කෙල්ලෝ වනහි බස් වැනිය...
බස් හෝල්ට් එකේ සිටීදී එක එක පාට, එක එක වර්ණ, එක එක ස්ටිකර් අලවපු බස්,එකක් යන විට එකක් එයි.....
එහෙත් ඒ බස් වලින් එකක පමණි මට ගෙදර යා හැක්කේ... ඒ බස් එක කොච්චර අබලන් වූවත් මළ බැදී තිබුනත් කොන්දා ගරු සරුවක් නැතුව කතා කරත් ෆුට් බෝඩ් එකේ හෝ එල්ලිලා යා යුතුය.... ඒ බස් එක...