ඉස්සර මාසේ පඩිය

Apr 26, 2017
871
103
0
Earth
ඒ දවස් වල ගත්තු ගානට වඩා වැදගත් වෙන්නේ දැන් ඉන්න තැන නේද? මම ඒ දවස් වල එච්චර අරගත්තට දැන් ගන්නේ අද කාලෙට සාපේක්ෂව ගොඩක් පොඩි salary එකක්..

ඔයා බැඳලද? :rolleyes: Dowry එක එහෙම කොහොමද... :baffled:
 
akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඒ දවස් වල ගත්තු ගානට වඩා වැදගත් වෙන්නේ දැන් ඉන්න තැන නේද? මම ඒ දවස් වල එච්චර අරගත්තට දැන් ගන්නේ අද කාලෙට සාපේක්ෂව ගොඩක් පොඩි salary එකක්..
    කාලයත් එක්ක ඔට්ටු වෙලා කට්ට කාලා මමනම් සමාන්‍ය මට්ටමේ හොද අදායමක් ගන්නවා , ඒ දවස්වල ඉදන් නොකරපු දෙයකුත් නැ . කොළඹ ගිහින් බදාම හිටන් අනලා තියෙනවා . ඒ අතින් අද ඉන්න තත්වේ ගැන සතුටුයි , නමුත් ඒ දවස්වල තිබුන සැහැල්ලු ගතිය නම් දැන් ජිවිතේ නැ . :no:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,360
    169
    63

    මගේ පළමු පඩිය        = 3500/=
    බෝඩිමට                 =  2500/=
    දවසකට කෝච්චියෙ ඔෆිස් එකට යාමට සහ ඒමට = 5.00
    ගෝල්ඩ් ලීෆ් එකක්     = 4.50
    හැක්ස් ටොෆිය          = ශත 50

    වැඩ ඇරිල එද්දි ඉස්ටේසමෙන් බැහැල ගොල්ඩ්ලීෆ් එකක් ගහගහ තමයි බෝඩිමට එන්නෙ (බෝඩිමට ගෝල්ඩ්ලීෆ් එකේ දුර)ජීවිතේ සරලයි. කෙල්ලෙක් සැට්වෙලා නැහැ ඒ කාලෙ, ජංගම දුරකතන තිබ්බෙත් නැහැ.
    500 විතර ඉතුරු කරගත්ත.
    (කොල්ලගෙ කාර්යක්ෂමතාව දැකල මාස තුනෙන් 1000/= වැඩිකලා ඊට පස්සෙ 4500/=)
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ඔයා බැඳලද? :rolleyes: Dowry එක එහෙම කොහොමද... :baffled:

    ලොකු Dowry එකක් නෑ අනේ.. අපි හරි දුප්පත් මිනිස්සු..

    කාලයත් එක්ක ඔට්ටු වෙලා කට්ට කාලා මමනම් සමාන්‍ය මට්ටමේ හොද අදායමක් ගන්නවා , ඒ දවස්වල ඉදන් නොකරපු දෙයකුත් නැ . කොළඹ ගිහින් බදාම හිටන් අනලා තියෙනවා . ඒ අතින් අද ඉන්න තත්වේ ගැන සතුටුයි , නමුත් ඒ දවස්වල තිබුන සැහැල්ලු ගතිය නම් දැන් ජිවිතේ නැ . :no:

    මම බලාපොරොත්තු වුනේ නැති දේවල් ටිකක් වුන නිසා shape එකේ ආව life එක එහෙම පිටින්ම කණපිට හැරුනා.. එතනින් කඩන් වැටුන එකයි තවමත් නැගිටින්න බැරි වුනේ.. තවම මම ගොඩ යන්න විදියක් හිතනවා..
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ලොකු Dowry එකක් නෑ අනේ.. අපි හරි දුප්පත් මිනිස්සු..

    මම බලාපොරොත්තු වුනේ නැති දේවල් ටිකක් වුන නිසා shape එකේ ආව life එක එහෙම පිටින්ම කණපිට හැරුනා.. එතනින් කඩන් වැටුන එකයි තවමත් නැගිටින්න බැරි වුනේ.. තවම මම ගොඩ යන්න විදියක් හිතනවා..

    Mokakda prashne.. fake ekakin hari awilla meke danna balanna.. kattitya ideas dei godayanna
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මගේ පළමු පඩිය        = 3500/=
    බෝඩිමට                 =  2500/=
    දවසකට කෝච්චියෙ ඔෆිස් එකට යාමට සහ ඒමට = 5.00
    ගෝල්ඩ් ලීෆ් එකක්     = 4.50
    හැක්ස් ටොෆිය          = ශත 50

    වැඩ ඇරිල එද්දි ඉස්ටේසමෙන් බැහැල ගොල්ඩ්ලීෆ් එකක් ගහගහ තමයි බෝඩිමට එන්නෙ (බෝඩිමට ගෝල්ඩ්ලීෆ් එකේ දුර)ජීවිතේ සරලයි. කෙල්ලෙක් සැට්වෙලා නැහැ ඒ කාලෙ, ජංගම දුරකතන තිබ්බෙත් නැහැ.
    500 විතර ඉතුරු කරගත්ත.
    (කොල්ලගෙ කාර්යක්ෂමතාව දැකල මාස තුනෙන් 1000/= වැඩිකලා ඊට පස්සෙ 4500/=)
    අද කොච්චර පඩියක් ගත්තත් එහෙම සරල බවක් නැ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ලොකු Dowry එකක් නෑ අනේ.. අපි හරි දුප්පත් මිනිස්සු..

    මම බලාපොරොත්තු වුනේ නැති දේවල් ටිකක් වුන නිසා shape එකේ ආව life එක එහෙම පිටින්ම කණපිට හැරුනා.. එතනින් කඩන් වැටුන එකයි තවමත් නැගිටින්න බැරි වුනේ.. තවම මම ගොඩ යන්න විදියක් හිතනවා..

    ගොඩක් අයට සුන්දර අතීත සුන්දර වර්තමාන නැ , තමන්ට තමන් විතරයි . ඒක නිසා කාගෙන්වත් උදව් උපකාර බලාපොරොත්තු වෙන්න එපා . පුළුවන් තරම් තනියම නැගිටින්න බලන්න . තමන්ගේ දෙයක්ම කරන්න බලන්න . අමාරු උනත් කවදා හරි සතුටු වෙන්න පුළුවන් ප්‍රතිපලයක් ලැබෙයි
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    In 1980, my first year (training) wage was Rs 300 , 2nd year 318, 3rd 336 4th 356. After training (all inclusive) around 1500. After that, I have joined a foreign company (in sri lanka) with a 2800-3000 monthly salary. But due to pressure from my parents I have joined a semi government organisation for a starting salary of Rs.1800.
     
    ඒ කියන්නේ අපිට වඩා සුන්දර අතීතයක් තිබිලා තියෙනවා
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Mulinma training 4000 hitiye 2011 ita passe 8000 masa 4k giyata passe 10000 ethanama job eka set wuna 19000 e 2013
     
    Last edited:

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    In 2004 - Training (University) : 75 rupees per day + Lunch :D

    First Job 2005 : 18,000 (Increased to 20,000 after final year results were out)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    කස්ටිය දවසේ පඩිය 500ක් ගැන කියනවා නේද? මගේ පලවෙනි පඩිය කීයද දන්නවද? රුපියල් 700යි..:dull: දවසේ නෙවෙයි මාසේ. ඔන්න ඔහොමයි රස්සාවක් කරන්න පටන් ගත්තේ. හැබැයි ඒ 700න් ගෙදරටත් දීලා මමත් ගානක් තියා ගත්තා