මචං ඇදුම් නැතුව බුදු හාමුදුරුවෝ ළගට දුවගෙන ආවේ කිසාගෝතමී නෙවෙයි.පටාචාරා. උබ වරදක් කරලා නැත්නම් අරූ මොනවා කිව්වත් උබ ඒවා අදාළ කරගන්න ඕන නෑනේ කොල්ලෝ. ඉන්න ටිකේ හොදින් හිටහල්ලා බං ජාති වයිරක්කාරයෝ වගේ දෙපැත්ත බෙදිලා මරාගන්නේ මොනවා බෙදාගන්නද??
අනේ මංදා බං උබත් මේක නවත්තන්නේ නැතුව සැරින් සැරේ ඌව...