1. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    මොනාද බන් උබ කියවන්නේ ??? මට පේන විදියට උබ ගේමක් දීලා ‍වගේ හොද.. අව්ලක් නැහැ ඔන දේකට මම රෙඩී
  2. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    දැන් මම මොනද අප්පා කිව්වේ?? :no::no:
  3. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    දාපිය බලන්න??
  4. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    වී බුලටින් එකේ අව්ලක් මගේ හිතේ!!!!! මම කිව්වනේ දේශීය දේ අගයන්න කියලා
  5. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    පළ යන්න තෝනේ කෝච්චියේ ගෑවී ගෑවි ගියේ ඔය කෙල්ල/කොල්ලා එක්ක :P:P
  6. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    යකෝ වැඩ්ඩා කියන්නේ මම!!! දැන් වරෙන් ඔනේ නම් එෆ් බී චැටකට මල් බබාගේ ෆේක් එකක් නෙමේ
  7. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    ෆේක් කිව්වෙ මොකද්ද බන් එයින් ඔබ අදහස් කලේ කුමක්ද බන් මට තේරුනේ ණෑ ලංකාවේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැරි හේතුව මොකද්ද එතකොට කුපාඩි නංගට කියනවා ඔන්න හොදේ;)
  8. වැඩ්ඩා

    විමලේ සහෝදරයාගේ කතාව ඇත්ත.....

    මෙහි සත්‍ය කියල ඔබ අදහස් කලේ කුමක්ද එය පැහැදිලි කරන්න
  9. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    මොකද්ද මේ මම නොදන්න චරිත සීන් එක
  10. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    එකෙන්ම එකෙන්ම
  11. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    අපි කාව හරි හම්බෙන එක වැරදිද ඔබ තුමා මෙහෙම කවුරු වත් එලකිරි යාලුවෙක් මුණගැහිල නැද්ද
  12. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    ඒක තමයි ඇත්ත ඇත්තම කිව්වොත්
  13. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    උඹේ කැමැත්තක්
  14. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    මම දන්නවා එන්න හදන පොට මෙතන ජරා වෙයි හොදේ !! :angry::angry: උත්තරය.... නැහැ
  15. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    බිජුව = බීජය වැරදියට ගන්න එපා හොදේ!!! :no::no:
  16. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    ඇයි බොල හොද නැද්ද ????
  17. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    ඇයි හොද නැද්ද ??
  18. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    බබා පටන් ගනී!!! වසලා හමාරයි!!!
  19. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    පුරුදු වෙන්න දෙයක් නැහැ බොල................ මම කැමරා අල්ලපු නැති ‍එකෙක් නෙම් මට කැමරාවක් නැහැ කියලා!!!!!! දැන් උබ ඔය කියන ඩිජිටල් බිජුවෙන් පුලුවන්ද කොලිටියටම ස්ලෝ මෝෂන් සීන් ගන්න??
  20. වැඩ්ඩා

    |~ Lovers Avenue ~|

    බබාට තමා !!!

    No contents