1. Kolama

    කොරෝනාවේ අලුත් ප්‍රභේද 240 ක් ඉන්දියාවෙන්

    ගෝලීය අර්බුද රැසක් ඇති කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ තවත් අලුත් ප්‍රභේද 240ක් ඉන්දියාවෙන් සොයාගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. :eek::eek: ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන පසුගිය සතියේදී වේගයෙන් ඉහළ ගිය අතර ඊට හේතුව මෙම නව ප්‍රභේද යැයි...
  2. Kolama

    POLL: උබලා ඇයි ලංකාවේ ජීවත් වෙන්නෙ?

    උබලා ඇයි ලංකාවේ ජීවත් වෙන්නෙ මචන්ලා? :rolleyes: මට නම් වෙන රටකට ගිහින් සෙට්ල් වෙන්න ඕනයි කියලා ලොකු උවමනාවක් මෙච්චර කාලේකට ඇවිල්ලා නැහැ. ඉතින් දැන් මෙහෙ සෙට්ල් වෙලා ඉන්න නිසා, රට කොච්චර අවුල් වුනත් දිගටම මෙහෙ ඉන්න තමයි බලාපොරොත්තුව. දැන් වෙන රට ගිහින් සෙට්ල් වෙන්නත් කාලයක් නෑ.
  3. Kolama

    කොවිඩ් සිරුරු භූමදානය ගැන අගමැති කීවේ එතුමාගේ අදහසයි

    කොව්ඩ් - 19 වයිරසය ආසාදිත මරණ භූමදානය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තමන්ගේ අදහස බවත් ඒ සම්බන්ධයෙන් තීරණ ගත හැක්කේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් පමණක් බවත් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) පැවති කැබිනට් මාධ්‍ය...
  4. Kolama

    ගම්පහ නගරයේ කොටසක් වහයි

    ගම්පහ නගරයේ පොදු වෙළඳ පොළ ආශ්‍රිතව දින තුනක් තුළ කොවිඩ්-19 ආසාදිතයින් 58 දෙනෙකු හමුවීම මත පවතින අවදානම සලකා නගරයේ කොටසක් සහ එම කොටසෙහි සියලුම වෙළඳසල් සහ ආයතන නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ. අද (9) සවස පුරපති එරංග සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන...
  5. Kolama

    උබලා මේ ගේම් එක ගහනවද?

    Assetto Corsa
  6. Kolama

    IT වැඩ්ඩන්ට පට්ටම රිමෝට් ජොබ්ස් ගොඩක්!

    Come on board and work with us on the most advanced artificial intelligence in the financial service industry. Join Numbrs. From anywhere. Numbrs became the first Swiss Fintech start-up to achieve a $1.0 billion Unicorn valuation. With Numbrs you can manage all your accounts, crypto wallets...
  7. Kolama

    නිවසේදී මිය ගිය දෙදෙනෙකුට කොරෝනා

    නිවෙස්වල දි මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ මෘත දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙනවිත් කරණු ලැබු පී.සී.ආර් පරීක්ෂණයේ දි එම දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (03) තහවුරු වී ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන්...
  8. Kolama

    පොඩි එවුන්ව පරිස්සම් කරගෙන උබලත් පරිස්සම් වෙයල්ලා

    Source: http://www.lankadeepa.lk/latest_news/කොරෝනා-මරණ-330-ට-නගී/1-585568
  9. Kolama

    කොරෝනා කාලේ ආලේ ගෙදරට මාට්ටු රාලේ

    ගාලු මුවදොර පිටියේ සිටි පෙම්වතුන් යුවළකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් විසින් කරන ලද ඇන්ටිජන් පරීක්ෂාවකදී තහවුරැ වී ඇත. සෞඛ්‍ය නිලධාරීන් එම යුවල ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකට යොමු කර තිබෙන අතර එහිදි ඔවුන් දෙදෙනාට වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරැ වී ඇත. ඒ බව...
  10. Kolama

    කොරෝනා දෙවන රැල්ල ආවේ යුක්රේන සේවකයන්ගෙන්

    දෙවන කොරෝනා රැල්ලක් ඇතිවීම සඳහා ශ්‍රී ලංකාවට කොරෝනා වයිරසය යළි ඇතුළු වූයේ, ඉකුත් සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි යුක්රේන ගුවන්සේවයේ ගුවන් යානා කාර්යමණ්ඩලයෙන් බව වසංගත රෝග විද්‍යා අංශය විසින් කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද...
  11. Kolama

    එකම බොරුව හැමදාම කරන්න බෑ

    මඩකලපුවේ තවත් කොටි පෙරහුරුවක්ද? එල්.ටී.ටී.ඊ. ජයන්තන් බළකායේ හිටපු නායකයකුට අයත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් මඩකලපුව කරදියනාරු ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබියදී මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. :lol: :lol: :lol...
  12. Kolama

    ලංකාදීප බලන උන් දෙන ආතල්

    ඊටීඅයි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට ඇප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඊ.ටී.අයි හා ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන නාලක එදිරිසිංහ , ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හා අසංක එදිරිසිංහ යන අය ඇප මත නිදහස් කිරීමට කොළඹ...
  13. Kolama

    ඉක්මනින් සහ ලේසියෙන් සල්ලි ගොඩක් හොයන ක්‍රමයක්

    Reddit, Warrior Forum වගේ සයිට්වල, ඔන්ලයින් සල්ලි හම්බ කරන එක ගැන කතා කරන ෆේස්බුක් ගෲප්ස්වල, YouTube එකේ සහ Quora එක වගේ තැන්වලින් උබලා දැනට නොදන්න ඉක්මනින් සහ ලේසියෙන් සල්ලි ගොඩක් හොයන පුලුවන් ක්‍රමයක් හොයා ගන්න පුලුවන් වෙයි කියලා උබලටත් හිතෙනවද? මට නම් අවංකව සමහර වෙලාවට එහෙම හිතෙනවා. ඒත් පොතේ...
  14. Kolama

    ශ්‍රී ලංකාවේ සියලු නීතිවලට ගරු කරන්න විදේශිකයන්ට පිස්සු නෑ': නිමල් ලාන්සා කියයි

    "ලංකාවට එක සංචාරකයො අපි දාන ඔක්කොම නීතිවලට අනුව එන්න ඒ ගොල්ලන්ට පිස්සු නෙමෙයිනේ. දවස් 14 ක් බුදියන්න. එහෙම එනවද බුදියන්න." :eek: Source...
  15. Kolama

    කොඩිකන්ද ආරණ්‍යය සේනාසනාධිපති හිමියෝ ඝාතනය කර පුලුස්සා දමලා

    නාඳුනන පිරිසක් විසින් ඊයේ ( 3දා ) රාත්‍රියේ පැහැරගෙන ගොස් ඇති අවිස්සාවේල්ල , වග ,තුම්මෝදර , කොඩිකන්ද ආරණ්‍යය සේනාසනාධිපති උඩුවිල ධම්මසිරි හිමියන් (අවරුදු 65 ) ඝාතනය කර පුලුස්සා මරාදැමූ සිරුර කොටදෙනියාව නාවාන ප්‍රදේශයේ කැලෑවක තිබියදී අද සවස පොලිසිය විසින් සොයාගෙන ඇත. Source...
  16. Kolama

    පව් බං මූ

  17. Kolama

    කොරෝනා මළසිරුරක් නරක් වෙලා

    කොරෝනා රෝගීන් සඳහා ම වෙන්කර තිබෙන හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ දින ගනනාවක සිට කොරෝනා මළ සිරුරු 5ක් තැන්පත් ව තිබීමෙන් දැඩි සෞඛ්‍යමය ගැටලුවක් ඇති වී ඇතැයි හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය නදීරා දයාවංශ මහත්මිය පැවසුවාය තැන්පත්ව තිබෙන සියලුම මළ සිරුරු මුස්ලිම්...
  18. Kolama

    උබලා Shopifyවල ඩ්‍රොප්ශිපින් කරනවා නම්

    උබලා Shopifyවල ඩ්‍රොප්ශිපින් කරනවා නම් මේ දේවල් ගැන අවධානය යොමු කරපල්ලා. 1) Facebook එකේ ඇඩ්වර්ටයිස් කරද්දි කැම්පේන්ස් හොදට ඔප්ටිමයිස් කරන්න ඉගෙන ගනින්. Per Purchase Cost (Cost per Result) එක ඩොලර් තුනකට වගේ තියා ගන්න පුලුවන් වුනොත් උබට හොද ලාභයක් ගන්න පුලුවන් වෙයි. 2) ඉස්සෙල්ලා උබේ Facebook...
  19. Kolama

    ඇමරිකාවේ සැපයුම් යාන්ත්‍රණයම චීනයේ ග්‍රහණයට

    චීනය ක්‍රමානුකූලව ඇමරිකාවේ සැපයුම් යාන්ත්‍රණයේ හැසිරවීම තමන් වෙත නතුකරගෙන ඇති බව ඇමරිකානු නිදහස් ආර්ථික ව්‍යාපෘතිය නම් විශේඥ උපදේශන ආයතනය සදහන් කරයි. එම ආයතනය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ බීජිංහි ආර්ථික බලපෑම්වලින් තොරව ආරක්ෂක උපකරණ නිපදවීමට පවා ඇමරිකාවට නොහැකි වන තරමට තත්වය දරැණු වී ඇති බවයි...

    No contents