මචන්ලා, රටේ දැන් තියෙන තත්වයත් එක්ක රුපියලේ අගය අඩු වෙන වේගය ගැන, මේ ගැන දන්න උබලා කාට හරි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද? :confused:
උදාහරනයක් විදිහට අපේ අතේ මේ වෙද්දි රුපියල් කෝටියක් තිබුනොත් තව අවුරුදු තුනක් වගේ යද්දි එකේ වටිනාකම කොච්චරකින් විතර අඩු වෙලා තියෙයිද? ඒ කාලේ වෙද්දි බඩු මිල තව...