5GB වලට ලිමිට් කරන්න යන්නෙ

5GB වලට වැඩිය මොනා හරි අප්ලෝඩ් කල්ල තියෙනවනම් දැන්ම බැකප් තියාගනිල්ල

පරණ 25GB අකෞන්ට් එකක් පිරෙන්න බැකප් තියල තිබ්බ දැන් ඔක්කොම ආයෙ වෙන කොහෙට හරි අප්ලෝඩ් කරන්න වෙනව

උන්ට පාඩුයිලු කරන්න බෑලු

https://support.office.com/en-us/ar...RM_StorageChanges_FAQ&ui=en-US&rs=en-US&ad=US