1. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    මම මේ කල්පනා කොලේ මේ මුලින් ඇවිල්ලා හිමිජ්ජා වගේ හිටිය අගේ Truth ද කියලා?? :confused::confused: අපොයි.....
  2. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

  3. වැඩ්ඩා

    virus help

    රිකවරි සොෆ්ට්වෙයාර් එකක් දාලා ඩේටා ටික රිකව කරලා බලන්න..... :oo::oo:
  4. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

  5. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  6. වැඩ්ඩා

    virus help

    bump from |~ Lovers Avenue ~|
  7. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    මගේ තාමත් සිතුවිලි මේ තෙඩ් එකට මම ආපු දවස් වල සිතුවිලිම තමා..... ඒකිට මාව එපා නම් මට පාන්ද ?? :lol::lol::lol: මම තව ටික කාලයක් ආතල් ‍එකේ ඉන්නවා... කෙල්ලෙක් නැහැයි කි‍යන්නේ හිරේ යන්න තරම් දෙයක් නෙමේනේ :rofl::rofl:
  8. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    :shocked::shocked: අඩෝ එහෙනම් දැන්ම කියන්න එපා.... මොකද ජනේලෙන් එහා පැත්තේ ලිද තියෙන්නේ :(:( ඔහේ පදිංචියට අවට පස්සේ කියපන් ඒක හොදා....
  9. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    මචන් මම කවුරුත් කිව්ව ගමන් ඒක ඩොග් ගාලා පිලි ගන්නේ නැහැ... මමත් ඔක ගැන හොයලා බැලුවා... ඒ දවස් වල මුන් දෙන්නා ගෑවී ගෑවී ඉදලා තියෙනවා ඒත් දැන්නේ දන්නේ සීන් එක
  10. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

  11. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    :shocked::shocked::shocked:
  12. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    :eek::eek::eek: තමා කොල්ලෙක් නැත්තේ උබ හිතුවද ප්‍රින්සිපල්ට :eek::eek::eek: අමාරුවක් තියෙනවා කියලා මට බොරු කියන්න
  13. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    හදවත බිදුනි පෙරදා අමු‍මෝලික : තිලංක... වැඩ්ඩා අයියා ඔයාට කැමතී ලූ තිලංකා : මම ඔ.ලෙවල් ඉවර වෙනකන් ඔවා ගැන හිතන්නේ නැහැ එදා අමුමෝලික : තිලංකා ඔයා වැඩ්ඩා අයියට කැමතිද ?? මෙයා ඔයා ගැන හිතේ ති‍යාගෙන හිටියා ඔයා ඔ.ලෙවල් කරලා ඉවර වෙනකන් තිලංකා : වැඩ්ඩාට අකමැති වෙන්න හේතුවක් නැහැ....පස්සේ කියන්නම් කෝ...
  14. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    කුරුණෑගල 5
  15. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    :yes::yes::yes:
  16. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    මදැ අද එකෙක්ගෙන් බස් රෑට් එකක් ඇහැව්වා.... ඌ කිව්ව තැන හිටියනම් තාමත් එතන බස් එකක් එනකන්
  17. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    ප්‍රසන්ටින් මල් බබා :rolleyes::rolleyes::rolleyes:
  18. වැඩ්ඩා

    ~~ ඉන්දියානු සාම්ප්‍රදාය ~~

    සීතට වඩා හොද ගෑණු හිටියා අපේ රටේ !! :D:D
  19. වැඩ්ඩා

    ~~ ඉන්දියානු සාම්ප්‍රදාය ~~

    ~~ ඉන්දියානු සාම්ප්‍රදාය ~~ අතීතයේ සිට වර්තමානය දක්වා ඉන්දියානු කතාමාලා සාම්ප්‍රදාය :lol::lol: රාමායනයේ සිට රා-වන් දක්වා සියලුම කථා නාටක වල ඔවුන් ප්‍රධාන චරිතය ලෙස හදුන්වන පුද්ගලයා මුලදී සතුරා ලෙස හදුන්වන පුද්ගලයාගෙන් කුඩු වෙන්න ගුටි කයි......:rolleyes::rolleyes: ලේ හලාගෙන... ඇස් ඉදිමෙන්න...
  20. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    :D:D:D:D:D

    No contents