මගේ personal feedback එක:
මගේ ගෙදර තියෙන SLT Fibre 1Gbps connection එකේ downloading එනව 950Mbps. හැබැයි Starlink එකේ web browsing speed එක වැඩී SLT එකට වඩා.. පට්ට speed connect වෙනව servers එක්ක. Initial loading එක එහෙම සුපිරි. ඒත් ගන්න විදියක් නෑ. මට Static IP requirement එකක් තියෙනව. Starlink...