1. sajith.xp.pk

    AI නිසා job නැති වීගෙන යනවා නේද

    කොටින්ම ගායකයින්ගෙ, Doctor , teacher ඉඳන් හැම field එකකටම කෙළ වෙනව.
  2. sajith.xp.pk

    ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් බිලිගන්නා "ඩොමේන් උගුල"

    ඕක හරි පට්ට හොර චේතනාවෙන් ව්‍යාපාර කරන සිංහලුන්ට. මම හිතන්නෙ නෑ ඕක මට වත් නදුන්ට වත් අදාල වෙයි කියල මොකද මම දන්න තරමට නදුන් උනත් කොච්චර පිස්සු කෙලියත් ඩොමේන් හොස්ටින් වලින් මනුස්සයෙක්ට කෙලවයි කියල හිතන්න අමාරුයි. හැබැයි මේක ඇත්ත වෙනව යම් පිරිසකට. ඒ පිරිස අනිවාරෙන් අපේ රටේ මිනිස්සුන්ට කෙලිනව...
  3. sajith.xp.pk

    ඩොලර් එකට පුනරුදය

    පොඩ්ඩක් ඉන්න. වැඩේ ගානට යටින් යනව. ඇයි ඔච්චර හදිස්සි? ‍තව පෝය 2ක් යද්දි බලන්න මොකද වෙන්නෙ කියල .... හඳුන් සහෝදරය‍ගෙ යාළුව ඩොලර් බිලියනේ එව්ව ගමන් ඕක බහිනව 250 ට විතර... :confused:
  4. sajith.xp.pk

    SLT officially 1Gbps now 😮

    Ow Mage eka 16,000 per month. Issara dunne
  5. sajith.xp.pk

    SLT officially 1Gbps now 😮

    නෑ. Leased Line නෙමෙයි ඒ. ඉස්සර දුන්න 1Gbps line SLT එකෙන්. BR එක පෙන්නල ගත්ත එකක්. දැන් ඒව නෑ. සාමාන්‍ය plans ටිකත් 1Gbps කරොත් මම downgrade කරනව.
  6. sajith.xp.pk

    SLT officially 1Gbps now 😮

    මාත් කෙළින්ම downgrade කරල අඩු ගාණට 1Gbps අත්විඳිනව එතකොට ❤️😍
  7. sajith.xp.pk

    SLT officially 1Gbps now 😮

    අනික් උන්ගෙ 1Gbps කරොත් මට අසාධාරණයි 😀😀😀
  8. sajith.xp.pk

    AI Musics නම් පිස්සුවක් 🥹

    Keywords වලින් fine tune කරල කරල persona එකක් හදාගෙන save කරගෙන ඉන්නෙ. 😂 Sound Balancing 💥😍🥰 before releasing පළවෙනි English Song එක Spotify, Apple Music Release වෙන්න Request කරා :sorry::rolleyes: Approve උනොත් පට්ට... තව 4ක් හදල තියෙන්නෙ. ඒ 4ත් දානව. ------ Post added on 1764561850
  9. sajith.xp.pk

    හොද වැකියුම් ක්ලිනර් එකක් පෝටබල් වයර්ලස් එකක්

    අපේ පොඩි උන් හලන ඒවයි දූවිලියි හරියට අදින්නෙ නෑ පෝටබල් එකෙන්. අනික පට ගාල බැටරිත් බහිනව. පස්සෙ අල්ලල විසික් කරල දැම්ම. 2ක් පාවිච්චි කරා. දෙකම එකයි. දැන් ගෙදරට ගත්තු එකෙන් කරනව. ශීට් එකේ තියෙන දූවිල්ලෙ ඉඳල ඇදිල එනව ආයෙ Service එකක් කරා වගේ. :rofl:
  10. sajith.xp.pk

    හොද වැකියුම් ක්ලිනර් එකක් පෝටබල් වයර්ලස් එකක්

    Portable මල ජරාව ගන්න එපා. මලම ජරාව. අර Video වල පෙන්නන කතා නෑ. අදින්නෙ නෑ හරියට. ගන්නව නම් අර දම්රෝ වගේ තියෙන කරන්ට් එකට ගහල වැඩ කරන ලොකු එකක් ගන්න. විශේෂයෙන් වාහනයක් නම් පෝටබල් එක හරියන්නෙම නෑ.
  11. sajith.xp.pk

    AI Musics නම් පිස්සුවක් 🥹

    fully organic මචං... මේව මම ආතල් එකට කරන එව්වනෙ. ඉතින් එහෙ මෙහෙ Promote කරන්නෙ නෑ. ආතල් එකේ කරගෙන යනව මනස relax කර ගන්න... මේක අහන්න අනිවා.... හොඳට Sounds දාල...
  12. sajith.xp.pk

    ශිහාන් මිහිරංග හොර ශිහාන්ව ඵළවයි...😅👌

    දැන් වත් තේරුම් ගත්තොත් ඇති අඩු කුලේ එකෙක්ට වැඩි කුලේ එකෙක්ගෙ සිංදු කිව්ව කියල කුලේ මාරු වෙන්නෙ නෑ කියල. ඕකව වෙඩින් වලට ගෙන්නන උන්ටත් පිස්සුද.. මට පේන්න බැරි එකෙක්.. දැන් වත් තේරුනා නම් ඇති ඔවුන්ගෙ හැටි. නඩු දාන්න තියෙන්නෙ ඌට ආයෙ මීඩියා වල අරූගෙ සිංදු කිව්වොත්.
  13. sajith.xp.pk

    TRCSL Approval?

    owwa approval hoya hoya inna epa. gaana aduwen honda quality ekak ganna. nikan baila witharai.
  14. sajith.xp.pk

    WISE/Payoneer ගැන ප්‍රශ්නයක්

    Wise too risky now. They have a lot of @@@@ rules and regulations. New US Gov did it for them.
  15. sajith.xp.pk

    WISE/Payoneer ගැන ප්‍රශ්නයක්

    account එක හදන රටේ state එක අනුව වෙනස් වෙනව. උදා. LLC එක හෝ EN එක හැදුවෙ California නම් ඔයාට එන හැම සල්ලියකටම tax ගෙවන්න ඕන. හැබැයි tax නැති states කිහිපයක් තියෙනව. ඒවට හැදුවම tax නෑ ඒ රටේ. හේතුව ඒ ප්‍රාන්ත වල පහසුකම් අඩුයි. Happy Earning!
  16. sajith.xp.pk

    USA Linux KVM VPS — රු 800 වට්ටමක් සහිතව ! ✆ 077 489 8282

    wrong link. put correct one. https://lankawebhosting.net/kvm-vps.html
  17. sajith.xp.pk

    SLT Fiber speed increase?

    මගේ Speed Dropped. Upload Speed වැඩි වෙලා 500mbps වලට. Download 1Gbps to 450Mbps වෙලා.. දැන් ඉතින් ආයෙ mail ගහන්න වෙනව...
  18. sajith.xp.pk

    SLT Fiber speed increase?

    Bugs වෙන්න ඇති. දවස් දෙකකින් අඩු වෙයි
  19. sajith.xp.pk

    යම්කිසි ජන වර්ගයක් පමණක් ඉලක්ක කර ශ්‍රී ලංකා නීතිය යටතේ රැකියා ඇබෑර්තුවක් පල කල හැකිද?

    ඔව්. අපි උනත් ගන්නෙ සිංහල කට්ටියනෙ. ඒක එයාලට comfortable විදිය.. අපිටත් අමාරුයිනෙ භාශා ප්‍රශ්න වගේ දේවල් එක්ක හරියට වැඩේ කරගන්න.

    No contents