අපි Shared Hosting Environment එකේ 25GB SAS Enterprise RAID 10 Drive එක දෙනව, 3 Core CPU, 3GB RAM, 3GB Virtual Memory එක්ක 25$ ට. Backups Separate Disk එකකයි, Google Drive එකකයි Auto වදිනව. පැය 12න් 12 වදිනව DB Backups. cPanel, LiteSpeed, Firewall, CloudLinux එක්ක.... Dedicated IP එකක් 2$ (Most...