එකෙකේ එලව එලවා පර්සනල් විදියට කරදර කරනවා බන් ඩ්රැගන් අයියටඇයි මොකෝ උනේ අප්ලෝඩ් කරපු අයට?![]()

මෙච්චරකල් මට උදවුකරපු උබ, රිච්ලයිෆ් ඇතුළු සියළුම සාමාජිකයින්ට ස්තුතියි..
![]()

එකෙකේ එලව එලවා පර්සනල් විදියට කරදර කරනවා බන් ඩ්රැගන් අයියටඇයි මොකෝ උනේ අප්ලෝඩ් කරපු අයට?![]()

මෙච්චරකල් මට උදවුකරපු උබ, රිච්ලයිෆ් ඇතුළු සියළුම සාමාජිකයින්ට ස්තුතියි..
![]()

ඕනවට වඩා හොද කරන්නත් හොද නෑ කියලා කතාවකුත් තියෙනවනේ

හිරේ යන්න කලින් නතර උන එක ලොකු දෙයක් 

මේ ත්රෙඩ් එක මෙතනින් එහාට අප්ඩේට් කිරීම නවත්වනවා![]()
ඒත් මම හැමදාම එලකිරි එනවා
ඔයාලට ඕන දෙයක් තියෙනවනම් මට මැසේජ් කරලා ඉල්ලන්න. මම දෙන්නම්
ඕනවට වඩා හොද කරන්නත් හොද නෑ කියලා කතාවකුත් තියෙනවනේ
එහෙනම් ආයුබෝවන් ඔබ සැමට ....!!!

මේ ත්රඩ් එක පිටු 1000 ක් වත් ඇදන් ගිහින් එළකිරියේ සින්දු බෙදපු ලොක්කුම ත්රඩ් එක ක්රන්න හිතන් හිටියේ .
අහක යන බල්ලෙක් හින්දා එක නතර කරනන් වුණා
මේ ත්රඩ් එක බලන කවුරු වුනත් මේ වගේ වැඩක් කවදාහරි කරන්න හිතනවානම් හෝ තමන් ගාව තියෙන දෙයක් බෙදාගන්න හිතව්නනම් එක සම්පුර්ණයෙන් ඇනොනිමස් විදියට එක කරන්න
කිසිම වෙලවක තම තමන්ගේ පවුද්ගලික දේවල් කාටවත් එලි ක්රන්න එපා
මෙච්චර කාලයක් ත්රඩ් එක ඇදන් ගිය හැමෝටමයි තමන්ගේ මහන්සියේන් අප්ලෝඩ් කරලා නැති කරදර වැටුන ඩ්රැගන් අයියටයි ගොඩක් ස්තුත්යි පින් !!!
![]()
![]()
![]()
මේ ත්රෙඩ් එක මෙතනින් එහාට අප්ඩේට් කිරීම නවත්වනවා![]()
ඒත් මම හැමදාම එලකිරි එනවා
ඔයාලට ඕන දෙයක් තියෙනවනම් මට මැසේජ් කරලා ඉල්ලන්න. මම දෙන්නම්
ඕනවට වඩා හොද කරන්නත් හොද නෑ කියලා කතාවකුත් තියෙනවනේ
එහෙනම් ආයුබෝවන් ඔබ සැමට ....!!!
අඩෝ සිරාවටම අප්සට් මේක දැකලා. උඹ ත්රෙඩ් එක පටන් ගත්ත මුල් අවස්ථාවේදීම මම උඹට කිව්වා පෞද්ගලික විස්තර දාන්න එපා කියලා. එකෙක් දෙන්නෙක් ඇරෙන්න අපේ ජාතියේ සෑහෙන්න පිරිසක් මහා කුහකයෝ බන් ඉන්නේ. උඹ කියනවා වගේ ඕනවට වඩා අපේ එව්න්ට හොද කරන්න නරකයි. උඹ මොන තරම් හොදක් කරාට කවදාවත් උඹට නම් හොදක් වෙන්නේ නැති වෙයි. උඹ අමාරුවෙන් අප්ලෝඩ් කරපු සිංදු, ෆිල්ම්ස් ඩව්න්ලෝඩ් කරගෙන උඹටම ගේම අදින කාලකන්නි ජාතියක් බන් මේක. මෙච්චර කාලයක් හරි උඹ මේ දේ කරාට උඹට පින් මචන්. උඹ මේ ත්රෙඩ් එක දිගටම කරගෙන ගිහින් අමාරුවේ වැටෙන්නේ නැතිව කෝකටත් තයිලේ කියලා මේක මෙතනින් නතර කරපු එක හොදයි. නැත්නම් මේ නපුංසකයෝ කොහෙන් නතර වෙයිද දන්නේ නෑ. හරි පිරිමියෙක් ගෑනියෙක් එක්ක හැප්පෙන්න ගැටෙන්න පුළුවන් බන්. ඒත් දෙලොවටම නැති පොන්නයෝ එක්ක දෙයක් කරන්න අමාරුයි. කුහක කමයි ඉරිසියාවයි එක්ක මේ ලොකෙට කරුමෙට ජාතක උන කාලකන්නි පිරිසක් බන් ඕකුන්. මුකුත් අප්ලෝඩ් කරේ නැති උනාට කමක් නෑ මචන් පුලු පුළුවන් වේලාවට එලකිරියට ඇවිත් ඔළුව දාලා දුක සැප බෙදාගෙන පලයන්. මේ ත්රෙඩ් එක මෙතනින් එහාට නොගියට වෙන ත්රෙඩ් එකක් දාලා කිරියේ හිටපන්. උඹට සදා ජයෙන් ජය බන්.. බුදු සරණයි. කරපු උදව් වලට පින්.

Oya kathawa ta nam mamath ekagai
Dan mata wela tiyenneth oya wage wadak
Mona unath karapu wata thanks
Mama sindu album nam download karala na kawadawath eth sinhala film oya daapu wa godak download karala balala tiyenawa
Thanks![]()
හිරේ යන්න කලින් නතර උන එක ලොකු දෙයක්
උඹ අප්ලෝඩ් කලාට කට්ටිය උබව ඔන්ලයින් චියර් කලාට
උබව අල්ලන් ගිහින් බලු කූඩුවට දැම්මට පස්සෙ, උබ වෙනුවෙන් ඉන්නෙ ගෑනියි ලමයිනුයි විතරයි
ශරීර ඇපයක් තියන්න හරි එකෙක් එයි කියලා හිතුවොත් උඹට වැරදිලා බන්
උබට ඩෙංගු හැදුන වෙලාවෙ එකෙක් හරි උබව බලන්න ආවා නම්
උබව ගංවතුරට අහු උන වෙලාවෙ එකෙක් හරි 500ක් හරි ඊසි කෑෂ් කරලා තිබ්බා නම්
ඔන්න එහෙම නම් උබව පොලිසියෙන් ඇල්ලුවොත් දඩය ගෙවන්න කට්ටිය එකතු වේවි කියලා හිතන්න පුළුවන් ලාවට හරි
දුකයි මචන්..
ඒත් ඩ්රැගා උබ කරදරේ වැටෙන්නෙ නැතුව මේක නවත්තන එක හොඳයි..
මේ රටේ උන්ට ඕනවට වඩා හොඳ කරන්න යන්න එපා
මම නම් වැඩිය මේකෙන් සින්දු ඩවුන්ලෝඩ් කරල නෑ.ඒත් උබ මේ ත්රෙඩ් එක වෙනුවෙන් වෙච්ච මහන්සිය දැක්කම පුදුමයි..
උබට ජය.
හිත හොඳ එකාට කවදහරි හරියනව
මෙච්චර කල් අපිත් එක්ක බෙදා ගත්ත දේවලට
ඔයාට බොහොම ස්තූතියි සහෝදරයා
උබට කවදාවත් වරදින්නේ නෑ ජය!
අඩෝ සිරාවටම අප්සට් මේක දැකලා. උඹ ත්රෙඩ් එක පටන් ගත්ත මුල් අවස්ථාවේදීම මම උඹට කිව්වා පෞද්ගලික විස්තර දාන්න එපා කියලා. එකෙක් දෙන්නෙක් ඇරෙන්න අපේ ජාතියේ සෑහෙන්න පිරිසක් මහා කුහකයෝ බන් ඉන්නේ. උඹ කියනවා වගේ ඕනවට වඩා අපේ එව්න්ට හොද කරන්න නරකයි. උඹ මොන තරම් හොදක් කරාට කවදාවත් උඹට නම් හොදක් වෙන්නේ නැති වෙයි. උඹ අමාරුවෙන් අප්ලෝඩ් කරපු සිංදු, ෆිල්ම්ස් ඩව්න්ලෝඩ් කරගෙන උඹටම ගේම අදින කාලකන්නි ජාතියක් බන් මේක. මෙච්චර කාලයක් හරි උඹ මේ දේ කරාට උඹට පින් මචන්. උඹ මේ ත්රෙඩ් එක දිගටම කරගෙන ගිහින් අමාරුවේ වැටෙන්නේ නැතිව කෝකටත් තයිලේ කියලා මේක මෙතනින් නතර කරපු එක හොදයි. නැත්නම් මේ නපුංසකයෝ කොහෙන් නතර වෙයිද දන්නේ නෑ. හරි පිරිමියෙක් ගෑනියෙක් එක්ක හැප්පෙන්න ගැටෙන්න පුළුවන් බන්. ඒත් දෙලොවටම නැති පොන්නයෝ එක්ක දෙයක් කරන්න අමාරුයි. කුහක කමයි ඉරිසියාවයි එක්ක මේ ලොකෙට කරුමෙට ජාතක උන කාලකන්නි පිරිසක් බන් ඕකුන්. මුකුත් අප්ලෝඩ් කරේ නැති උනාට කමක් නෑ මචන් පුලු පුළුවන් වේලාවට එලකිරියට ඇවිත් ඔළුව දාලා දුක සැප බෙදාගෙන පලයන්. මේ ත්රෙඩ් එක මෙතනින් එහාට නොගියට වෙන ත්රෙඩ් එකක් දාලා කිරියේ හිටපන්. උඹට සදා ජයෙන් ජය බන්.. බුදු සරණයි. කරපු උදව් වලට පින්.

අර මරු සිරා කියලා ෆිල්ම් ශෙයා කරපු එකා අල්ලපු වෙලාවෙ ඌ සෑහෙන්න අඬලා තිබ්බා ඌට වෙච්ච එක හිතලා
ඌ දාපු ෆිල්ම් වල ඩවුන්ලෝඩ් කවුන්ට් එක ලක්ෂ ගනන් උනාට දඩය ගෙවන්න බැංකුවට සල්ලි එවලා තිබ්බෙ එකම එකයි, ඒකත් රුපියල් 750ක්
ඌ ලක්ෂ 6ක් ගෙවලා බේරුනේ ඩිල්ෂාන් ඩීවීඩී එකට![]()
එහෙම සීන් එකක් මම දැනගෙන හිටියේ නෑ බන් 
දැනගෙන හිටියානම් මෙහෙම ත්රෙඩ් එකක් අරින එකකුත් නෑ 

ඒක දැන් මාසෙකට වගේ කලින් උනේඑහෙම සීන් එකක් මම දැනගෙන හිටියේ නෑ බන්
දැනගෙන හිටියානම් මෙහෙම ත්රෙඩ් එකක් අරින එකකුත් නෑ
![]()

ඒක දැන් මාසෙකට වගේ කලින් උනේ
අප්ලෝඩ් කරන එක නැවත්තුවා කියලා උබගේ රිස්ක් එකේ අඩුවක් නැහැ
හැබැයි ලින්ක් ටික එක්ස්පයර් උනාට පස්සෙ උබ ශේප්

මම කිව්වෙ ෆිල්ම් ගැන බන්මිඩියාෆයර් එක්ස්පයර් වෙන්නේ නෑ බන්.. මම අන්තිමට අප්ලෝඩ් කරපු මල්ටිඅප්ලෝඩ් සයිට් එකෙත් එක්ස්පයර් වෙන්නේ නෑ.. ඕපන්ලෝඩ් විතරයි එක්ස්පයර් වෙන්නේ
සිංදුවලට හොයනවනම් බන් මට වඩා ඔය අනන්මනන් සිංදුමී වගේ සයිට් වල ඕනතරම් ඇල්බම් අප්ලෝඩ් කරලා තියෙන්නේ

මම කිව්වෙ ෆිල්ම් ගැන බන්
සිංදු නම් අල්ලන්නෙ නැති තරම්, ඇල්ලුවත් අල්ලන්නෙ ඔය ෆෝන් වලට ඇල්බම් පිටින් දාන තැන්

දවස් දෙක තුනක් කිරියට එන්න බැරි උනා..මේ ත්රෙඩ් එක මෙතනින් එහාට අප්ඩේට් කිරීම නවත්වනවා![]()
ඒත් මම හැමදාම එලකිරි එනවා
ඔයාලට ඕන දෙයක් තියෙනවනම් මට මැසේජ් කරලා ඉල්ලන්න. මම දෙන්නම්
ඕනවට වඩා හොද කරන්නත් හොද නෑ කියලා කතාවකුත් තියෙනවනේ
එහෙනම් ආයුබෝවන් ඔබ සැමට ....!!!

දවස් දෙක තුනක් කිරියට එන්න බැරි උනා..
වෙනදා පුරුද්දට ත්රෙඩ් එකේ ආපස්සට බලන ගමන් මේ කමෙන්ටුව දැක්කේ..
දුකයි මචන්, මන් දැක්ක දෙයක් තමා උඹ මේ ත්රෙඩ් එක පටන් ගත්තු දවසේ ඉඳලා මේ වෙනුවෙන් ගොඩක් කැප උනා..
උඹ දුන්න ෆිල්ම් එකක්, ඇල්බම් එකක් ඩවුන්ලෝඩ් නොකරපු එකෙක් මේ කිරියේ නැතුව ඇති බන්..
අපි වෙනුවෙන් ඒ කැප කරපු කාලයට, මහන්සියට ගොඩක් ස්තූතියි ඩ්රැගා..
දිගටම කිරියේ ඉඳපන්, ප්රයෝජනවත් ත්රෙඩ් දාපන්, අනිවා දැක්කොත් අහක බලන් යන්නැතුව බම්ප් එකක් හරි දානවා උඹ වෙනුවෙන්..
ජය වේවා උඹට !![]()