රවීට අදත් කොමිසමට එන්න බැරි වෙයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඔන්න බලපන් රනිල කියාගෙන ආපු චන්ද පොරොන්දු
    1. හොරු අල්ලනවා - අල්ලපු හොරෙක් නෑ මහා බැංකුවත් හොරා කාල රටේ ලොකුම හොරකම කළා

    2.ලිච්චවී පාලනය - කෝ මාද්‍ය නිදහස රජයේ මාද්‍ය තනිකරම රෙදි හෝදන්නේ ආණ්ඩුවේ,
    කෝ කියපු විනිවිද භාවය?
    සුදු වෑන් එළිපිට ඇවිත් මිනිස්සු උස්සනවා, ඒ අස්සේ කළු ඩිෆෙන්ඩර්.
    සරසවි සිසුන්ගේ ගැටළු නරක අතටම හැරිලා, හැමදාම පොලිසියෙන් ගුටි බැට.

    3.යහපාලනය - ඇමතිවරු වැහි වැහැල, පුළුවන් තරම් උන් හොරා කනවා.
    ඇමතිවරුන්ට කෝටි ගණන් වාහන මිනිස්සුන්ගේ සල්ලි වලින්.
    එහෙටත් නැති මෙහෙටත් නැති අමාත්‍යංශ බෙදිල්ල.
    පරදිනවට බයේ චන්ද කල් දාල ජනතාවගේ චන්ද අයිතිය උල්ලංගනය කිරීම

    4. සංවර්ධන News- කෝ මේ අවරුදු 2 කට පටන් ගත්ත සංවර්ධන ව්‍යාපෘති?
    මහින්ද පටන් ගත්තු ඒවත් තාම කොට උඩ.
    අතුරු පාරක් හදාගන්න බෑ.. හදපු පාරවල් නඩත්තුවක් නෑ.
    හදපු ගොඩනැගිලි, උද්‍යාන, ක්‍රීඩාංගන, පාලම් නඩත්තුවක් නෑ. බාගෙට බාගයක් විනාශයි
    ඇලවල් ගාවින් යනකොට නහය කඩන් යන සුවද
    කුණු හැමතැනම, කිසිම සැලැස්මක් නෑ .
    ඔව් ඔව් ඇයි පරාජිත කිව්වේ සංවර්ධනේ වෙද්දී ඩෙංගු වැඩි වෙනවා කියල.
    රෝහල් වල ලෙඩ්ඩු පිරිලා. අවුලක් නෑ රනිල් ඇමෙරිකාවේ යනවනේ බෙහෙත් ගන්න. අනික දැන් සයිටම් ඉස්පිරිතාලේ තියෙනවනේ

    5. චන්ද පොරොන්දු -
    ෆ්‍රී වයිපයි ලැබුන (දුරකථන ගාස්තු වැඩි උනා)
    නොතෙමි යන්න වොක්සාවැගන් කාර් ලැබුන (වැස්ස නැති වෙලාවට ) දැන් මිනිස්සු කාර් වල යන නිසා බස් ගාස්තුත් වැඩි උනා
    රැකියා දසලක්ෂයක් දුන්න ( මට ජොබ් එක ලැබුනෙත් ඒකෙන්)
    ෆ්‍රී ටැබ් ලැබුනා (අන්න ලියුමක් ඇවිල්ල ඒකට සල්ලි ගෙවන්න කියලා)
    කර්මාන්තපුර ඉදිවුනා (කොයි පැත්තේද දන්නේ නෑනේ)

    6. සහජීවනය -
    රණවිරුවෝ හිරේ කොටි නිදහස්
    යාපනේ වෙඩි තියාගන්නවා
    විග්නේශ්වරන්ට උතුර ලියල දෙන්න ව්‍යවස්ථාව වෙනස් කරනවා
    මුශ්ලීම් මුනියල කෑගහුවොත් සහජිවනේ, හාමුදුරුවෝ කෑගහුවොත් ජාතිවාදේ

    ඔය ටිකක් විතරයි රනිල් මහත්තයාගේ වැඩ. දිගටම ලිව්වොත් ඉවර කරන්න වෙන්නේ නෑ. තව විශ්වාස කරමු අපි

    උබලත් දන්නා දේවල් එකතු කරපල්ලා.

    true story
     
    • Like
    Reactions: Silly point

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    ශිලිපොයින්ට් නානට වැරදිලා

    1. හොරු අල්ලනවා - පොලිශියකට ගිහිං බලන්න හොරු කියක් අල්ලං එනවද

    2.ලිච්චවී පාලනය - ලි.ච්.ච.වී ලීච්ච. වී මෙය ලිස්සා යන අරුත දෙන හෙළ පදයකි. රාවණ යුගයේ පටන් එන එකකි. රජතුමා මේ විදිහට මැනවින් රට පාලනය කරයි.

    පොඩ්ඩක් ඉවසපල්ලා.... ලොතරැයි මණ්ඩලේ ජාත්‍යන්තරේට ඇරන් ගියා විතරයි.... තාම මොකුත් කරගන්න බැරිඋනා.....

    රවියයි අර්ජුන කාරයයි අයියයි මල්ලි වගේ බං පෙනුමෙන් එහෙම හිතෙන්නේ මට විතරද

    මුන් කම්බ හොරු සෙට් එකක් පොන්නයෙක් රවට්ටගෙන සිංහලුන්ගේ සල්ලි උස්සනව මේ සිදුවීම unp ආණ්ඩුව නම් වේ

    ammatahudu kolla venas vela thiyena tharam :D

    රවියට මීට කලිනුත් නඩු තිබුන. මහින්ද ඒ නඩු පරක්කු කෙරෙව්ව.
    :lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දැන් මම කල්පනා කරේ කන්දක් විලිලාල, ජහපාලනයක් ගෙනෙල්ල රටේ ඇති කරපු වෙනස මොකක්ද කියල :lol::lol::lol:
    :rofl::rofl: samalingika panatha genath deyi:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    unp කියන්නෙ පල් හොරු ටිකක් අගමැති රනිලගෙ ඉදන් හොරු ඉන්නෙ...අනික සමලිගිකයො..unp නම් ඉතින් තිරිසන් තමා..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මරුසිරා;22005664 said:
    ඔව්ව දාල වැඩක් නැ සිලිසිලි නානා...
    හිරිකොතේ හිරිකිතයක් නැතිව පුක පලාගන්න අපේ මෙන්සස් /සදුන් ඇන්ඩ් ක්ලෑන් එක ඔව්වට කියන්නේ එකම එකයි ..:sorry:

    මහින්ද හොරා

    :lol::rofl:

    කවද හරි මුන්ගේ ගැනි ප්ර්ග්නන්ට් වුනොත් කියන්නෙත් මහින්ද කියල :lol::lol:

    කියල වෙඩක් නේ මාතියා.. මුන් නියම දේශද්‍රෝහියෝ :angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    cartoon-Ravi-Karuna.jpg
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    කෝ යකෝ මේකෙ සිරිකොතේ පුකවල් ලොවන සදුන් බුවා ඇන්ඩ් ක්ලෑන්,:rofl:ත්‍රේඩ් එකේ රෙන්න ඇවිත් නෑනෙ තවම :oo:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මොන ආණ්ඩුව ආවත් උන්ගේ බඩ ගැන තමා උන් හිතන්නෙ
    දැන් බලපන් ඕකා ගෙවල් නෙමේ මොනා අරන් තිබ්බත් මෛත්‍රීපාල ඕකව හිරේ යවන්නෙ නැහැ
    ඕක නිදහස් වෙලා එනවා ආතල් එකෙ
    :baffled:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ලැජජ නෑනේ.... මහින්දගේම එවගෙන් කන කොට... රනිල්ට නම් කොහොමත් ජනදිපති වෙන්න බෑ.... දැන් තියෙන ආන්ඩුවත් යූඑන්පී නෙමේනේ.... එතනම පච වෙලා නේද.... 2020 ඉතිහාසයේ ප්‍රතම වරට ජනතාවගෙන් ගුටි කාලා ආන්ඩුව දාලා යන එකම පොන්සියෝ දෙන්නා සිරියයි පොනිලයි

    පුක පුරෝලා වාහනයක් හම්බෞනානේ

    රැකියා දශලක්ශයෙන් පුක පුරෝලා ලැබුනද :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:

    දැන් දැක්කේ නෑවගේ පලයන්...

    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    හුකලා තියෙන්නේ පෙට්‍රලුත් නැහැ :sorry::sorry::sorry::sorry:

    යහපලනෙට තවත් කඩේ යන හැම එකාටම හෙන ගහපන් :growl::growl::growl::growl:

    මේ වගේම පොස්ට් තව ටික දිනකින් මොන්සොන් ගොන්සොන් ගෙන් හා හිරිකොතේ බඩුව සදුන් බුවාගේන් බලාපොරොත්තු වන්න.... බත් පැකට් එකට උක දෙන හිගන්නො දෙන්නා:lol::lol::lol::lol:

    මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.

    එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.
    :lol::lol::lol:

    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ

    මොන්සොන් ගොන්සන් පච විය

    තව එකෙක් ඉන්නවා අම්මව බඩුව කරලා සල්ලි හොයපු එකෙක් සදුන් බුවා.... හමර් පොන්නයා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොහොමද ඉතින් රෙද්දක් ඇදන් ඕකා ඔය කොමිසමට යන්නේ..... දීපු පොර ටෝක් එක්ක......