WISE/Payoneer ගැන ප්‍රශ්නයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715
    113
    මචන්ලා ඔය දෙකට සල්ලි ගත්තො මොනම රටකවත් tax සීන් එකට අහුවෙන්නෙ නැද්ද? උදා: උන්ගෙ USD/SGD account අදාල රටවල බෑන්ක් වල නේද තියෙන්නෙ? එතකොට උන්ට tax ගහන්නෙ නැද්ද? නැත්තන් ඒ account තියන් ඉන්න අපි tax ගෙවන්න ඕන නැද්ද?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    account එක හදන රටේ state එක අනුව වෙනස් වෙනව. උදා. LLC එක හෝ EN එක හැදුවෙ California නම් ඔයාට එන හැම සල්ලියකටම tax ගෙවන්න ඕන. හැබැයි tax නැති states කිහිපයක් තියෙනව. ඒවට හැදුවම tax නෑ ඒ රටේ. හේතුව ඒ ප්‍රාන්ත වල පහසුකම් අඩුයි. Happy Earning!
     
    • Like
    Reactions: Identity

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,263
    36,331
    113
    කෑගල්ල
    Tax නම් දන්නේ නෑ අවුරුද්දකට $2000 ගනුදෙනු කරේ නැත්තම් $30 ක් ගෙවන්න ඕනේ Payoneer එකේ නම්..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715
    113
    account එක හදන රටේ state එක අනුව වෙනස් වෙනව. උදා. LLC එක හෝ EN එක හැදුවෙ California නම් ඔයාට එන හැම සල්ලියකටම tax ගෙවන්න ඕන. හැබැයි tax නැති states කිහිපයක් තියෙනව. ඒවට හැදුවම tax නෑ ඒ රටේ. හේතුව ඒ ප්‍රාන්ත වල පහසුකම් අඩුයි. Happy Earning!
    personal account වලට දැම්මොත් කොහොමද බන්?

    සමහර විට account එක වෙනස් කරන්න චාන්ස් එකක් එයි වගේ. මම බැලුවෙ මට tax වලින් ශෙප් වෙන්නයි මට වෙන දේවල් වල invest කරන්න පුලුවන් වෙන්නයි wise වගේ option එකක් බලන්න.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    personal account වලට දැම්මොත් කොහොමද බන්?

    සමහර විට account එක වෙනස් කරන්න චාන්ස් එකක් එයි වගේ. මම බැලුවෙ මට tax වලින් ශෙප් වෙන්නයි මට වෙන දේවල් වල invest කරන්න පුලුවන් වෙන්නයි wise වගේ option එකක් බලන්න.

    Wise too risky now. They have a lot of @@@@ rules and regulations. New US Gov did it for them.
     
    • Like
    Reactions: reddit

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,163
    24,794
    113
    tracing Geo-location.. ... ...
    Payoneer:

    දැනට tax එකක් ගෙවන්නේ නෑ.. ඒත් ඉස්සරහට ආණ්ඩුවෙන් TIN එක connect කරන්න ඉල්ලන්න ඉඩ තියනවා..
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    නිකන් බොරු ත්රේඩ් දාල මේකෙ උන්ගෙ කාලෙ කන්නෙ නැතිව අම්ම දිහා බලල අතේ ගහල නිදාගනින් තාරක ඉන්සෙස්ට් වේසිගෙ පුතා. පාන්ගෙඩියක් කන්න සල්ලි නෑ ඩොලර් වලින් කතාව
     
    • Haha
    Reactions: Lovtus