1. sajith.xp.pk

    Muthugala ads

    සැරයි. අපි පොඩීනෙ ඉතින් පණ බයයි. ඌ බය කරනව උගෙ අසනීපෙ වැඩි වෙනව. එහෙම කියල පංති එහෙම නවත්තනව. පංතියේ උගෙ සහචර කොල්ලො අපිට ගහන්න වගේ එනව පංතිය ඇතුලෙම 😀 පුදුම කරුමයක් ඒක. එක දවසක් මගේ යාළුවෙක් කළුපාට මිනී ඔලුවක් (පයිරට් ඔලුවක්) තියෙන t shirt එකක ඇඳන් ඉස්සරහ පෝලිමක හොඳට වැඩ ටික කරගෙන ඉද්දි මේ පොර...
  2. sajith.xp.pk

    Muthugala ads

    මෙයා ගැන වැඩිය මොකුත් කියන්න දන්නෙ නෑ. පින්නපොලය මාව කෑව සති 4 ක් එක දිගට පංතියේ නැගිට්ටවල තියල. 😁 හේතුව, "ඉන්ටවල්" එකේ Nokia හෙව පොඩි 1st edition phone එකක් එබුව කියල. 😀 මතක් වෙන මතක් වෙන ගාණට මම පංතියේ හිටගෙන. පස්සෙ මම පංති යන එක නවත්තල රජපිහිල්ල පාක් එකේ හිටිය මුගෙන් ගැලවීමක් නැති හින්ද...
  3. sajith.xp.pk

    වෙබ්

    මේකෙ කිසි අවුලක් නෑ. Responsiveness, colour matching, මේ හැම එකම හොඳයි. අර වෙනද දකින gov joomla site වගේ නෙමෙයි. හොඳටම හොඳයි. අනික gov.lk දැක්ක ගමන් ඕන කෙනෙක් කොච්චර සයිට් එක අවුල් උනත් විශ්වාස කරනව.
  4. sajith.xp.pk

    හුත්තිගෙ පුතා මෙන්න කෙඳිරි ගානවා 🤭🤭

    අළුත් පනතක් අලුත් නීතියක් මොකටද?
  5. sajith.xp.pk

    නිකමට කියන්නෙ ...

    ඒකට හේතුව මිනිස්සු ඇත්තට මුහුණ දෙන්න බයයි. කැමති නෑ. බොරු පච ගොඩක් අහල හානේ ඇත්ත තමයි කියල ඒ පැත්තට නැඹුරු වෙන එක තමයි වෙන්නෙ. බහුතරය මෝඩයි. ඉතින් ඕනම එකෙක් බොරුවෙන් තමයි ඔතන ගේම ගහන්නෙ.
  6. sajith.xp.pk

    ⛔⚠️ අන්න කළා වැව හෝග් ගාලා උතුරනවා. 📽️ මුන් කොහොමද මේ පාලම් උඩියන් යන්නේ?

    පාලම් ගැලවිලා යනව. නිකමට වත් දාන්න හොඳ නෑ. වතුරට කරන්න පුළුවන් දේ මේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. මම අද පාන්දර 6 ට කුරුණෑගල යන්න ගිහින් වෙල් වල වතුර මට්ටම දැක්ක. ඒව තිබ්බෙ පාරට දාන්න තව අඟල් 6ක් වගේ පහලින්. කෙලින්ම හැරෙව්වා, ගෙදර ගියා. අන්න ගිරිඋල්ල හැම තැනම හවස් වෙද්දි යට වෙලා. උදේ හරවල ගියේ...
  7. sajith.xp.pk

    Amazon Leo Ultra: World's Fastest Satellite Antenna | 1 Gbps Downloads + 400 Mbps Uploads

    Sure ඕක නම් TRCSL කියන ජරාවෙන් approve කරන්නෙ නෑ. 🥲
  8. sajith.xp.pk

    Damro chair

    Podi stool එකක් තියා ගන්න. Sub Woofer එක වගේ සෙට් 😀
  9. sajith.xp.pk

    උඹලගෙ AppData ෆෝල්ඩරේ කොච්චර ලොකුයිද?

    13GB, හොයාගෙන ගියාම Steam Folder එක 7GB. ගේම් එකක් වත් install කරලත් නැතුව.
  10. sajith.xp.pk

    අපි පාවිච්චි කරන Mobile Sim එකක් actively තියාගන්න සමාන්‍යයෙන් කොච්චර කාලෙකට සැරයක් reload කරන්න ඕනිද?

    ඔක්කොමත් හරි. Number එක Reissue කරන එක තරම් පහත් වැඩක් තවත් නෑ. ඒකට නඩුවක් දාන්න ඕන. මිනිස්සුන්ගෙ WhatsApp, Telegram වල ඉඳන් හැම එකම reset කරගෙන තව මනුස්සයෙකුගෙ අනන්‍යතාවයක් එහෙම්පිටින්ම තව කෙනෙකුට දුන්න වගේ නේහ්....
  11. sajith.xp.pk

    Barista ගියා පළවෙනි දවස

    බැරිස්ටා එකෙන් දිනපතා කන්න පුළුවන් වෙන මට්ටමට දියුණු වෙන්න පුළුවන් වෙන්න කියල සුවහසක් එලකිරි වැසියන්ට සුභ පතනව :rofl: මේක ටයිප් කරන්නෙත් බැරිස්ටා එකේ free wifi එකෙන් connect වෙලා...
  12. sajith.xp.pk

    UPS for SLT Fibre

    #slt subscribed
  13. sajith.xp.pk

    Nanobanana pro

    gemini පට්ට... සිංදු ටිකක cover ටිකක් කර ගන්න කලින් බැරි වෙලා තිබ්බ නියම වැඩ ටිකක් ගොඩ දැම්මා.
  14. sajith.xp.pk

    Leak වෙලත් තැනක ඉන්නෙ කොහොමද?

    ඌගෙ ෆිට්නස් එක රිලීස් කර ගන්න වෙන Options ත් නැතුව ඇතිනෙ. පේනවනෙ ආම් එකක සයිස් එක.. තාම ඒ වගේ ආම් එකක් දැකල නෑ ලංකාවෙ වෙන ක්‍රිකට් ගහන එකෙක් ගෙ. කොටින්ම පරණ කාලෙ යුධ සෙම්පතියෙක් වගේ. එහෙම එකෙක් ඕක කරා කියල ඌට ගානකුත් නෑ. අපිට ගානකුත් නෑ.
  15. sajith.xp.pk

    Google Antigravity: FULLY FREE Agentic Coding Platform!

    ගොවි තැනට බහින්න වෙනව ඉස්සරහට....
  16. sajith.xp.pk

    LK Domain Registry: වංචාවක්ද? ඒකාධිකාරයක්ද? - ඇත්ත කතාව සහ විසඳුම

    දන්න තරම තමයි. 40,000 වාර්ශිකව ගෙවාගෙන කී දෙනෙක් ඩොමෙන් අරන් තියෙනවද කියල දැනුවත්ද? සහ අපි නම් එයාලට කෙලින්ම අපේ commission එකෙන්ම අඩු කරල 35,000 recurring දෙනව. හේතුව ඉතින් උන් පවු. එච්චරයි. ඒකත් අනික් ඒව වගේම තව එක domain එකක් විතරයි. සමහරු ඉන්නව ගෙවාගන්න බැරුව අමාරුවෙන් දෙපාරකට එහෙම පේ කරන...
  17. sajith.xp.pk

    LK Domain Registry: වංචාවක්ද? ඒකාධිකාරයක්ද? - ඇත්ත කතාව සහ විසඳුම

    Resellers ල විදියට Commission වැඩි Renewal 5000-8000 කරාමද? දැන් තියෙන විදියට 40,000 domain එක දිගටම 40,000 තිබ්බොත්ද? මෝඩ විදියට comments දාන්න එපා. අපිට නම් commission එක වැඩි 40,000 එක 40,000 ට ම දිගටම තියෙද්දි. හැබැයි ඉතින් ඒක එහෙම නැතුව 5000-8000 කරා නම් හොඳයි හැමෝටම. එච්චරයි. Business වලට...
  18. sajith.xp.pk

    LK Domain Registry: වංචාවක්ද? ඒකාධිකාරයක්ද? - ඇත්ත කතාව සහ විසඳුම

    Premium Domains, ලක්ෂ ගණන් හරි කරල, Renewal 5000-8000 අතරෙ තිබ්බ නම් හොඳයි හැබැයි.
  19. sajith.xp.pk

    ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් බිලිගන්නා "ඩොමේන් උගුල"

    මේව වල කිසිම අවුලක් නෑ. මම කියන්නෙ කෙලින්ම GoDaddy ඔන්ලි. කොච්චර නෑ කිව්වත් GoDaddy එකේ ඔයා ඩොමේන් එකක් සතියක් විතර Search කරන්න. සතියකින් විතර GoDaddy එකෙන්ම Domain එක අරන් විකුණන්න දානව බර ගානකට. මම කියල තියෙන්නෙ Godaddy එකෙන් විතරක් දිනපතා Search කරන එක ගැන. ඔයාම බලන්න. හොඳ අකුරු 5 ක විතර...

    No contents