:) හිරේ යන්න කලින් නතර උන එක ලොකු දෙයක් :)
උඹ අප්ලෝඩ් කලාට කට්ටිය උබව ඔන්ලයින් චියර් කලාට
උබව අල්ලන් ගිහින් බලු කූඩුවට දැම්මට පස්සෙ, උබ වෙනුවෙන් ඉන්නෙ ගෑනියි ලමයිනුයි විතරයි
ශරීර ඇපයක් තියන්න හරි එකෙක් එයි කියලා හිතුවොත් උඹට වැරදිලා බන්
උබට ඩෙංගු හැදුන වෙලාවෙ එකෙක් හරි උබව බලන්න ආවා නම්
උබව...