1. Nu1Dnk

    තහනම ඉවරයි.. වාහන ආනයනය තහවුරු කරයි..

    රනිල් නම් මංගල එක්ක ගොබෙල්ස් කමකමියුනිටි එකත් එක්ක මූව් වෙලා හිටිය එඒ කාලෙ. මම මංගලගෙ සමහර කොලිටීස් වලට ගරුකරනව හැබැයි. මොකද රිලවෙක්ගෙ නැට්ටක් නටන්න හදපු නාඩගමක් වෙලාවෙ හරි ඩිසිශන් එකේ හිටිය නිසා රිලවට සපෝට් කරන්නෙ නැතුව. රිලව කිව්වම කෙනෙක් මතක් වෙනව ඇති.
  2. Nu1Dnk

    තහනම ඉවරයි.. වාහන ආනයනය තහවුරු කරයි..

    රනිල්1970 ගනන්වල මුලින්ම ඡන්දෙකට ඉල්ලන්න එනකොට මොනවද මචං කරල තිබ්බෙ 🤔
  3. Nu1Dnk

    Questions Presidential Election 2024, Online Poll with Age, August

    බලන්න කියල වෝට් කරන්න උවමනාවක් ආවෙ නෑ... වයස විතරක් දැම්මෙ ඒකයි...
  4. Nu1Dnk

    Questions බ්‍රේල් ක්‍රමයට මුද්‍රණය කරන්න බැරිද...

    බ්‍රේල් ක්‍රමයට ඡන්ද පත්‍රිලාවෙ මුද්‍රණය කරන්න හැකියාවක් තියෙනවද කියල කාටහරි අවබෝධයක් තියෙනවද. හැම අන්ධ කෙනෙක්ටම බ්‍රේල් කියවන්න බැහැ තමයි. හැබැයි පුළුවන් කෙනෙකෙනෙක්ට අවස්ථාව දෙන්න ක්‍රමවේදයක් හදන්න බැරිකමක් තියෙනවද..... අනාගතේ වත්.. https://www.todaynewslk.com/archives/43232 ඡන්ද පත්‍රිකාව...
  5. Nu1Dnk

    Questions Presidential Election 2024, Online Poll with Age, August

    Age 42... ඒ ඇති . රිසල්ට් බලන්න වෝට් කරන්න ඕන නෑ වගේ 🤭🤭🤭
  6. Nu1Dnk

    තහනම ඉවරයි.. වාහන ආනයනය තහවුරු කරයි..

    අගෝස්තුත් ඉවරයි ....
  7. Nu1Dnk

    සජිත් ගේ රැලියකට ආපු පිරිසකට තඹුත්තේගම දී තණකොළ දෙයි.⚡

    ඕකේ මචං උඹට කැමති විදිහක්... ෂජිත්ට ජය වේවා....
  8. Nu1Dnk

    ලංකාව ණය උගුලක හිර කළේ කවුද?

    වෙලාව අරන් කියවන්න ඕන ත්‍රෙඩ්
  9. Nu1Dnk

    Questions 🔴 විධායක ජනාධිපති ක්‍රමය

    එච්චරම නරක නෑ. බලතල සංශෝධනය කරලා තියාගමු
  10. Nu1Dnk

    සජිත් ගේ රැලියකට ආපු පිරිසකට තඹුත්තේගම දී තණකොළ දෙයි.⚡

    මචං මට සිත නිවාගන්න මම වහල් සීන් එකේ නෑ. ඕනම දෙයක් ගැන විවිධ දෘෂ්ඨි වලින් මම හිතනව ඕනම දේක.
  11. Nu1Dnk

    මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන උඹලා මොකද හිතන්නේ?

    SE කියන්නෙ Slf Employement කියල වෙන්න බැරිද
  12. Nu1Dnk

    🗳️ 2024 ජනාධිපතිවරණය - NPP චන්ද ප්‍රතිශතය ~ 52%

    ගම්පහ 55-58% ගනී කලුතර 52-55% කොළඹ 40-45%
  13. Nu1Dnk

    එළකිරි නව ඇමති මණ්ඩලය තෝරාගැනීම - 2024

    කෝ මගෙ එක. ඔය ඉතිං අරගලයක් ගේන්න තමයි දඟලන්නෙ
  14. Nu1Dnk

    සජිත් ගේ රැලියකට ආපු පිරිසකට තඹුත්තේගම දී තණකොළ දෙයි.⚡

    උඹල සෑඅහෙන්නෙ බුද්ධිමත් විදිහට කතා කරනවනෙ. නිකමට හිතමපන්කො මේක සජියගෙම සෙට් එකක් මාලිමවට ශොට් එක දෙන්න කරවපු වැඩක් වෙන්න බැරිද කියල. කතාවට කියන්නෙ "seeing is beleiving" කියල. ඔහොම එකක් කරල ඒකට මාකට් පාරක් දෙන්න බැරිද මේ සමාජෙ. ඔය වගේම සජියගෙ රැස්වීමක් තිබ්බ තැනක හරක් වගයක් බැඳල තිබ්බ වීඩියෝ...
  15. Nu1Dnk

    එළකිරි නව ඇමති මණ්ඩලය තෝරාගැනීම - 2024

    අපි දේශිය ව්‍යාපාද :lol: :lol: :love2: :love2:
  16. Nu1Dnk

    රත්නපුරත් ගු පරාදයි.

    මහපාරෙ මට මයික් එකක් දික්කරල ඇහුවොත් මමත් කියන්නෙ වෙනත් කියල තමයි. මොකද මගේ පෞද්ගලික මතය ඔහොම එක එකාට ප්‍රසිද්ධිය ගන්න පොලේ දාන්නෙ නෑ :lol: :lol: :lol:
  17. Nu1Dnk

    Questions ලිමිනිගේ කෝටි 13 ක රත්තරන්

    අවුරුදු 25-30ක් ජීවත් වෙන්න පුලුවන් රස්සාවක් කරන්නෙ නැතුව 🤭 🤭 🤭 🤭
  18. Nu1Dnk

    පරණ උළුවහු ජනෙල් ප්‍රවාහණය

    පස්යාලෙන්ද ගත්තෙ. මම නම් කඩවත කිට්ටුවට දොරක් ගෙනාව. මොකුත් සීන් එකක් උනේ නෑ

    No contents