1. Ryan08

    නාඩගම්කාරයෝ දැන් නම් පට්ටම බෝරින් ,

    මම නම් ඕක බලන එක නවත්තල සෑහෙන කල්. ඊට හොදයි කෝපි කඩේ බලනවා 😁😁😁
  2. Ryan08

    එළකිරිය පට්ට ඉෆෙක්ටිව්! :)

    මොන පිස්සුව කෙළියත් මේකේ ඉන්නේ යමක් හිතන්න පුළුවන් එවුන් කියලා මටත් හිතිලා තියනවා.
  3. Ryan08

    දෙමව්පියන් එපා උනා

    පට්ට ඇත්ත මචං. තමන්ගේ දරුවා දුක් මහන්සියෙන් හදපු ගෙදර කිසිම හිරිකිතක් නැතුව බලෙන් ඔහොම ඉන්න දෙමව්පියන්ට පුළුවන් නම් එහෙම දෙමව්පියන්ට ඔහොම කලාට පව් නෑ. ඉල්ලුවොත් පණ හරි දෙනවා හැබැයි ඔහොම වංචා කරාකියන්නේ මට නම් මොකා උනත් එතනින් එහාට එපා. මම වගේ එකෙක් නම් නඩු කියලා හරි කාර් එක අරගෙන පිට මිනිහෙක්ට...
  4. Ryan08

    දෙමව්පියන් එපා උනා

    සල්ලි නම් කමක්නැහැ. යකෝ තමන්ගේ වකුගඩු දෙකයි අක්මාවයි වටිනවා සේරටම වැඩිය. ලක්ෂ ගානක් වියදම් කරලා කෝටිගානක පාඩමක් ඉගෙනගත්තා කියලා හිතපන්. තීරණ උන්ගේ උනාට සල්ලි මුගේනේ බං ඉතිං කොහොමද වොරි වෙන්නේ නැතුව ඉන්නේ. අනිත් එක රට හිටියා කියලා අපිට ඇහිදගන්න සල්ලි පාරේ වැටිලා නෑ. දුක්මහන්සියෙන් හම්බකරපු දේට...
  5. Ryan08

    "අප හමු වූයේ මන්දැයි නොදනිමි........පාර ඇසුයේ ඇයිදැයි නොකියමි"

    අනේ මංදා බං.අසරණ වෙලා ඉන්න මනුස්සයෙක්ට පිහිටවෙන එක උදව් කරන එක ඇත්තටම හොද දෙයක් නමුත් ඒ මනුස්සයා කිව්වා කියන වචනයක් අල්ලගෙන රචනා ලියන එක නම් පිස්සුවක්. මතකනේ සැරයක් හිතුමතේ ජිවිතේ කියලා පොරක් අල්ලාගෙන උඩ දාලා ෆිල්ම් එකක් පවා හැදුවා ඒ වගේ පස්සේ කියයි "බදිමුද බදිමුද " කියලා අහලා තියෙන්නේ මේ...
  6. Ryan08

    Best friend

    Best friend කෙල්ලෙක් වෙනඑක අවුලක් නොවෙන්නේ උබට කෙල්ලෙක් හම්බවෙනකම් හරි ඒකිට කොල්ලෙක් හම්බවෙනකම් හරි විතරයි. උබ කැමතිද උබේ කෙල්ලගේ Best friend විදිහට කොල්ලෙක් ඉන්නවට??
  7. Ryan08

    දෙමව්පියන් එපා උනා

    මෙතන තියෙන්නේ ලක්ෂ කීපයක ප්‍රශ්නයක් වගේ උබට පෙනුනට මෙතන තියෙන්නේ විස්වාසය ගැන ප්‍රශ්නයක්. අම්මත් මට මෙහෙම කරානේ කියලා හිතද්දී ඌට කොච්චර දුක ඇතිද? අපි කතාවටත් කියන්නේ අම්මා අප්පා ඇර මොකෙක්වත් විස්වාස නෑ කියලා.ඉතිං එහෙම විස්වාස කරපු අම්මත් මෙහෙම කරානම් වෙන කාවද බං විස්වාස කරන්නේ.
  8. Ryan08

    තම රහස් තැන් පෙන්වූ පුද්ගලයාට බස් එකේදී කාන්තාවක් කළ අපුරු දේ

    දැන් ඔය වීඩියෝ එක නිව්ස් වලට ගියාම උගේ අහවල් එක රටටම පෙන්නුවා කියලා ඌට නිදහසේ ඇස්දෙක පියාගන්න පුළුවන් 😁😁😁😁
  9. Ryan08

    දෙමව්පියන් එපා උනා

    ඒක ඇත්ත මචං. ඒත් මේක තනිකරම බ්ලැක් මේල් කිරිල්ලක්නේ බං. මුගේ ඉඩම උනාට මුට කරන්න පුළුවන් දෙයක් නෑ කියලා දැන දැන කරන මංකොල්ල කෑමක්නේ බං.මල්ලිට උබට තරම් වත්කමක්නැහැ ඒ නිසා මල්ලිටත් උදව්වක් කරපන් කියන එක වෙනම දෙයක් ඒත් ගෙඩිය පිටින් ඉඩම ගත්තහම කොහොමද?? අනිත් එක දරුවෙක් තමන් ගැන තියපු විස්වාසේ කොහොමද...
  10. Ryan08

    දෙමව්පියන් එපා උනා

    සේරමත් හරි මට පෙන්නන්න බැරි ඔය වංචාව තමයි. අම්මා අප්පා නෙවෙයි මොකා උනත් කවුරුහරි තමන්ව විස්වාස කරලා යමක් කරානම් බෙල්ල ගියත් ඒ විස්වාසේ රකින්න ඕන. මට නම් ප්‍රශ්නේ සල්ලි නෙවෙයි අල්පෙනෙත්තක් හරි කවුරුහරි තමන්ව විස්වාස කරලා බාර දුන්නානම් ඒක ඒ විදිහටම දෙන්න ඕන. මෙතන උබලගේ අම්මට උබෙන් ඉල්ලීමක් කරන්න...
  11. Ryan08

    🔺 වල් කන්ට්‍රි වල් ලෝ !

    ගුරුවරුන්ට මිනීමරුවන්ට වගේ සලකලා, මිනීමරුවන්ව රටේ ඉහළ පුටුවල වාඩිකරන එකම රට. ☹️☹️ ------ Post added on 1626689762
  12. Ryan08

    දුමින්ද සිල්වා vs සමිත්

    ------ Post added on 1626677156
  13. Ryan08

    ගුරුතුමියට සිහි වූ කුඩා කාලය

    දැන් එයාට ගෙදර යන්න කියලා., රටේ මිනිස්සු අඩනවා 😁😁😁😁😁
  14. Ryan08

    මාස දෙකයි ජිම් නොගියෙ දැන් බර.. 😖😖😖

    අපි මේ කිලෝ දෙක තුනක් අඩුකරගන්න බැරුව දගලනවා උබ වැඩි කරගන්න දගලනවා මේ ලෝකේ හරි අසාදාරණයි බං
  15. Ryan08

    සැප්තැම්බරයෙන් පසුව රට ආසියාවේ ආශ්චර්යය වෙනවා

    අපි හිතුවේ දැනටම ඒ ass චර්ය උදාවෙලා කියලා. ඕක උදානොවී මෙච්චර සැපනම් සැප්තැම්බර් වලින් පස්සේ දිව්‍යලෝකේ ගියාවගේ තියෙයි. 😁😁😁😁
  16. Ryan08

    කලින් බැඳලද කියලා හොයන්න උදවු කරන්න

    ඇයි බං විවාහ සහතික නම්බර් එක දන්නවා නම් ආයේ බැදලද කියලා හොයන්නේ අහවල් දේකටද?? 😁😁😁😁 මොකද ගම හරහා දිව්වම විවාහ සහතික හම්බවෙනවද? 😁😁😁😁 අනිත් එක බැදලද කියලා කොහොමද @&% කොට දැනගන්නේ දැන් ඕක ඉස්කෝලේ යන උනුත් කරනවා. ඉස්සර තමයි බදිනකම් හිටියේ 😁😁😁

    No contents