පක්ෂයක් තිබිය යුතුයේ දේශපාලකයන්ටය. ජනතාව ඔවුන්ගේ ප්රතිපත්ති විෂ්ලේශනය කර තමා කැමති පක්ෂයකට/ප්රතිපත්තියකට් ඡන්දය දිය යුතුය. දේෂපාලකයා පත්වීමෙන් පසු ඔහු තම මතය වෙනස් කරන්නේ නම් සිටිනා තනතුරෙන් ඉවත්වී අනෙක් තැනට යා යුතුය. නොඑසේ නම් ඊලඟ මැතිවරනයේදී තම නව මතය ඇති පක්ෂයෙන් ඉල්ලිය යුතුය.
ලංකාවේ...