1. Blair Solari

    බයිබලය කුරාණය

    එක එක අයගේ බුද්ධි මට්ටම, ලෞකික ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන විදිහ වෙනස්. පන්තියක ගණන් වලට 96 එක්කෙනෙක් ගද්දී තව කෙනෙක් ලකුණු 7 ගන්නවා. ධර්මය අවබෝධ කරපු කෙනෙක් ට තමයි බුද්ධ, ධම්ම, සංඝ ගැන අචල ශ්‍රද්ධාව පහළ වෙන්නේ
  2. Blair Solari

    බයිබලය කුරාණය

    @sinhawanshaya @Jihadi john
  3. Blair Solari

    බුදුදහම ඉදිරියේ විද්යාව වැලිකැටයක් 😂😂😂

    ධර්මතාවය කියන එක කව්රුහරි පිලිගත්තා, නැතා, දැනගත්තා, නැතා.. වුනාට කොහොමත් වෙනවා. බුදු, පසේ බුදු, ආර්යන් වහන්සේලාට විහිලු කරපු, ගරහපු.. මිනිස්සු ඉස්සරත් හිටියා. හැබැයි ගත්ත ආතල් වල රිටර්න් කල්ප ගනන් ආවේ.
  4. Blair Solari

    බුදුදහම ඉදිරියේ විද්යාව වැලිකැටයක් 😂😂😂

    ඔව්. ඉතින් මොකක්ද අවුල? (වීඩියෝ එක බැලුවේ නැ)
  5. Blair Solari

    100lks domain sold

    idk
  6. Blair Solari

    100lks domain sold

    benefits බලලා දෙන්න එපා. සංඝ රත්නයටම පූජා වේවා කීයලා පූජා කරලා, මේ පින නිවන් දකින්නම උපනිශය වේවා.. කියලා හිතලා, පූජා කරන්න.. bp 149/ 67 අද හවස ------ Post added on 1766496409
  7. Blair Solari

    100lks domain sold

    ඔව්. මන්නම් තොරතුරු මුකුත් දන්නැහැ. එමියොස් අන්කල් තමයි දන්නේ.
  8. Blair Solari

    උඹල දාන casual sneakers Brand මොනාද

    https://www.vecno.lk/browse?brand=15 used නම් නැ
  9. Blair Solari

    තම්බි වීමේ සාපය / කරුමය

    සිද්ධිය, නැත්තම් අපිට පේන විදිහම අවුල්.. කියලා හරියට බැලුවොත් පෙනෙයි.
  10. Blair Solari

    🇧🇩Muslims invade Bangladesh Parliament and demand Sharia law☪️🕋 and forced conversation of non Muslims and distruction of temples and churches.

    දන්නැහැ, මේකනම් Pinterest එකෙන් ගත්තේ. කොහොම හරි දෙවියන් වහන්සේගේ කැමැත්තට වෙච්ච දෙයක් වෙන්න ඕනේ, නේ?
  11. Blair Solari

    තම්බි වීමේ සාපය / කරුමය

    *කෙලවීම* කියන සිද්ධිය objectively ගන්න බැහැනේ. කෙනෙක්ට සාපේක්ෂව දැනෙන දෙයක්නේ 'කෙල වුනා/ වෙලා' කියන්නේ. අපිට එලියෙන්, 'අරූටනම් ලෙසටම කෙල වෙලා..' කියලා පේන සිද්ධියම, ඌට එහෙම අවුලක් නැති වෙන්න පුලුවන්. ඉතින් කොහොමද ලෝක සත්‍යයක් වෙන්නේ?
  12. Blair Solari

    🇧🇩Muslims invade Bangladesh Parliament and demand Sharia law☪️🕋 and forced conversation of non Muslims and distruction of temples and churches.

    online trauma එක්ක කෝප් වෙයන්. ලංකාවට ඇවිත් publicly ඕවා කියන්න බැහැනේ ඛොහොමත්, නේ? 😊
  13. Blair Solari

    🇧🇩Muslims invade Bangladesh Parliament and demand Sharia law☪️🕋 and forced conversation of non Muslims and distruction of temples and churches.

    inevitable destruction එකට තමයි ලෝකෙ කොහොමත් යන්නේ. ධහම ජිවමාන, අහන්න, දකින්න තියෙන කාලේ කර ගන්න දෙයක් තමයි.
  14. Blair Solari

    🇧🇩Muslims invade Bangladesh Parliament and demand Sharia law☪️🕋 and forced conversation of non Muslims and distruction of temples and churches.

    වෙන ආගමක මනුස්සයෙක් අදහන/ වන්දනා කරන දේවල් විනාශ කරන එකයි, කැමති ආගමක් අදහන්න තියෙන අයිතිය නැති කරන එක අවුලක් නැ? ඉතින් උබල වගේ උන්ව පොඩි කාලෙම ලංකාව එපා වෙන්න පුකේ ඇරලා යවන එක හරි.
  15. Blair Solari

    100lks domain sold

    ඕනෙ.. කිය කිය ඉදලා වැඩක් නෑ. ඕන වෙලාවක හෝස් ගාලා යන්න පුලුවන්. පිරිනිවන් පානකන් කරන පින් තමයි සසරට උපකාර වෙන්නේ. කරන ඒවා නොපමාව කරපන්.
  16. Blair Solari

    100lks domain sold

    මීතීරිගලට දානයක් දීලා, බන අහන්න.
  17. Blair Solari

    බැරිස්ට එකෙන් පයියක් ගෙන්න ගත්තා. අපරාදේ සල්ලි

    කෙල්ලෙක් නැද්ද උබට? මගේ දෝනිනම් කේක් බේක් කරලා ගෙනත් දෙනවා මට 🥰
  18. Blair Solari

    හීනයක් දැකලා බය උනා

    අද උදේ bp 140/80
  19. Blair Solari

    හීනයක් දැකලා බය උනා

    හීනය, හීනය විදිහට දන්නවනම් බය වෙන්න බැරි වෙන්න ඕනේ.

    No contents