින්.
  4. Blair Solari

    අපි (නො)දන්න දුක

    ඊයෙ හවස බිපී 130/80 අඩු වෙලා 😊 සංඛත ධාතුව අනිචච්යි කියලා දකින තැන තමයි නිවන, අසංඛතය. ------ Post added on 1766646139
  5. Blair Solari

    අපි (නො)දන්න දුක

    කලින් කිව්වා වගේ, කියවලා තේරුම් ගත්ත විදිහ තමයි මන්. ඔයාගේ අදහස මොකක්ද? නිවන අසංඛතය නෙමෙයිද? නෙමෙයිනම්, ඇයි එහෙම කියන්නේ? දැනගැනීම ------ Post added on 1766645540
  6. Blair Solari

    අපි (නො)දන්න දුක

    න උප‍්පාදො න වයෝ න ඨීතස්ස ඇයි ගැලපෙන්නේ.. කියලා අහන්නේ මොන pov එකෙන්ද? ලෞකිකව, පිටකය කියවලා 'මෙහෙම වෙනවා..' කියලා දැනගෙන, *දැනුමට අනුව* නිවන කියන සංකල්පයට ගැලපෙනවා අසංඛතය කියන සංකල්පය. ලෝකෝත්තරව, මොනවා, මොනවට, කොහොම ගලපනන්ද.. මෙය නොවීම, නිරෝධය වන නිසා. මෙය තමයි නිච්ච, අත්ත, සුඛ.
  7. Blair Solari

    අපි (නො)දන්න දුක

    දැනගැනීම අපේ POV එකෙන් වැරදියි. දැනගැනීම සහ අවිද්‍යාව වෙන් වෙන් වශයෙන් ගන්න බැහැ, දැනගැනීම අවුලක් නැ, අවිද්‍යාවක් ඇවිත් වැරදියට දැනගන්නවා.. කියලා. ජාතියම, බවයම දුක ඒකයි. දැනගැනීම කියන තැනම අවිද්‍යාව නැත්තම් නිච්ච, අත්ත, සුඛ එකටම තියෙන්නේ පෘථග්ජනයගේ, imho. රහත් වෙන එකට වඩා ධර්මය අවබෝධ කර...
  8. Blair Solari

    අපි (නො)දන්න දුක

    පෝන් එක තඩි ලොරි රෝදයක් උඩින් ගියා. password නිකන් browser එකේ save කරලා තිබ්බේ. Mail එකෙත් password නැ.
  9. Blair Solari

    අපි (නො)දන්න දුක

    අවිද්‍යා පච්චයා සංකාරා.. දැක්කා පමනක් වෙන්නේ අභිසංස්කරණය නොවන නිසා රහතන් වහන්සේත් දැන ගන්නවා. දැන ගැනීම කියන තැන ප්‍රඤාව පරිපූර්ණයි. විද්‍යාව තියෙන්නේ අවිද්‍යාව නෙමෙයි. අපි දැනගන්න තැනම නිච්ච, අත්ත, සුඛ. අවිද්‍යාව. පටිපදාව කියන්නේ මාර්ගය. (ආර්ය) දුකට හේතුව (දුක්ඛ සමුදය ආර්ය සත්‍ය) දැකීමමයි...
  10. Blair Solari

    අපි (නො)දන්න දුක

    අවිද්‍යා පච්චයා සංකාරා.. දැක්කා පමනක් වෙන්නේ අභිසංස්කරණය නොවන නිසා. රහතන් වහන්සේත් දැන ගන්නවා. දැන ගැනීම කියන තැන ප්‍රඤාව පරිපූර්ණයි. අපි දැනගන්න තැන නිච්ච, අත්ත, සුඛ.
  11. Blair Solari

    අපි (නො)දන්න දුක

    අසන්කතයි කියන්න පුලුවන් ලක්ෂණ ටික ගැලපෙන නිසා. ඔයාගේ අදහස? දෑනගැනිමමයි දුක. දැනගැනීම දුකයි කියලා තවත් සිතුවිල්ලකින් දැනගන්න බැහැ. ඒකයි නොදන්න දුක කියන්නේ. ------ Post added on 1766631641
  12. Blair Solari

    Linux as Daily Driver

    No issue so far currently using arch with openbox
  13. Blair Solari

    Mata dukai mitto!

    ඌව කසාද බැදලා ගෙදර තියාගනින්.

    No contents