යෝගට් කෝප්පයක් දෙකක් වගේ සයිස් බඩකට බත් මුට්ටියක් ඔබන්න බෑ බන්. තනියම කන්න දීපන් පුලුවන් තරම්. කන ප්රමාණය කෑවට පස්සෙ තව කටවල් 3-4ක් විතර කවන්න බලපන්. ඒ ඇති. චාට් එකේ පහලටම යන්නෙ නැත්නම් හෝ රතුපාට එකෙන් උඩට එන්නෙ නැත්නම් විතරක් බය වෙයන්. චාට් එකේ ඉරට සමාන්තරව කහ එකේ යනව නම් බය වෙන්න එපා. කන්නෙ...